කෙල්ලො ගැන අත්දැකීම්

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    kello

    ඔව් මමත් කියන්නෙ උබ සතියක් විතර කෙල්ලට පෙන්නේ නැතිවෙන්න හැංගිලා හිටපන් අඩුම ඒකිගේ යාලුවෙක්ටවත් පෙන්නේ නැති වෙන්න.

    සුවර් එකටම ගෙදරින් බරබරයක් දන්න ඇති.

    නැන්දාම්මව හම්බවෙන්න ඒපා බැරිවෙලවක්.
    උබව හම ගහයි.

    ඉස්සෙල්ලා නොම්. දෙන්න යන්න ඒපා. කතා කරන්න මුලින්ම. කැමැත්ත අහන්නත් එපා මුලින්ම.

    කොහොම වෙතත් මට හිතෙන්නෙ වැඩෙ දේල්
    කරගෙන වගේ
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0

    සික් බන්:baffled::angry::angry: මට තව ටිකක් ඉවසල ඉන්න තිබ්බෙ කතා කරන්න අවස්තාවක් ලැබෙනකන්:( ඒත් බෑනෙ වෙන එකෙක් ඇණේ ගැහුවොත් ඒම මට හුලං නෙ:dull: දැන් ආයෙ කෙල්ලව මට සෙට්වෙන්න ලොකු චාන්ස් එකක් නැද්ද බන්:sorry::sorry::sorry:
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    වෙන කෙල්ලෙක් දම්මල නොම්. එක ගන්න බැරිද
    එකිගේ යාලුවෙක් නොවන උබේ යේහෙලියක්

    කොහොමත් අයිත් පස්සෙන් ගිහින් උන්ගෙ අම්මලට නොන්ඩි වෙන්න ඒපා. අම්මලා දැන් සොදිසියෙන් ඇත්තෙ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මන් ස්කෝලෙ යන්නෙ නෑ:love:, කෙල්ල ටිකක් බාලයි මට වඩා:D:yes: ඔයා කියන්නෙ ටික දවසක් නොපෙනී ඉඳල කෙලින්ම ගිහින් කැමති කියල අහන්න කියලද නැත්නම් තව දවස් දෙක තුනක් ෆලෝ කරල කැමැත්ත අහන්න කියලද?

    Chuttak nopeni indapan. bayata nemei. kellata gedarin bara baree nam ubawa dekka gaman nayakata andu kola wage nisa thibba podi kamaththath nethi wenna puluwan. ekai ehema kiwwe. mokada kello public chatar wenna kemathi na. specially school girls la
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    වෙන කෙල්ලෙක් දම්මල නොම්. එක ගන්න බැරිද
    එකිගේ යාලුවෙක් නොවන උබේ යේහෙලියක්

    කොහොමත් අයිත් පස්සෙන් ගිහින් උන්ගෙ අම්මලට නොන්ඩි වෙන්න ඒපා. අම්මලා දැන් සොදිසියෙන් ඇත්තෙ

    කෙල්ලට ෆෝන් එකක් නෑනෙ බන්:(
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    Chuttak nopeni indapan. bayata nemei. kellata gedarin bara baree nam ubawa dekka gaman nayakata andu kola wage nisa thibba podi kamaththath nethi wenna puluwan. ekai ehema kiwwe. mokada kello public chatar wenna kemathi na. specially school girls la

    ටික දවසක් ඉදල ආයෙත් කෙල්ලව බලන්න ගියාම එතකොටත් මාත් එක්ක අවුලෙන් ඉන්න පුලුවන් නේද බන්? එතකොට කෝමද ගේම ගොඩදාගන්නෙ:oo::(
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මටත් උනා බන් ඔයවගෙම...එකි කතාකරේම නෑ...වටෙ හිටපු අනිත් කෙල්ලො උන් ඔක්කම හිනාවෙනවා...මොනාකරන්ඩද බිම් බලාගෙන ශෙප් එකෙ මාරැ උනා....පන්තිවල අවසාන දවසේ මම එකි දිහා බැලුවා පොඩි හිනාවක් දාලා මම දිහා බලන් හිටියා..(කින්ඩියට්ද මන්දා)උම්බ තාම ස්කුල් යනවනම් කියන්ඩ තියෙන්නේ එකි ගැන හිත හිත දවල් හීන බලන්නේ නැතුව පාඩම් කරලා ගොඩයමන්...උම්බෙ අනාගතෙ හදාගනින්..
     
    කෙල්ලො තේරුම්ගන්න බෑ බන්:baffled: නෑ බන් ස්කෝලෙ යන්නෙ නෑ, Higher education දැන්..
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    මචං උපදෙසක් දෙන්නම් මමත් ඉස්කෝලේ කාලේ ඉදන් තමා පටන් ගත්තේ අවුරුදු 7 කට පස්සේ නැවතුන මේ ලගදි පුළුවන් නම් කෙල්ලොන්ව විස්වාස කරන්න එපා මචං උබේ හොදට කියන්නේ මුලින් හා හු කියයි පස්සේ ජොබක් එහෙම කරද්දී ඒවා මදි වෙනවා මගේ කෙල්ලත් ඉස්සර පන ඇරලා හිටියේ අම්මල කැමති නැතුව හිටියේ පස්සේ වෙනස් උන බන් උබ හොදට ඉගෙනගන හොද තැනකට පලයන් මචං ඊටපස්සේ බයික් එකක් කාර් එකක් එහෙම අරන් කෙල්ලෝ ඇති වෙනකල් talk කරපං උබට මේවා විහිලු වගේ වෙයි එත් ඇත්ත ඕකයි බන්
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    අවුරුද්දක් ගියා බන් පස්සෙන් ඒකයි කියන්නේ උබට මන්
     
    ඔව් බන් ඒක ඇත්ත, පණ දෙනව කීවත් කෙල්ලො විශ්වාස කරන්න බෑ. මොකෝ බන් අවුරුදු හතක ලව් එක නැතිවුනේ:sorry:, ඒක හෙන අවුල්නෙ බන්.:(
     
    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0
    අවුරුද්දක් ගියා බන් පස්සෙන් ඒකයි කියන්නේ උබට මන්

    දැන් ගොඩක් කල්ද බන් ලව් එක බ්‍රේක් වෙලා? උබ කෝමද හිත හදාගත්තෙ:(:baffled:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :baffled: ඩීසන්ට් talk එකක් කියහන් බලන්න.. දිග රචනානම් ඔතන ගිහිල්ල ෆිල්ම්වල වගේ හැඟීම්බරව කියන්න බෑ සිරාවටම:no:

    එක මචන් උබේ හැකියාව ෆිල්ම් වල වගේ අඩාගෙන යන්න එපා.නොර්මල් කතා කරපන් වැදගත් විදියට..උබ පුළුවන් නම් ඒකිගේ යාළුවව යාලුවෙක් කර ගනින් කතා කරලා විහිලු කරලා.එහෙම කලොත් නම් නතින් පුතී.ඔක්කොම කියන්න පුළුවන් එත් වැඩ කෑල්ල තියෙන්නේ උබේ අතේ නේ
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    ඔව් බන් ඒක ඇත්ත, පණ දෙනව කීවත් කෙල්ලො විශ්වාස කරන්න බෑ. මොකෝ බන් අවුරුදු හතක ලව් එක නැතිවුනේ:sorry:, ඒක හෙන අවුල්නෙ බන්.:(

    කෙල්ලත් අන්තිමේදී මගේ නැතිබැරිකම් කියන්න ගත්තා බන් අම්මල වගේම මාස 4ක් වගේ එක එක අවුල් කියල අන්තිමේදී නැවැත්තුව අවුරුදු 7 ටම එකපාරක් වත් රණ්ඩු වෙලා නෑ උබ බන් කියලවත් නෑ ඉතින් මන් කියල බොන්නේවත් වෙන කෙල්ලෝ පස්සේ ගිහින් වත් නෙමේ

    ඉතින් එහෙම තියෙද්දිත් නැවැත්තුව කියන්නේ මොනාද බන්

    අන්තිම මොහොතේ ඇහුව හැමදෙයක්ම දාල එන්නදත් කියල කොහේ හරි ගිහින් ජිවට් වෙමු කියල ඒත් නෑ

    හිතපන්කෝ අපේ ගෙවල් වලා කියල නෑදා ගෙවල් වලටත් එක්කන් ගිහින් එයාගේ හැමදෙයක්ම කරලා දීලා අන්තිමට ඔහොම කරාම මට මොකද වෙන්නේ කියල

    :baffled: