scurvy's life vs ours

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63




    ගෙවල් ලඟ දන්න අංකල් කෙනෙක් හිටියා

    ඉඩකඩම් සේරම නිකන් තිබ්බා දරුවො දෙන්නෙක්ව බන්දලා දුන්නා

    ජොබට ගිහින් තියෙන්නෙ අවුරුදු 21 දි
    පළවෙනි ළමයා හදලා තියෙන්නෙ අවුරුදු 22 දි
    ළමයි 4 දෙනෙක් හිටියා කොහොම හරි
    ගැහැණු එකයි පිරිමි තුනයි
    වයස පිළිවෙලින් ( 33,30,27,25)
    අන්තිමට මළා අවුරුදු 55 වෙන්නත් කලින්.
    ජීවත් වෙලා ඉද්දි දරුවො තාත්තාට සලකුවෙ නැහැ ගණන් ගත්තෙ නැහැ. තාත්තාව වැඩකාරයෙකු සෙ තියාගත්තෙ
    මැරෙන්න කිට්ටුව අසනීපෙ තියෙද්දිත් දරුවොන්ගෙ වැඩ කර කර දුක් විඳ විඳ හිටියෙ.
    තාත්තා මළායින් පස්සෙ තාත්තාගෙ ඊටීඑෆ් ඊපීඑෆ් අනං මනං එව්වා ටික දරුවො ගත්තා වෙලාවට හැබැයි.

    ඉටිහ්ං මොකක්ද බන් මෙකෙ තෙරුම ?


    Pau yako naki miniha
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,136
    4,413
    113
    මට වෙලාවකට හිතෙනවා සිංහලයෝ වලතරයා අපිට වඩා සැපේ ජීවත් වෙනව කියල. අපි බැඳීම් වලින් හිරවෙලා. ජීවිත කාලෙදි කවර් කරගන්න ඕන ටාගට් තියෙනවා. දෙමාපියන්ට බලන්න ඕන. ගෑනු අරන් පවුල් වෙන්න ඕන, ළමයි හම්බවුනාම තව වැඩියි වගකීම්. කිසිම ෆන් එකක් නැහැ. අඩු තරමෙ නිදහසේ ඩ්‍රින්ක් එකක්වත් දාන්න නෑ. ඒකට වලා. ඌට වගකීම් මොකුත් නෑ, ටාගට් නෑ... හම්බකලා කෑවා බිව්වා ආතල් එකේ හිටියා.. ඌ තරම්ම කාළකන්නි නොවුනත්, ටිකක් හරි ඒ වගේ නිදහස් ජීවිතේකට කැමතියි මම... ඌත් අන්තිමේදි මැරෙනවා අපිත් මැරෙනවා. මැරෙනකොට හම්බකරපුවා වත් දෙමාපියො නෑදෑයො වත් ගෑනු දරුවො වත් අරන් යන්නෙ නෑනේ. ඉතින් මේ තේරුමක් නැති දේවලට නැහෙන එකේ තේරුම මොකක්ද කියල හිතෙන්නෙ නැද්ද :oo:

    තොපි මොකෝ හිතන්නේ?

    උ ගෝඩ් නේ බන් අපි කලුකොට කැත සින්ඝලු නේ එහින්ද අපිට උ වගේ ඉන්න බැ...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    images.jpg
     
    May 19, 2018
    612
    42
    0
    I had the same feeling when my first girlfriend left me :dull: Don't even wanna think about those days again
    but few months later another girl came into my world and made it beautiful again... don't wanna get rid of her, but sometimes she becomes a menace when I'm trying to enjoy my life the way I want :dull:
    Story of life:baffled:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    tanikma kiyanne maha daranna amaru deyak ban. den ehema hithunata balapan kath kauruth nethuwa inna giyama godak unta gvthe epa wenawa
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ ඉස්සර හිටපු හිත හයිය පිරිමින්ට මොකෝ බං වුනේ? :oo::confused::eek: ෆෝරම් එකක බැලුවොත් ගෑනුන්ටත් අන්ත විදිහට නාහෙන් අඩන පොන්සියන්ටත් හපන් එවුන් තමයි ඉන්නේ. :(:sorry::dull:
     

    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    ලංකාවේ ඉස්සර හිටපු හිත හයිය පිරිමින්ට මොකෝ බං වුනේ? :oo::confused::eek: ෆෝරම් එකක බැලුවොත් ගෑනුන්ටත් අන්ත විදිහට නාහෙන් අඩන පොන්සියන්ටත් හපන් එවුන් තමයි ඉන්නේ. :(:sorry::dull:

    :rolleyes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    ලංකාවේ ඉස්සර හිටපු හිත හයිය පිරිමින්ට මොකෝ බං වුනේ? :oo::confused::eek: ෆෝරම් එකක බැලුවොත් ගෑනුන්ටත් අන්ත විදිහට නාහෙන් අඩන පොන්සියන්ටත් හපන් එවුන් තමයි ඉන්නේ. :(:sorry::dull:


    lypd0ah315.jpg
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,536
    2
    54,054
    113
    ලංකාවේ ඉස්සර හිටපු හිත හයිය පිරිමින්ට මොකෝ බං වුනේ? :oo::confused::eek: ෆෝරම් එකක බැලුවොත් ගෑනුන්ටත් අන්ත විදිහට නාහෙන් අඩන පොන්සියන්ටත් හපන් එවුන් තමයි ඉන්නේ. :(:sorry::dull:

    ඉස්සර ඇනොනිමස්ලි අදහස් හුවමාරු කරගන්න ෆෝරම් තිබ්බේ නෑනේ...