machan r u satisfy with ur life? i mean job / studies/ / income / girl / family life / love / bla bla bla blla...
හැමෝටම කොහේ හරි අව්ලක් තියෙනව බං. මටත් එහෙමම තමා. එව්ව මත්තෙම නැහුනොත් මොකද්ද බං ජීවිතේ තේරුම. හොදමදේ තේරුම් ගැනීම සහ තේරුම් අරං ජීවත්වෙන එක.

2015 මේ කාලෙවෙද්දි රේඩියෝවල , ටීවී වල ප්ලේවෙච්ච සිංදු ටික මතකද 








