wadduwa town , land price...?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    machnla,,, wadduwa town eka kittuwa galle road ekata face wenna thiyana land ekaka perch ekak kiyak withara wenawada?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,245
    22,714
    113

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පිස්සුද බන් කලුතර ටවුන් එකේ ඉදන් 700m විතර ඇතුලෙ තියෙන්නෙ අපේ ගෙවල්....ඒ හරියෙ යන්නෙත් පර්ච් එක ලක්ෂ 6 යි

    main road eke idala athulata yanakota value eka mara widiyata bahinawa ban..commercial value eka adu wena nisa...
    kaluthara town eke nam 20lacks wath athi main road ekata kittuwa, neda?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,245
    22,714
    113
    main road eke idala athulata yanakota value eka mara widiyata bahinawa ban..commercial value eka adu wena nisa...
    kaluthara town eke nam 20lacks wath athi main road ekata kittuwa, neda?

    ඊට වැඩී බන්...kalutara town එකේ ඉඩම් විකුනන්නත් නෑ බන්..දැන් ඔය rich look එක එහෙම ගහපු ඉඩමත් rent එකටලු දීලා තියෙන්නෙ හෙන ලොකු ගානකට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඊට වැඩී බන්...kalutara town එකේ ඉඩම් විකුනන්නත් නෑ බන්..දැන් ඔය rich look එක එහෙම ගහපු ඉඩමත් rent එකටලු දීලා තියෙන්නෙ හෙන ලොකු ගානකට

    town eka awata thiyana idam 20lacks wage athi,

    ඔච්හර ගණන් නම් මොකටද වාද්දුවන් ගන්නේ මෙ mount වල තියන්නේ 17.5

    https://ikman.lk/en/ad/land-for-sale-in-mount-lavinia-for-sale-colombo-300

    owa wala commercial value ekak nane ban lokuwata... unless u are hoping to start a handjob spa,, :rolleyes:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    වාද්දුවෙන් ගන්නව නම්,
    පිංවත්ත පාලමෙන් කළුතර පැත්තට නම්
    වාද්දුව ටවුමෙ නෙවෙයි නම්
    පොඩ්ඩක් හොයල බලපන් galle road expansion වලට ඉඩමෙන් කෑල්ලක් යන්න ඉඩ තියෙනවා.
    මොල්ලිගොඩ පිරිවෙන පාරෙ, මොරොන්තුඩුව පාරෙනුත් බලන්න.