SLT Free Data with 4kDownloader?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචංලා අද තමයි නිවාඩුවට ගෙදර ආවේ :P YouTube එකෙන් download කරන්න යන්නේ. 4K Video Download එකෙන්. මේකෙන් ගත්තට data කැපෙන්නේ නෑ නේද? මොකද උන් free දෙන්නේ YouTube සයිට් එකට විතරනේ?

    උබල ඩවුන්ලෝඩ් කරපු හොද ඒවා කොටාගෙන පලයං :P
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැන් කවුරුත් නැද්ද එතකොට slt free data වලින් ඩවුන්ලෝඩ් කරපු උන් :angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තාම ඔෆර් එක තියෙනව.. උන්ගෙ සයිට් එකෙ Timer එකක් තියෙනව ඉවර වෙන වෙලාව වෙනකන් කවුන්ට් වෙවී... තව දවස් දෙකක් වැලීඩ්...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    තාම ඔෆර් එක තියෙනව.. උන්ගෙ සයිට් එකෙ Timer එකක් තියෙනව ඉවර වෙන වෙලාව වෙනකන් කවුන්ට් වෙවී... තව දවස් දෙකක් වැලීඩ්...
    Link?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    මම ඩවුන්ලෝඩ් කරා බන් ඩේට නම් කැපුනේ නෑ හත් වෙනිදා වෙනකම් තමා ඉතින් කරන දෙයක්
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම ඩවුන්ලෝඩ් කරා බන් ඩේට නම් කැපුනේ නෑ හත් වෙනිදා වෙනකම් තමා ඉතින් කරන දෙයක්

    mokenda download kale?
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    link diyankoo

    හිනා වෙනවා එහෙම නෙමෙයි ඕන් පොඩි එකෙක්ද කියලා පොඩි එකාතමා තාම:rofl:

    https://youtu.be/wv5n86oC418 Soora Pappa and 12 Tasks | සූර පප්පා සහ වැඩ 12 FULL

    https://youtu.be/I3v1yxMKmAo Soora Pappa Sinhala Gol Deshaya 1 (සූර පප්පා ගෝල් දේශය 1)

    https://youtu.be/3vg8ZLMnoiw Soora Pappa Sinhala Gol Deshaya 2 (සූර පප්පා ගෝල් දේශය 2)

    https://youtu.be/E6Wn90B1QQE Soora Pappa Sinhala Gol Deshaya 3 (සූර පප්පා ගෝල් දේශය 3)

    https://youtu.be/iR-BWNXxQ9U Sura pappa saha Cleopatra

    https://youtu.be/au3-kRm3cQk Soora Pappa - Discover America (Full) - Sinhala සූර පප්පා

    https://youtu.be/pogcsWQfFfE Soora Pappa Sinhala එංගලන්ත සවාරිය 1

    https://youtu.be/HXToKsof5WY Soora Pappa England Tour HD 2 | සූර පප්පා |සූර පප්පා සහ එංගලන්ත සවාරිය 2

    https://youtu.be/TYheHs8s5Pk Soora Pappa Sinhala එංගලන්ත සවාරිය 3
    https://youtu.be/eaZMtx_jYd0 Soora Pappa - England Tour (Full) - Sinhala Dubbed


    https://www.youtube.com/user/sithijasahan/videos මේ chanl එකෙත් තියනවා catoons

    https://www.youtube.com/user/priyadarshaka/videos “ මෙකෙත් තියනවා කොටස් වශයෙන්

    https://youtu.be/dsHK2eTViEU Robinson Andaraya Sinhala 1st Episode | රොබින්සන් අන්දරය සිංහල (පළමු කොටස)

    https://youtu.be/XqTOG6Vhikc Robinson Andaraya Sinhala 2nd Episode | රොබින්සන් අන්දරය සිංහල (දෙවන කොටස)

    https://youtu.be/Nhzt2CW7Hxg Robinson Andaraya Sinhala 3rd Episode | රොබින්සන් අන්දරය සිංහල (තුන්වන කොටස)

    https://youtu.be/EEWd2kVz1D8 Robinson Andaraya Sinhala 4th Episode | රොබින්සන් අන්දරය සිංහල (සිව්වන කොටස)

    https://youtu.be/JOk7oU06sRE Robinson Andaraya Sinhala Last Episode | රොබින්සන් අන්දරය සිංහල (අවසාන කොටස)