LUXMEN COPY TRADING - POST YOUR TOTAL LOSS !!!!!!

SiteGround

Banned
  • Jul 30, 2018
    259
    63
    28
    ලක්ෂ්මන් කියන වෙස හොර බල්ලගේ කැරි වැඩ වලට අහු වෙලා උඹලට කොච්චර ලොස් උනාද? පොන්නය දැන් අපි දාන message වලට reply කරන්නෙත් නැහැ. වැඩේ නවත්තනවා නම් ඒක හරියට කියල නවත්තන්න ඕනේ. forexdevil කියල telegram එකේ ඉන්න එකා තමයි මුගේ වැඩේ handle කරේ. උන් දැන් අපේ message වලට reply කරන්නෙත් නැහැ :angry:

    මගේ total loss එක $300 ට වැඩියි. මේ පොන්නයෝන්ට මාසෙට $20 ගානේ fees ගෙව්වත් එක්ක. එකට සලකන්නවත් වැඩේ නවත්තනවානම් කියල නවත්තන්න එපැයි පොන්නයෝ වගේ හැන්ගෙන්නේ නැතුව :angry:

    Forex devil කියල මේ වංචාවට සම්බන්ද උන එකාගේ විස්තර තමයි මේ. ඌ සල්ලි deposit කරන්න කියල මට එවපු details.

    Name : WMDR Kusitha
    Commercial bank account : 8221017112 රාගම

    මේ වගේ මේ වැඩේට සම්බන්ද උන අනිත් අයගේ details දන්නවනම් ඒවා expose කරන්න තවත් අය මේ වගේ වංචා වලට අහුනොවී බේරගන්න.

    ලුක්ෂ්මන් නිසා ඔයාලට නැති උන මුදල් ප්‍රමාණයත් comment කරගෙන යන්න.

    එකක් මතක තියාගනින් ලක්ෂ්මන් ඇතුළු මේ වංචාව කරපු මිනිස්සුනේ, උඹල ඔය විනාස කරේ අපි දුක් මහන්සියෙන් දරු පවුල් නඩත්තු කරන්න හම්බ කරපු සල්ලි. උඹලා ඔය සැප විඳින්නේ ඒ සල්ලි වලින්. උඹලට ඔය සල්ලි කවදාවත් යාදෙන්නේ නැහැ. උඹලගේ දරු පවුල් වලට වෙන දේ බලාගනින්. උඹල විනාස කරපු අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට, උඹල ඒ මිනිස්සුන්ට කරපු වංචාවට උඹලට කවදාහරි පලිසන් දෙනව පුතේ. උඹලට ස්වභාදහම කවදාහරි දඬුවම් කරයි :yes:
     
    Last edited:

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ow ban mageth $500kata asanna wenna keliya mun tika :sorry: dan reply na :angry: hena gahanna ona okunta :oo:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Sorry for your losses.

    But

    Forex/Stock/Crypto 1st rule -> "Never invest money that you can't afford to lose" Hema Forex site ekakama me note eka thinawa "Risk Warning" kiyala.

    Anika me loke kisima Forex Strategy ekak na constant profit ganna puluwan.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    avatar564023_2.gif
    avatar564023_2.gif
    avatar564023_2.gif
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මොකද්ද බං ඔය කොපි ට්‍රිඩිං කියන්නෙ? අපිටත් කියල දියන්කො මේ සීන් එක මොකද්ද කියලවත් තේරුම් ගන්න.
     
    SiteGround

    Banned
  • Jul 30, 2018
    259
    63
    28
    මොකද්ද බං ඔය කොපි ට්‍රිඩිං කියන්නෙ? අපිටත් කියල දියන්කො මේ සීන් එක මොකද්ද කියලවත් තේරුම් ගන්න.

    uge trade copy wenawa ape ekata ibe
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මොකද්ද බං ඔය කොපි ට්‍රිඩිං කියන්නෙ? අපිටත් කියල දියන්කො මේ සීන් එක මොකද්ද කියලවත් තේරුම් ගන්න.

    Mokatada suicide kara ganna hithunada?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ane manda... uta waradak kiyala ba invest karaddi ubalata thawa hoyala balanna thibba... kari wade kohomath karala thiyenne nam..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,159
    1
    6,219
    113
    Sri Lanka
    Okata ithin uta banala wadak na. U balen apiwa bandawa gaththeth nane. Habai nawaththanawanam elakiriye giya seen eka nodanna unta kiyanna thibba meka nawaththanawa kiyala. Mokada u T/P, S/L danneth nathuwane trade kare.

    Mageth $300 loss. Balu kaputu danayak dunna kiyala hitha hadagaththa.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලක්ෂ්මන් කියන වෙස හොර බල්ලගේ කැරි වැඩ වලට අහු වෙලා උඹලට කොච්චර ලොස් උනාද? පොන්නය දැන් අපි දාන message වලට reply කරන්නෙත් නැහැ. වැඩේ නවත්තනවා නම් ඒක හරියට කියල නවත්තන්න ඕනේ. forexdevil කියල telegram එකේ ඉන්න එකා තමයි මුගේ වැඩේ handle කරේ. උන් දැන් අපේ message වලට reply කරන්නෙත් නැහැ :angry:

    මගේ total loss එක $300 ට වැඩියි. මේ පොන්නයෝන්ට මාසෙට $20 ගානේ fees ගෙව්වත් එක්ක. එකට සලකන්නවත් වැඩේ නවත්තනවානම් කියල නවත්තන්න එපැයි පොන්නයෝ වගේ හැන්ගෙන්නේ නැතුව :angry:

    Forex devil කියල මේ වංචාවට සම්බන්ද උන එකාගේ විස්තර තමයි මේ. ඌ සල්ලි deposit කරන්න කියල මට එවපු details.

    Name : WMDR Kusitha
    Commercial bank account : 8221017112 රාගම

    මේ වගේ මේ වැඩේට සම්බන්ද උන අනිත් අයගේ details දන්නවනම් ඒවා expose කරන්න තවත් අය මේ වගේ වංචා වලට අහුනොවී බේරගන්න.

    ලුක්ෂ්මන් නිසා ඔයාලට නැති උන මුදල් ප්‍රමාණයත් comment කරගෙන යන්න.

    එකක් මතක තියාගනින් ලක්ෂ්මන් ඇතුළු මේ වංචාව කරපු මිනිස්සුනේ, උඹල ඔය විනාස කරේ අපි දුක් මහන්සියෙන් දරු පවුල් නඩත්තු කරන්න හම්බ කරපු සල්ලි. උඹලා ඔය සැප විඳින්නේ ඒ සල්ලි වලින්. උඹලට ඔය සල්ලි කවදාවත් යාදෙන්නේ නැහැ. උඹලගේ දරු පවුල් වලට වෙන දේ බලාගනින්. උඹල විනාස කරපු අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට, උඹල ඒ මිනිස්සුන්ට කරපු වංචාවට උඹලට කවදාහරි පලිසන් දෙනව පුතේ. උඹලට ස්වභාදහම කවදාහරි දඬුවම් කරයි :yes:

    ලොස් නං වැළපෙන්නේ නැතිව ලොස් වුන එකවුන්ට් එකේ ෆුල් ඩීටේල්ස් දාපං..... මෙච්චර කාලෙකට ඕක දාගන්න බැරිව ගොඩක් උන්ට ගූ ගිහිං ඉන්නේ.......:lol::lol: උඹවත් දාපන් බලාගන්න. එතකොට හොයන්න පුළුවන් කොතනද වැරදුනේ කියලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    I'm not looking for 15 pips profit... more like 150 ! The money I put into my last trading account ($10,000) I don't even think about it. It's like the money you take to Las Vegas. You hope to win but don't often... Your taking money for entertainment and relaxation... So I don't give it a second thought... It's entertainment money as I said... Besides It always grows larger...

    BIG E