ශ්‍රී ලංකාව - 88/89 - පින්තුර කතා

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    රනිල් යනු පින් කදකි .

    හේතු

    1)බටලන්ද වදකගාරයේ චූදිතයා වුවද තවමත් නිදැල්ලේය .

    2) මිලේනියම් සිටි මහාපාවාදීම සිදුකල පුද්ගලයා වුවද තවමත් නිදැල්ලේය .

    3) බෑදුම්කර මහහොරා වුවද තවමත් නිදැල්ලේය .

    මෙසේ සිටිමටනම් පැහැදිලිවම චන්ද්‍රිකා ,මහින්ද,මයිත්‍රි සමග යටින් ඩීල් තිබිය යුතුමය ..... ජෙබ්බන්ට අනුව තවමත් බැදුම්කර හොරකමට නඩුවක්වත් නැත ,බලන්ගියාම ඔක්කොම උන් රවට්ටලා තියෙන්නේ මහජනතාවව..දැන් ඉතුරුවෙලා තියෙන්නේ හමුදාආණ්ඩුවක් තමයි

    :yes::yes::yes:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    හැම එකාම රනිල්ට බනින ඕනේ උනහම බටලන්ද බටලන්ද කියනවා. නමුත් මේ නඩුවෙන් රනිල් නිදොස්කොට නිදහස්වුනා නේද ? අනික අමතක කරන්න එපා මේ කොමිසම තිබ්බේ UNP ආණ්ඩුවක් යටතේ නෙමේ ... UNP පරදලා 63% අති බහුතරයක් අරගන ප්‍රබල ආණ්ඩුවක් පිහිටවපු පොදුපෙරමුණ කාලේ

    mahathayo horek horakam kerapuwama shakshi ithuru kerala yanne na neh.
    loose end serma ain kernawa.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113



    ෂෝයි එකට හායිදාපු ලබ්බක් නෙමේ ගොන්ස් කිවේ, කොමිසමක් තිබ්බනම් , එකේ තීරණය මොකද්ද? සාදකත් එක්ක දාපන් ., රනිල් එකෙන් වැරදිකරුවෙක් උනේ නෑ. සරලව කිවොත් රනිලට විරුද්දව බටලන්ද ගේනෙක පුස්සක් !

    ඔය ඉතින් ආයේ පාගගත්ත නේද ?
    රනිල් හාමුට මම මෙතන බැනල තියනවද ? නැහැනේ...
    ඔයාගේ හමුට බැනපු thread එකකට ගිහින් වලපෙන්නකෝ...මෙතන තියෙන්නේ 88/89 කාලෙට අදාල දේවල්...
    කාටවත් බනලවත්...ගහලවත් නැහැ....
     
    • Like
    Reactions: kinkon

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    jdqo8Xgbddesi.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    ආවා ආව දිල්කා ආවා...
    ජෙපි හරකව මේ දැන් thread එකට බැන්දා...
    P.S.. මාතෘකාව 88/89 - වෙන ඒවා දාන්න තව ත්රෙඅඩ් එකක් අරින්න
     
    • Like
    Reactions: Molock

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ආවා ආව දිල්කා ආවා...
    ජෙපි හරකව මේ දැන් thread එකට බැන්දා...
    P.S.. මාතෘකාව 88/89 - වෙන ඒවා දාන්න තව ත්රෙඅඩ් එකක් අරින්න
    ඇයි උඹ මේකේ ඇඩ්මින්ද, පල හිඟන්නෝ යන්න :D
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,927
    6,806
    113
    Nawala
    mahathayo horek horakam kerapuwama shakshi ithuru kerala yanne na neh.
    loose end serma ain kernawa.




    :rofl::rofl::rofl::rofl::rofl: හරියට සාටක බයියාගේ කාලේ කරපුව වගේ ...නේ ?? දැන් අහන්න එපා කෝ නඩු දාල ඔප්පු කරද කියලා ?


    ඔය ඉතින් ආයේ පාගගත්ත නේද ?
    රනිල් හාමුට මම මෙතන බැනල තියනවද ? නැහැනේ...
    ඔයාගේ හමුට බැනපු thread එකකට ගිහින් වලපෙන්නකෝ...මෙතන තියෙන්නේ 88/89 කාලෙට අදාල දේවල්...
    කාටවත් බනලවත්...ගහලවත් නැහැ....


    අනේ වස්තුවේ බුද්දිමත්ව තෙරුමගන්නකෝ .... අනික මට පෙන්නේ ඔයා හිතාමතාම උත්රය මගහරිනවා කියලයි ... මම ඇතුළු මේකේ ඉන්න ගොඩදෙනෙක් ඔය වාර්තාවෙන්/ කොමිසමින් අවසානයේ ඔප්පුවුනු දේවල් මොනවාද කියලා දන්නේ නෑ එක හින්දා දන්නවනම් ඔබතුමා කියලා දෙන්නකෝ. එතකොට රනිලා මිනිමරුවනම් උට කට ඇරලා තෝ මිනීමරුවා කියලා කියන්න පුළුවන්නේ ( හරියට ඔප්පුවුනු නිසා මහින්දට සුනාමි හොරා කියනවා වගේ ) සදාක නැතුවනම් අපි පිළිගන්නේ නෑ , එහෙනම් ඒවා බයියන්ට කියන්න





    ඔයාට ප්‍රශනය අමාරු උනාද දන්නේ නෑ , මම සරලව කියන්නම්කො ..




    1. මේ නඩුවෙන් රනිල් වැරදිකරු උනාද ?
    2. කෝ වාර්තාව ? අර සහෝදරයක් දාලා තිබ්බ වගේ ස්කෑන් කොපි එකක් ??
    3. එහි අවසාන තීරණය මොකක්ද ?
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනේ තව දාපන්කෝ. මම හවස එන්නම් බලන්න. :D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි උඹ මේකේ ඇඩ්මින්ද, පල හිඟන්නෝ යන්න :D

    හිඟන්නන් අයිති වන්නේ karl marx විසින් දේශනා කරන ලද, සමාජයේ කුමන පන්තියටද'?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හිඟන්නන් අයිති වන්නේ karl marx විසින් දේශනා කරන ලද, සමාජයේ කුමන පන්තියටද'?
    ඇයි අහන්නේ? ඉත්තාවෝ දුවනවා වගේද?:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    :rofl::rofl::rofl::rofl::rofl: හරියට සාටක බයියාගේ කාලේ කරපුව වගේ ...නේ ?? දැන් අහන්න එපා කෝ නඩු දාල ඔප්පු කරද කියලා ?





    අනේ වස්තුවේ බුද්දිමත්ව තෙරුමගන්නකෝ .... අනික මට පෙන්නේ ඔයා හිතාමතාම උත්රය මගහරිනවා කියලයි ... මම ඇතුළු මේකේ ඉන්න ගොඩදෙනෙක් ඔය වාර්තාවෙන්/ කොමිසමින් අවසානයේ ඔප්පුවුනු දේවල් මොනවාද කියලා දන්නේ නෑ එක හින්දා දන්නවනම් ඔබතුමා කියලා දෙන්නකෝ. එතකොට රනිලා මිනිමරුවනම් උට කට ඇරලා තෝ මිනීමරුවා කියලා කියන්න පුළුවන්නේ ( හරියට ඔප්පුවුනු නිසා මහින්දට සුනාමි හොරා කියනවා වගේ ) සදාක නතුවනම් අපි පිළිගන්නේ නෑ , එහෙනම් ඒවා බයියන්ට කියන්න





    ඔයාප්‍රශනය අමාරු උනාද දන්නේ නෑ , මම සරලව කියන්නම්කො ..




    1. මේ නඩුවෙන් රනිල් වැරදිකරු උනාද ?
    2. කෝ වාර්තාව ? අර සහෝදරයක් දාලා තිබ්බ වගේ ස්කෑන් කොපි එකක් ??
    3. එහි අවසාන තීරණය කොකක්ද ?

    අනේ මන්ද...ඔයාට කොහොම තේරුම් කරන්නද කියල...
    88/89 කලේ උන දේවල් ටිකක් ෆොටෝ සහ Vedio විදිහට මම දැම්ම...
    කාටවත් බන්නේවත්...කාගෙවත් වැරදි කිව්වෙවත් නැහැ...ඔයාගේ හිතේ කහට තියන හින්ද ඔයා එකට රනිල් හාමුව ගාව ගත්ත...
    ඉතින් එකට මම මොනවා කරන්නද ??එක තැනක් පෙන්නනකො මේ thread එකේ මම රනිල් හාමුට බැනල තියනවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි අහන්නේ? ඉත්තාවෝ දුවනවා වගේද?:D

    උඹ ඔය දුවන්න හදන්නේ ලාල් කාන්තගෙන් අහන්න නේද ?
    ඇත්ත කියපන්... :yes::rofl::rofl::D
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,927
    6,806
    113
    Nawala
    අනේ මන්ද...ඔයාට කොහොම තේරුම් කරන්නද කියල...
    88/89 කලේ උන දේවල් ටිකක් ෆොටෝ සහ Vedio විදිහට මම දැම්ම...
    කාටවත් බන්නේවත්...කාගෙවත් වැරදි කිව්වෙවත් නැහැ...ඔයාගේ හිතේ කහට තියන හින්ද ඔයා එකට රනිල් හාමුව ගාව ගත්ත...
    ඉතින් එකට මම මොනවා කරන්නද ??එක තැනක් පෙන්නනකො මේ thread එකේ මම රනිල් හාමුට බැනල තියනවා




    අනේ සුදූ , ඔයා බටලන්ද ගැන මෙලෝ හසරක් දන්නේ නැති ටිපිකල් බයියෙක් වගේ පෙන්නේ ... අයෙත් ප්‍රශ්නයෙන් පැනලා ගිහිල්ලනේ ....


    මට ඕනේ රනිල් මිනිමරුවෙක් නම් මිනීමරුවා කියන්න නියම සාක්ශි ටිකක්. නමුත් ඔයාගෙන් ඒ මට්ටමේ උත්තර බලාපොරෝතුවෙන්න බෑ. (මිටවඩා හොදයි නාමල් කුමාරත් එක්ක කතාකරනවා ) එක හින්දා මම යේ ප්‍රශ්න අහන්නේ නෑ


    මේකේ ඉන්න අනිත් සහෝදරයෝ (මොන දේසපාලන මතය දරුවත් )මගේ ප්‍රශ්න වලට මෙයාගේ උත්තර බලන්න . මෙකතමා ලංකාවේ දේසපාලන පොරටෝක් දෙන බයියන්ගේ ඇත්ත තත්වය .
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,559
    113
    එක් පක්ෂයක් හොඳයි අනිත් පක්ෂය නරකයි
    නිර්ධනව පන්තිය හොඳයි ධනවතුන් නරකයි
    සිංහල මිනිස්සු හොඳයි දෙමළ මිනිස්සු නරකයි

    මේ බෙදීම් සේරම වැරදියි
    හරි විදිය තමා සමහරක් මිනිස්සු හොඳයි සමරහක් මිනිස්සු නරකයි කියන එක
    තවත් දෙයක්, කාලයක් හොඳ විදියට හිටපු මිනිස්සු තව කාලෙකදි නපුරු වෙනව
    නපරු මිනිස්සු කාලයක් ගත වුණාම ආයෙ හොඳ මිනිස්සු වෙනව..

    හොඳ මිනිස්සු නරක මිනිස්සු, පක්ෂ පාට දුප්පත් පොහොසත් ජාතිය අනුව තීරණය කරන්ඩ බෑ
    හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් මේ හැම ගොඩේම ඉන්නව.
    මනිහගෙ මට්ටමින් ගන්ඩ.
     
    Last edited: