සින්හලු මේ දෙකෙන් කෝකද හොඳ කියාන්කෝ....
Vitz (2016)
Passo Moda(2017)(Highest Grade)
මචන්ලා මේ දෙකේ
1.සැප පහසුව
2.පෙනුම
3.කල්පැවැත්ම
4.සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක
අතින් කෝකද හොඳ?
මම නම් කැමති passo එකට. option වැඩී vitz(basic) එකට වඩා (දෙකම එක ගනන් වගේ යන්නේ). Passo එක ගත්තොත් පාඩු වෙයිද?
සෙකන් හෑන්ඩ් මාකට් එක ගැනම හිතලාම වාහන ගන්නවා කියල හිතන්න එපා, අපේ ආර්ථික තත්වෙ අනුව සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක ගැන හිතන්නම වෙනවා

හිතට අල්ලපු එක ගන්න.