♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    BnS Back Again "වසන්තය "ආයිමත් ඇව්ත් අලුත් තාරුණ්‍යය
    :love::love::love::love::love::love::love:



    රූ සරා රෑ සද ගගනේ ඈත පායා වාගේ
    ආදරෙයි මා සරා යා
    සියවර රෑ පේනවා
    සිහිනේ සැමදා රෑම රහසේ පායා
    මාගෙමයි රූ සරා යා
    එකවරක් දෙවරක් මොහොතක් පාසා
    මට ආයෙත් ආයේ රුව පේනා
    ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා
    එකවරක් දෙවරක් මොහොතක් පාසා
    මට ආයෙත් ආයේ රුව පේනා
    ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා
    මායම් කාරියේ
    මායම් ආදරේ
    රෑ පුරා ඈ වත මනසේ පාට සේයා වෑහේ
    ආදරෙයි මා සරා යා
    හදවත මා ගැහෙනවා
    ජිවිතේ හමුවූ සිහින කුමරී සාරා
    ආදරෙන් මා බැදේයා
    එකවරක් දෙවරක් මොහොතක් පාසා
    මට ආයෙත් ආයේ රුව පේනා
    ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා

    ❤❤❤❤