Danata thiyena honda connection monawada ban?
ඒක ඉතින් ඉන්න පැත්ත අනූව තමයි
නගර සීමාවක ඉන්නව නම් ඕනම කනෙක්ෂන් එකක් අවුලක්ම නෑ
අනික හැම කනෙක්ෂන් එකම හැමදාම එකම විදිහට තියෙන්නෙ නෑ
විශේෂයෙන් 4ජී ඒව
ස්ටේබල් කනෙක්ෂන් එකක් ඕනනම් Fibre/ADSL
ටවුන් ඒරියා නම් Fibre/ADSL/4g ඕන අටමගලයක් වැඩ
මට මේ දවස්වල slt 4g speed 1MBps(8mbit)

කනෙක්ෂන් drop වෙනව ඉවරයක් නෑ
අපේ හිගන නෙට්වර්ක් Providersල ඉන්න කම් අපිට මෙහෙම තමයි නෙට් යන්න වෙන්නෙ
ටවර් එකට ගන්න පුලුවන් ගාන වගේ සිය ගුනයක් වැඩියෙන් කනෙක්ට් කරල
ඔහේ කාලකන්නි මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කනව
හොදම වැඩේ කියන්නෙ මේ කාලකන්නි අඩුම ස්පීඩ් එක 4mbps කියල දාල
ඒ ගානට වඩා හතරක් වැඩියෙන් තමා කනෙක්ෂන් එක වැඩ කරන්නෙ
4g 150mbps යනකන් යන්න පුඑළුවන්
එච්චර ඕන නෑ අඩුම 50 වත්
83 වගේ වැඩ කලා slt 4g ලෝන්ච් කරපු කාලේ


හැබැයි ඉතින් ඇඩ්ස් බලන්න ඕන පකයලගේ
1080පී බලන්න බෑ 4g හුත්තේ

