scurvy's life vs ours

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    [/COLOR]
    ගොඩක් උන් ලමයි හදන්නෙ වය්සට ගියාම සලකන්න කෙනෙක් තියාගන්න.නැත්තන් රටේ ලෝකෙ එවුන් අහන නිසා..ඇන්ටි කෙනෙක් කියනව මන් අහගෙන 30 31 වෙද්දි කසාද බැදල නාකි වෙද්දි ලමයි ඒ තරම් වයස නැති නිසා ලමයින්ගෙන් සැලකුම් ගන්න බෑලු...ගොඩක් ලන්කාවෙ ඉන්දියාවෙ දෙමවුපියො හදන්නෙ එයාලගෙ හීන ලමයින්ගෙන් ඉශ්ට කරගන්න .ලොකෙට පෙන්න ජීවත් වෙන්න,,,නිකන් බලන්න මගුල් හොයද්දි අම්මල ලමයින්ගෙ සතුට වෙනුවට බහුතරයක් දෙමවුපියො හිතන්නෙ ලෝකෙට නම්බුවට පේන්න ගෑනියෙක් හරි පිරිමියෙක් හරි හොයල දෙන එක ගැන...ඔහොම වෙලා මන් දන්න ගොඩක් එවුන් ඉන්නව බැදලත් පරන ලව් එක අතහැරගන්න බැරුව පරන එකා/එකී තාම හම්බෙන්න යන,,,එක්කො තනිකඩයි ..ගෑනුන්ට බැන්නට උන් කරන්නෙත් ගෙදරට ඕන එකා බැදල හූල්ල හූල්ල ඉන්න එක,,මන් දන්න කෙල්ලෙක් ඉන්නව ගෙදරින් බලෙන් බන්දල,,,මිනිහ හොදයි,,ඒත් මිනිහට ආදරෙ හිතෙන්නෙ නෑලු..තාම හිත පරන එකා ගැන...පරන කොල්ලත් තාම බැදල නෑ..ඔන්න ජීවිත,,,ලන්කාවෙ ගොඩක් එවුන් කරන්නෙ ලෝකෙට පේන්න සුසුම් හෙල හෙල හිතින් තැවි තැවී ජීවත් වෙන එක..මොකටද කියල හිතෙනව මේ ජීවිත

    :yes: :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,674
    48,958
    113
    සේදවත්ත
    මමත් ඔක ගැන තමා මේ දවස් වල කල්පනා කර කර ඉන්නෙ.බැන්ද කියල ලැබෙන මහ දෙයක් නැ මහා ප්‍රශ්න වැලක් ඔලුවෙ දාගැනීමක් ව්තරයි..ඉල්ලන් කනවට වඩා මේ තනිකඩ ලයිෆ් එක හොදයි වගේ තමා..ලොකු ලොකු හීන පස්සෙ නොයා සැපසේ ඉන්ඩ පුලුවන්..

    ආ ආ උබ කට පියන් ඉදපන් ගූ කන එකා උබට තනිකඩ වෙන්න බෑ අර කොල්ලෝ 3, රජෙක් සහ උගේ සහෝදරයෝ උබව ලිංගික වහල්කමට අරන් ගොඩක් කල්. ජිවිතේ ඇතිතාක් කල් උබ උන්ගේ ලිංගික වහලෙක් , කවමදාවක්වත් තනියෙන් ඉන්න ලැබෙන්නේ නෑ. සංවාසයේම තමා
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    [/COLOR]
    ගොඩක් උන් ලමයි හදන්නෙ වය්සට ගියාම සලකන්න කෙනෙක් තියාගන්න.නැත්තන් රටේ ලෝකෙ එවුන් අහන නිසා..ඇන්ටි කෙනෙක් කියනව මන් අහගෙන 30 31 වෙද්දි කසාද බැදල නාකි වෙද්දි ලමයි ඒ තරම් වයස නැති නිසා ලමයින්ගෙන් සැලකුම් ගන්න බෑලු...ගොඩක් ලන්කාවෙ ඉන්දියාවෙ දෙමවුපියො හදන්නෙ එයාලගෙ හීන ලමයින්ගෙන් ඉශ්ට කරගන්න .ලොකෙට පෙන්න ජීවත් වෙන්න,,,නිකන් බලන්න මගුල් හොයද්දි අම්මල ලමයින්ගෙ සතුට වෙනුවට බහුතරයක් දෙමවුපියො හිතන්නෙ ලෝකෙට නම්බුවට පේන්න ගෑනියෙක් හරි පිරිමියෙක් හරි හොයල දෙන එක ගැන...ඔහොම වෙලා මන් දන්න ගොඩක් එවුන් ඉන්නව බැදලත් පරන ලව් එක අතහැරගන්න බැරුව පරන එකා/එකී තාම හම්බෙන්න යන,,,එක්කො තනිකඩයි ..ගෑනුන්ට බැන්නට උන් කරන්නෙත් ගෙදරට ඕන එකා බැදල හූල්ල හූල්ල ඉන්න එක,,මන් දන්න කෙල්ලෙක් ඉන්නව ගෙදරින් බලෙන් බන්දල,,,මිනිහ හොදයි,,ඒත් මිනිහට ආදරෙ හිතෙන්නෙ නෑලු..තාම හිත පරන එකා ගැන...පරන කොල්ලත් තාම බැදල නෑ..ඔන්න ජීවිත,,,ලන්කාවෙ ගොඩක් එවුන් කරන්නෙ ලෝකෙට පේන්න සුසුම් හෙල හෙල හිතින් තැවි තැවී ජීවත් වෙන එක..මොකටද කියල හිතෙනව මේ ජීවිත

    ගෙවල් ලඟ දන්න අංකල් කෙනෙක් හිටියා

    ඉඩකඩම් සේරම නිකන් තිබ්බා දරුවො දෙන්නෙක්ව බන්දලා දුන්නා

    ජොබට ගිහින් තියෙන්නෙ අවුරුදු 21 දි
    පළවෙනි ළමයා හදලා තියෙන්නෙ අවුරුදු 22 දි
    ළමයි 4 දෙනෙක් හිටියා කොහොම හරි
    ගැහැණු එකයි පිරිමි තුනයි
    වයස පිළිවෙලින් ( 33,30,27,25)
    අන්තිමට මළා අවුරුදු 55 වෙන්නත් කලින්.
    ජීවත් වෙලා ඉද්දි දරුවො තාත්තාට සලකුවෙ නැහැ ගණන් ගත්තෙ නැහැ. තාත්තාව වැඩකාරයෙකු සෙ තියාගත්තෙ
    මැරෙන්න කිට්ටුව අසනීපෙ තියෙද්දිත් දරුවොන්ගෙ වැඩ කර කර දුක් විඳ විඳ හිටියෙ.
    තාත්තා මළායින් පස්සෙ තාත්තාගෙ ඊටීඑෆ් ඊපීඑෆ් අනං මනං එව්වා ටික දරුවො ගත්තා වෙලාවට හැබැයි.

    ඉටිහ්ං මොකක්ද බන් මෙකෙ තෙරුම ?

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18

    තනිකඩව ඉන්නව කිව්වම මේකෙ උන් වයසට ගියාම තනිවෙයිලු ලෙඩ දුක් ආවම අසරණවෙයිලු

    එතකොට බුදුහාමුදුරුවො තනිවුනාද? අසරණවුනාද?
    තව ඔය ඉන්න ලොක ප්‍රසිද්ද චරිත කවුරුවත් එහෙම තනිවෙලා අසරණවෙලා නැහැ. සමාජෙට වැඩකරල අවංක හිතවත් මිනිස්සු ටිකක් හදාගත්තම ඔය කියපු දේවල්වලට මූණ දෙන්න වෙන්නෙ නැහැ

    Masha Allah 100% correct :yes:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මටත් ඔහොම එකක් ඕන වෙලා තිබ්බෙ. 2005 පත්තෙරේ ජොලොඉයට ඇඩ් එකක දාන්න ගිහින් එකෙක් මාව ගොනාට අන්දගෙන පෙසි ගෙනවා.2009 වෙනකම් අපායක් උනා.පාපහු ලංකාවට.පැන්නා.2010 ආපහු එන්න වෙනවා.2013 ආපහු ගියා. ආපහු 2018 මෙතන. එහෙම තමයි