Toyota Vitz or Passo Moda??

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සින්හලු මේ දෙකෙන් කෝකද හොඳ කියාන්කෝ....

    Vitz (2016)
    5b7p373aau8xo99zg.jpg

    5b7p373aau8xo99zg.jpg

    Passo Moda(2017)(Highest Grade)
    curki6x7j6qwz71zg.jpg

    මචන්ලා මේ දෙකේ

    1.සැප පහසුව
    2.පෙනුම
    3.කල්පැවැත්ම
    4.සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක

    අතින් කෝකද හොඳ?

    මම නම් කැමති passo එකට. option වැඩී vitz(basic) එකට වඩා (දෙකම එක ගනන් වගේ යන්නේ). Passo එක ගත්තොත් පාඩු වෙයිද?

    සෙකන් හෑන්ඩ් මාකට් එක ගැනම හිතලාම වාහන ගන්නවා කියල හිතන්න එපා, අපේ ආර්ථික තත්වෙ අනුව සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක ගැන හිතන්නම වෙනවා:dull:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    vitz එක ගනින්...passo අරන් කෙලවගන්ඩ එපා..මාකට් අඩුයි...අනික මොකක්ද ටෙක්නිකල් ප්‍රශ්නෙකුත් තියනවා කියලා මම දැක්කා මේකෙම නූලක තියනවා ....
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,759
    10,264
    113
    vitz එක ගනින්...passo අරන් කෙලවගන්ඩ එපා..මාකට් අඩුයි...අනික මොකක්ද ටෙක්නිකල් ප්‍රශ්නෙකුත් තියනවා කියලා මම දැක්කා මේකෙම නූලක තියනවා ....

    ටෙක්නිකල් ප්‍රශ්නෙකුත් තියනවා කියලා තිබුන නූලේ link එක දීපන්කො
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,403
    2
    53,879
    113
    ඔය දෙකම පාඩුවක් නැතිව දෙන්න පුළුවන් ආයෙ විකුණනකොට. :) හිතට අල්ලපු එක ගන්න.
     
    • Like
    Reactions: ACHIK

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Vitz එකේ second hand market හොඳයි. හැබැයි මට නං value for money අතින් passo තමයි. වාහනේ පෙනුමත් මරු, විට්ස් එකේ එන්ජිමම තිබිලත් noise and vibration ටිකක් අඩුයි වගේ දැනුන
     
    • Like
    Reactions: ACHIK

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    vitz එක ගනින්...passo අරන් කෙලවගන්ඩ එපා..මාකට් අඩුයි...අනික මොකක්ද ටෙක්නිකල් ප්‍රශ්නෙකුත් තියනවා කියලා මම දැක්කා මේකෙම නූලක තියනවා ....
    steering system එකේ නම් මොකක් අහරි අවුලක් තියෙනවා කියලා අහල තියෙනවා, ඒත් ඒ පරණ මොඩල් එකේ, මේක අලුත්ම එක, මේකෙ නම් එහෙම අවුලක් අහල නෑ මචන්, අනික දෙකේම එකම engine එක එන්නේ.

    vitz thama ne? arake look ek nm thiye
    ලොකු පාඩුවක් නැතුව දීගන්න තිබ්බොත් ඇති මචන්, මට හිතට අල්ලලා ගියේ passo එක
    passo ganin kisi aulak na
    එල මචන්
    vitz hondai
    එල මච්න්
    Passo patta look ban
    එලස්ස්ස්;)
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    :)

    ටෙක්නිකල් ප්‍රශ්නෙකුත් තියනවා කියලා තිබුන නූලේ link එක දීපන්කො
    :yes:

    passo wala kisi technical aulak na supiri wahana
    එල මචන් :D
    ඔය දෙකම පාඩුවක් නැතිව දෙන්න පුළුවන් ආයෙ විකුණනකොට. :) හිතට අල්ලපු එක ගන්න.
    එල මචෝ.. :D
    Vitz ගනින් යකෝ...
    එලස්ස් :)
    2nd hand market nam vitz thamai passo eka echara market na.
    එහෙම සීන් එකක්නම් තියේ තමයි:dull:
    Vitz එකේ second hand market හොඳයි. හැබැයි මට නං value for money අතින් passo තමයි. වාහනේ පෙනුමත් මරු, විට්ස් එකේ එන්ජිමම තිබිලත් noise and vibration ටිකක් අඩුයි වගේ දැනුන
    එල මචන්, passo එකක් තියෙනවද?
    wahane deke ground clearance wadi mokeda?
    passo එකේ වැඩී දන්න විදිහට
    vitz - 140
    passo - 150
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    both ladies vehicles
    passo very bad fuel economy Vs Vitz
    hatchback එකක් කොල්ලෙක් පදින එක ලොකු අවුලක් වෙයිද?

    fuel නම් අලුත් මොඩල් දෙකේම සමානයි මම දන්න තරමින්, passo තව වැඩි ඇති බර ටිකක් අඩු නිසා