Link?තාම ඔෆර් එක තියෙනව.. උන්ගෙ සයිට් එකෙ Timer එකක් තියෙනව ඉවර වෙන වෙලාව වෙනකන් කවුන්ට් වෙවී... තව දවස් දෙකක් වැලීඩ්...
මම ඩවුන්ලෝඩ් කරා බන් ඩේට නම් කැපුනේ නෑ හත් වෙනිදා වෙනකම් තමා ඉතින් කරන දෙයක්
උබල ඩවුන්ලෝඩ් කරපු හොද ඒවා කොටාගෙන පලයං![]()

මම සූල පප්පයි , රොබින් සොන් අන්දලෙයි , තවකාටුන් ටිකොකුයි ගත්තා![]()
link diyankoo
