මචන්ලා උබලා TV බලන්නේ කොහොමද?
ඉස්සෙල්ලම නෝමල් ඇන්ටනා වලින් නේ බැලුවේ..
ඊට පස්සේ Dialog , Peo TV , Dish TV තමයි.., මමත් දිගටම Dialog පාවිච්චි කරේ..
ඒත් වැඩිය TV බලන්න වෙලාවක් නැති නිසා අයින් කරලා දැම්ම ඒත් නිකන් ඉන්න වෙලාවටයි කම්මැලි වෙලාවට බලන්නයි , නිවුස් ටිකක් බලන්නයි මොකක් හරි ක්‍රමයක් නැද්ද ...?
නෝමල් ඇන්ටනාවක් දාලා දැන් තියෙන LED TV වලට ගහලා බලන්න් අමාරුයි හොදටම සිග්නල් තියෙනවානම් පේනවා නැත්නම් පැහැදිලි නෑ බලන්න අමාරුයි..
ලන්කාවේ චැනල් ටිකයි පිටරට චැනල් තිකකුයි බලන්න වෙන ක්‍රමයක් නැත්ද?
ඉන්ටනට් එකට කනෙක්ට් කරලා වගේ...
එතකොට ලොකු ඉන්ටනෙට් බිලක් යයිද?
දන්න කෙනෙක් උපදෙසක් දෙන්න...
TV එකට ගහලා wifi හරහා කනෙක්ට් වෙන මොකක් හරි ගැජට් එකක් නැද්ද?ඉන්ටනෙට් බිල විතරක් යන එකක්...

Last edited:

unge old device eka aluth ekakata upgrade karalalu neda ban? dan wahina welawata signal case enne na kiyanne? 