[/COLOR]
ගොඩක් උන් ලමයි හදන්නෙ වය්සට ගියාම සලකන්න කෙනෙක් තියාගන්න.නැත්තන් රටේ ලෝකෙ එවුන් අහන නිසා..ඇන්ටි කෙනෙක් කියනව මන් අහගෙන 30 31 වෙද්දි කසාද බැදල නාකි වෙද්දි ලමයි ඒ තරම් වයස නැති නිසා ලමයින්ගෙන් සැලකුම් ගන්න බෑලු...ගොඩක් ලන්කාවෙ ඉන්දියාවෙ දෙමවුපියො හදන්නෙ එයාලගෙ හීන ලමයින්ගෙන් ඉශ්ට කරගන්න .ලොකෙට පෙන්න ජීවත් වෙන්න,,,නිකන් බලන්න මගුල් හොයද්දි අම්මල ලමයින්ගෙ සතුට වෙනුවට බහුතරයක් දෙමවුපියො හිතන්නෙ ලෝකෙට නම්බුවට පේන්න ගෑනියෙක් හරි පිරිමියෙක් හරි හොයල දෙන එක ගැන...ඔහොම වෙලා මන් දන්න ගොඩක් එවුන් ඉන්නව බැදලත් පරන ලව් එක අතහැරගන්න බැරුව පරන එකා/එකී තාම හම්බෙන්න යන,,,එක්කො තනිකඩයි ..ගෑනුන්ට බැන්නට උන් කරන්නෙත් ගෙදරට ඕන එකා බැදල හූල්ල හූල්ල ඉන්න එක,,මන් දන්න කෙල්ලෙක් ඉන්නව ගෙදරින් බලෙන් බන්දල,,,මිනිහ හොදයි,,ඒත් මිනිහට ආදරෙ හිතෙන්නෙ නෑලු..තාම හිත පරන එකා ගැන...පරන කොල්ලත් තාම බැදල නෑ..ඔන්න ජීවිත,,,ලන්කාවෙ ගොඩක් එවුන් කරන්නෙ ලෝකෙට පේන්න සුසුම් හෙල හෙල හිතින් තැවි තැවී ජීවත් වෙන එක..මොකටද කියල හිතෙනව මේ ජීවිත





