2019- Jan-08- ElaKiri Radio ! -Music Hut with tharindumj

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    machan r u satisfy with ur life? i mean job / studies/ / income / girl / family life / love / bla bla bla blla...

    හැමෝටම ‌කොහේ හරි අව්ලක් තියෙනව බං. මටත් එහෙමම තමා. එව්ව මත්තෙම නැහුනොත් ‌මොකද්ද බං ජීවිතේ ‌තේරුම. ‌හොදමදේ ‌තේරුම් ගැනීම සහ ‌තේරුම් අරං ජීවත්වෙන එක.
    :love:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අද ජනවාරි 8 නේද :P 2015 මේ කාලෙවෙද්දි රේඩියෝවල , ටීවී වල ප්ලේවෙච්ච සිංදු ටික​ මතකද​ :P
    චින්න චින්න ආසෙයි
    කාර් එකක් ආසෙයි
    ෆ්‍රී වයිෆයි එහෙමත් ආසෙයි
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    වයස කියද?
    උබට ඕනේ දෙයක් මේකේ කියලා ඔලුව නිදහස් කරගනින්..
    මේකේ උන් උබව අදුරන්නේ නෑනේ

    mata dan 34 machan.............. attama kiuwwoth mawa dannawa meke inna un..... mata kiyanna bari ekai machan......... prashna . pressure eddi life ekama epa wenawa... oya kella nisath man sahenna windewuwa.. eth man dan hodin.. ada une man beela hitiye...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද ජනවාරි 8 නේද :P 2015 මේ කාලෙවෙද්දි රේඩියෝවල , ටීවී වල ප්ලේවෙච්ච සිංදු ටික​ මතකද​ :P

    අලුත්ම සින්දුව. අද රිලීස් උනේ........

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    mata dan 34 machan.............. attama kiuwwoth mawa dannawa meke inna un..... mata kiyanna bari ekai machan......... prashna . pressure eddi life ekama epa wenawa... oya kella nisath man sahenna windewuwa.. eth man dan hodin.. ada une man beela hitiye...

    අඩෝ බීපු වෙලාවට ප්‍රශ්න මගෑරපන් මචෝ...පස්සේ දුක් වෙන්න වෙනවා. එකයි.:confused::confused:
     
    DSLR

    Member
    Dec 26, 2018
    52
    4
    0
    අද ජනවාරි 8 නේද :P 2015 මේ කාලෙවෙද්දි රේඩියෝවල , ටීවී වල ප්ලේවෙච්ච සිංදු ටික​ මතකද​ :P

    උදම් රැලක් සේ නැගී නැගී යදම් බිදින්නට එන්ඩෝඩෝ.....:P

    රටකට ඕනේ අපමන අගයක් හෙටකට ඕනේ මයිත්‍රී යුගයක්. :cool: