Agulana, koralawella awul wadiy. Egodauyana, moratumulla, borupana wathu side eka awul. Hoda areas thiyenawa. Uba kiyana widihata colombo 7 walath awul.මෙහෙමනේ බන් කම්මලේ ඉන්න බල්ලට යකඩ තලන සද්දෙ කනට හොඳට පුරුදුයිනේ. හරි මට කියන්නකො අඟුලාන, කොරලවැල්ල, එගොඩ උයන, මොරටුමුල්ල, බොරුපන පැති වල කිසිම අවුලක් නැ කියලද?
