තේක්ක වතු/ගස් (2019 Business)

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    තේක්ක වතු/ගස් (2019 Business)

    365525.jpeg

    තේක්ක ගස් වතු (ගස් විතරක්) විකුනන්න තියෙනවනම් මට කියන්න. .
    අප සියලුම ගස් මැන කියුබික් අඩි ගනන බලා මිලක් නියමකරයි. .

    අවමය එක තැනකින් ගස් 50ක් (කියුබික් අඩි 100) වත් ඕනේ. .
     
    • Like
    Reactions: sidathsaumya

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තේක්ක වලින් උළුවහු දොර ජනෙල් හදනවද බං උඹලා..
    මට කොටේශන් එකක් ගන්න ඕන මගේ ගේ වැඩ වලට..
    දන්න කෙනෙක් ඉන්නව නම් කියපන්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    මචං පැන්‍ට්‍රි කබඩ් හදන්න හොඳම ලීය මොකක්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    තේක්ක වලින් උළුවහු දොර ජනෙල් හදනවද බං උඹලා..
    මට කොටේශන් එකක් ගන්න ඕන මගේ ගේ වැඩ වලට..
    දන්න කෙනෙක් ඉන්නව නම් කියපන්

    අපි උලුහව් ජනේල නම් හදන්නේ නෑ මචන්. .
    තේක්ක වලට වඩා කොස් තමයි උලුහව් ජනේල වලට ගන්නේ. .

    කොස් වල එල නැතුව අරටුවෙන්ම කරගන්න. . කිසිම අව්ලක් වෙන්නේ නෑ. .

    Thekka gahak kiyada bn price eka

    ගහ මැද ගහේ වට ප්‍රමානයයි උසයි අනුව කියුබික් අඩි වලට කන්වර්ට් කරලා තමා ගාන කියන්නේ. .

    උස අඩි 20 වට ප්‍රමානය අගල් 24 ගහක් තියෙනවා කියමුකො. . ඕකේ කියුබික් අඩි 1ක් හෝ 2ක් තියෙන්නේ. . එතකොට කපල බිමදාලා නැති ගහෙ මිල රු 500-1000. . පර්මිට් දාලා කපලා බිමදාලා මොරටුවටම ගෙනත් දුන්නොත් ඒ ගහෙ මිල රු 1000-1500. .

    ඕකෙම උස අඩි 20 වට ප්‍රමානය අගල් 40 ගහක් තියෙනවා කියමුකො. . ඕකේ කියුබික් අඩි 5ක් වගේ තියෙන්නේ. . එතකොට කපල බිමදාලා නැති ගහෙ මිල රු 4000-5000. . පර්මිට් දාලා කපලා බිමදාලා මොරටුවටම ගෙනත් දුන්නොත් ඒ ගහෙ මිල රු 6000-7000. .

    ගේද්දි ගහ ගහ ගේන්නේ නෑ එකපාර කියුබික් අඩි 450ක් විතර කලවමට ලොකු ගස් පොඩි ගස් ගේනවා. .

    මචං පැන්‍ට්‍රි කබඩ් හදන්න හොඳම ලීය මොකක්ද?

    එකක් කියලා නෑ. . කොස්, තේක්ක හොදයි ගාන වැඩී. .
    මාර, මහොගනී හොදයි ගාන අඩුයි. .
    තේක්ක හැර අනිත් ලීවලින් කරද්දි එල පොඩ්ඩක් වත් දාන්න එපා. .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,656
    66,912

    thekka gahak rs7000? :oo: etakota ara laksha ganan yanne mona gas da bn?mahogani?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    thekka gahak rs7000? :oo: etakota ara laksha ganan yanne mona gas da bn?mahogani?

    මහෝගනී තේක්ක වලට වඩා ගනන් අඩුයි. . රු 500ටත් තේක්ක ගස් තියෙනවා. . උසයි වට ප්‍රමානයයි අනුව තමා ගාන. .

    වට අගල් 60 තියෙන උස අඩි 30 විතර ගස් කලාතුරකින් තියෙනවා. . ඒකක කියුබික් අඩි 50 විතර තියෙනවා. . එහෙම ගස් මොරටුවට ගේන්නේ නෑ. . තේරුමක් නෑ විකුනන්න බෑ. .

    කියුබික් අඩියකට වැටෙන ගාන මේ විදිය්ට හැදෙන්නේ. .

    වට අගල් 24 නම් අඩිය 300

    වට අගල් 40 නම් අඩිය 900
    වට අගල් 60 නම් අඩිය 2000

    ඔය වගේ ගහෙ වට ලොකුවෙන්න ලොකුවෙන්න කියුබික් අඩියට ලැබෙන ගාන වැඩී. .

    නමුත් ලොකුම ගස් ගෙනත් මෙහෙ විකුනන්න බෑ. . හේතුව අපිට අගල් 20 පලල බඩුවක් හදන්න නම් අගල් 20ක් පලල තනි ලෑල්ලක් ඕනවෙන්නේ නෑ. . එක්කො 6 පලල ලෑලි දෙකයි, 8 පලල ලෑල්ලයි දානවා. . ජොයින්ට් කරනවා. .
    උදාහරනෙකට පලල අඩි 4 කෑම මේසයක් ගන්න. . ඔය අගල් 48 පලල අරන් තියෙන්නේ ලෑලි 8කින් විතර ජොයින්ට් ගහලා. . කවමදාක වත් පලල 20 ලෑලි 2කින් ජොයින්ට් එක ගහන්නේ නෑ. .

    අඩි 4X8 අමු කෑම මේසයක් ඔය විදියට ලී ගොඩක් ජොයින්ට් ගැහුවම වෙන්නේ 20000ක් වගේ. .
    ඕක අඩි 2 ලෑලි 2ක් දාලා හැදුවොත් කීයක් වෙයිද? අමුවෙන් ලක්ශයක් වත් වෙයි. . එතකොට කව්ද ඕකගන්නේ. . තේරුනාද මන්දා. .
     
    Last edited:
    • Like
    Reactions: Deleted and SBWoof

    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    ඩිපෝ තේක්ක, ගම් තේක්ක, බුරුම තේක්ක මේවයෙ,

    (1) මිල
    (2) අලන්කාරය
    (3) සුලබතවය

    කොහොමද?
     
    Appa man hituwe mahogani gahak 1 lax witara wenaws kiyala:baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඩිපෝ තේක්ක, ගම් තේක්ක, බුරුම තේක්ක මේවයෙ,

    (1) මිල
    (2) අලන්කාරය
    (3) සුලබතවය

    කොහොමද?

    බුරුම තේක්ක ගැන දන්නේ නෑ,
    ඩිපෝ තේක්ක නම් ආන්ඩුවෙන් කරන්නේ, ගම් තේක්ක වලට වඩා ගාන වැඩී, වයිරම් වැඩී,
    ගම් තේක්ක නම් පලාතෙන් පලාතට ගස් වෙනස්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Appa man hituwe mahogani gahak 1 lax witara wenaws kiyala:baffled:

    වසර 20කින් ගස් වල වටිනාකම අච්චරයි මෙච්චරයි කියන මාකටින්නේ බන්. .
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    TFS!