Kaldemulla, Moratuwa area eka hondaida land purchase ekakata?

liquid

Active member
  • Nov 11, 2010
    336
    133
    43
    As per title, Kaldemulla area eke land ekak ganna eka hondaida. Perch eka 1.5 million (15 lakhs) wage kiyala kiyanne. Loku idea ekak na area eka gana. Anything to be aware of?

    Some details about the land: flat land area, about 1km from Galle road.
     
    Last edited:
    • Like
    Reactions: BumbleB

    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    Kaldemulla koi hariyeda? 1.5 awulak naa. Kaldemulle mage land ekak dunna 1.2 walata 2019di.

    Map eka dapan balanna. Hoda area ekakda chora area ekakda kiyala balanna. Samahara area thiyanawa podi ewun ekka ehema inna baa. Watema drugs and thugs.
    Appa ehemath ekakda :ROFLMAO: hmm menna mey circle karala thiyana area eke thamai land eka thiyenne. Kaldemulla road ekamai thiyenne. mokada hithanne area eka gana?

    land_location.jpeg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,578
    23,161
    113
    ගාලු පාරෙම වගේනෙ බන් 1.5 ට හම්බෙනවද? මාරම ලාභයිනෙ.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඇලෙන් එහා පැත්ත නම් චිකාගොවක්. කුඩු, පාතාල කෙස්. අඟුලාන පොලීසියටත් ගහපු එවුන් ඉන්නේ. රවුම් කරලා තියන පැත්ත නම් හොඳයි හැබැයි හවසට පයින් යන එක ටිකක් කචල්. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය හරියේ. මෙච්චර කාලේකට නම් ගානක් නෑ හැබැයි මාස 6, 7කට කලින් ගේට්ටුව කඩාගෙන වාහනයක් නම් ආවා වත්තට
     
    • Like
    Reactions: liquid

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,578
    23,161
    113
    මෙච්චර කාලේකට නම් ගානක් නෑ හැබැයි මාස 6, 7කට කලින් ගේට්ටුව කඩාගෙන වාහනයක් නම් ආවා වත්තට
    So define me what are ගානක් තියෙන දේවල්
     
    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    ගාලු පාරෙම වගේනෙ බන් 1.5 ට හම්බෙනවද? මාරම ලාභයිනෙ.
    galle road ekata 1km wage tynwa mchn.

    ඇලෙන් එහා පැත්ත නම් චිකාගොවක්. කුඩු, පාතාල කෙස්. අඟුලාන පොලීසියටත් ගහපු එවුන් ඉන්නේ. රවුම් කරලා තියන පැත්ත නම් හොඳයි හැබැයි හවසට පයින් යන එක ටිකක් කචල්. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය හරියේ. මෙච්චර කාලේකට නම් ගානක් නෑ හැබැයි මාස 6, 7කට කලින් ගේට්ටුව කඩාගෙන වාහනයක් නම් ආවා වත්තට
    elakiri mcho thanks for the reply. ehenun tikak hithala balannath wenwa ne. residential wage requirement ekak thiyenne kohomath.
    ------ Post added on Jul 28, 2022 at 12:49 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,578
    23,161
    113
    galle road ekata 1km wage tynwa mchn.

    elakiri mcho thanks for the reply. ehenun tikak hithala balannath wenwa ne. residential wage requirement ekak thiyenne kohomath.
    ------ Post added on Jul 28, 2022 at 12:49 PM
    ඔව් බන් ඒත් රත්මලානනෙ. ඔය තග් කේස් හින්ද වෙන්න ඇති ගාන අඩු. ගාලු පාරෙ ඉදන් 1km ඉඩම් ලක්ෂ 10න් එහා කොළඹට දුර පැති වලත්.
     
    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    ඔව් බන් ඒත් රත්මලානනෙ. ඔය තග් කේස් හින්ද වෙන්න ඇති ගාන අඩු. ගාලු පාරෙ ඉදන් 1km ඉඩම් ලක්ෂ 10න් එහා කොළඹට දුර පැති වලත්.
    1.5 kiwwe million mchn. so 15 lakhs perch eka
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඇලෙන් එහා පැත්ත නම් චිකාගොවක්. කුඩු, පාතාල කෙස්. අඟුලාන පොලීසියටත් ගහපු එවුන් ඉන්නේ. රවුම් කරලා තියන පැත්ත නම් හොඳයි හැබැයි හවසට පයින් යන එක ටිකක් කචල්. මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය හරියේ. මෙච්චර කාලේකට නම් ගානක් නෑ හැබැයි මාස 6, 7කට කලින් ගේට්ටුව කඩාගෙන වාහනයක් නම් ආවා වත්තට
    Uba koheda kiyapanko mulin? 😂
    Ehema scene mukuth naa dan issara wage. Agulanata yanna ona naa poddak ehata giyama lakshapathiyath chora thamai.

    Nikan minissunwa andanna epa danne nathuwa. Hawasata payin yana eka awul lu... Paka thamai. Ona raakata kellekta wunath payin yanna puluwan. Gam wala wage magic naa mehe unta. Anika godak gewal wala cctv thiyenawa. Paduwe jeewath wenna puluwan.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Uba koheda kiyapanko mulin? 😂
    Ehema scene mukuth naa dan issara wage. Agulanata yanna ona naa poddak ehata giyama lakshapathiyath chora thamai.

    Nikan minissunwa andanna epa danne nathuwa. Hawasata payin yana eka awul lu... Paka thamai. Ona raakata kellekta wunath payin yanna puluwan. Gam wala wage magic naa mehe unta. Anika godak gewal wala cctv thiyenawa. Paduwe jeewath wenna puluwan.
    මම රාවතාවත්තෙ. අවුරුදු 35ක්ම මොරටුවේ. නොදැන නෙමෙයි කියන්නේ.
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Hehehe haa. Hodata dannawa kiyala penawa.

    මෙහෙමනේ බන් කම්මලේ ඉන්න බල්ලට යකඩ තලන සද්දෙ කනට හොඳට පුරුදුයිනේ. හරි මට කියන්නකො අඟුලාන, කොරලවැල්ල, එගොඩ උයන, මොරටුමුල්ල, බොරුපන පැති වල කිසිම අවුලක් නැ කියලද?