ගොඩක් තැන් වල බැලුවා එකම ටික තමයි හැම තැනම තියෙන්නෙmachan ape office ekata gatta tools vagayak. Colombo sangaraja mawatha balanna. Makita , Boosh, Metabo, Stanly vage brand godak thiyenava balala ganna puluvan . Sangaraja mawatha digatama vage thiyenne e vage shops thamai....
එලකිරියෙම එතන වැඩ කරන සහෝදරයෙක් PM එකක් දාල තිවුනා ඒක ගැන.Bosch showroom - Mariyakade,Maradana
මේකට ගිහින් බැලුවෙ නැ ගිහින් බලන්න ඕන
De-walt , Maradana
තව එලිකරියෙ කලින් කවුරුහරි ත්‍රෙඩ් එකක් දාල තිවුනා කිචන් පෑන්ට්‍රි කබඩ් හදපු හැටි ත්‍රෙඩ් එකක් මම ඒක හෙවුවා හෙවුවා ලින්ක් එක හොයාගන්න බැරි උනා
කාට හරි ටයිටල් එක මතකනම් හරි ඒ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා මේක දැක්කොතින් හරි ලින්ක් එක පෝස්ට් කරන්න
[/SIZE]
මරදානෙ newlanka tools කියල තැනක් තියනවා එතන bosch ප්‍රෙශර් ගන් එකයි හෝස් එකයි තිවුනාමචංලා ප්‍රෙෂර් ගන් එකයි හෝස් එකයි කොහෙද ගන්න තියෙන්නේ
එතන බැලුවාAC PAUL එකේ හොද ටූල්ස් තියනව.ඕනම ප්‍රයිස් රේන්ජ් එකක.මාලිගාවත්තෙ.
maktec කියන්නෙ මකීටා වලම පරන මොඩල් අලුතෙන් හදලා එවන සබ් බ්‍රෑන්ඩ් එකක් නේද දැන් එන්නෙ maktec කියලා නෙමෙයි Makita MT කියලා
Home Use/DIY ටාගට් කරලා එවන්නෙ
ගෙදර යූස් කරන්න නම් කිසි වැරැද්දක් නැහැ කියලා කියන්නෙ Makita වල ඕකට වඩා හොද Industrial Grade ඒව තියෙන්නෙ
ඔවු ඒකත් ඇත්ත
අනික ටූල් වලට වියදම් කරන ගාන එක සැරයයිනේ ඒක නිසා හොද එකක් ගන්න කියලා බැලුවෙ
DBL එහෙම නම් චයීනීස් බ්‍රෑන්ඩ්නේ හැබැයි ඒව පාවිච්වියට හොදයි කියල කවුරුත් කියනවා
ගාන ගොඩක් අඩු නිසා ලොකු අවුලකුත් නැහැ
තව DongCheng එහෙමත් හොදයි කියනවා ඒවට නම් ගොඩක් මකීටා ස්පෙයා පාට්ස් එහෙම සෙට් වෙනවලු, ඩිසයින් එක කොපි කරලා ගහන සීන් එකක් තියෙන්නෙ මම හිතන්නෙ
සාමාන්‍යෙන හොදම කියලා කවුරුත් කියන්නෙ
Makita
DEWALT
Milwaukee
Bosch
Metabo
HILTI
වගේ ඒව තමයි ගොඩක් දෙනෙක් කියන්නෙ හොදම ඩියුරබිලිටියක් තියෙන්නෙ Makita වල කියලා

බොශ් මකිටා වගේ ඒවෙ චයිනීස් ඒව ඉන්දියන් මැලේසියන් හදපුවා එන්නෙ දකුනු ආසියාවට වගේ වෙන්ඩ ඇති නේ, මෙහේ මාකට් එකේ හැටියටනෙ එවනව ඇත්තෙ, කම්පියුටර් ෆෝන් වගේ හැමදෙයක්ම ,, යුරෝප් මිඩ්ල්ඊස්ට් වගේ රටවල් වලට හොදම් ඒව යනවන ඇති නේ ?
machan ape office ekata gatta tools vagayak. Colombo sangaraja mawatha balanna. Makita , Boosh, Metabo, Stanly vage brand godak thiyenava balala ganna puluvan . Sangaraja mawatha digatama vage thiyenne e vage shops thamai....
මේකයි බං සීන් එක ඉස්සර වගේ නෙවි ඔය ජර්මන් ඇමරිකන් ජපන් බ්‍රෑන්ඩ් දැන් උන්ගේ ගොඩක් ප්‍රොඩක්ෂන් කරන්නේ චයිනා මැලේ ඉන්දීය වගේ තව දකුණු ඇමරිකාවේ හදල උතුරට යවනවා ගොඩක් ඒවගේ කොලිටි හොදයි කොහේ හැදුවත් අව්ල තින්නේ උනුත් දැන් පරම්පරාවක් යුස් කරන්න ටුල් හදන්නේ නෑ.
උඹ ප්‍රොෆෙෂනල් ඕවගෙන් වැඩ කරන එකෙක් (වඩ්ඩේක්, විදින්නෙක්, ගල්කරුවෙක් වගේ ) නෙවි නං ලොකු ගණන් දීල ඕව ගන්න එකේ තේරුමක් නෑ ගොඩක් උන් ඔය බ්‍රෑන්ඩ් ගන්නේ දවසගානේ ඕවගෙන් වැඩකරන උන් අනිත් එක කෑල්ලෙන් කෑල්ලට රිප්ලේස්මන්ට් පාර්ට්ස් තිනවා රෙපයාර් කිට් තිනවා ඒජන්ට් ගාව
ගෙඩර වැඩ වලට නං ගනිං චයිනිස් හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකක් වොරන්ටි තින. කොර්ඩ්ලස් නං චයිනා අනුමත කරන්නේ නෑ
චයිනා හොඳ ඒවා කාලයක් වැඩ ගන්න පුළුවන් හරියට යුස් කරනවා නං ගොඩක් උන් ඔය පවර් ටුල්ස් කෙලව ගන්නේ එක දිගට වෙලාව පන්නල යුස් කරලා. අත්දැකීමෙන් කියන්නේ
Aus, NZ thiyenneth Made In China eewa. But quality eka honday.
Bosch, Makita -> Blue thamay hondama(ee kiyanne durability eka wediy, Professionals lata honday), Green eka honday domestic weda walata.

මන් ගාව තියෙනවා bosch නොවන වෙන ජර්මන් බ්‍රෑන්ඩ් වර්ග දෙකක ටුල් කිට් 2ක්. දාර සයිස් ටුල් කිට් නෙමේ.
ජර්මන් වල ඉන්න කෙනෙක්ට කියලා ගේන්න ගත්ත දෙකක්. ඒවා වල තියෙන්නේ කම්පැනියේ ඇඩ්රස් එකයි GmBH කියලා විතරයි තියෙන්නේ.
තැන්කූ මචනගොඩක් තැන් වල බැලුවා එකම ටික තමයි හැම තැනම තියෙන්නෙ
එලකිරියෙම එතන වැඩ කරන සහෝදරයෙක් PM එකක් දාල තිවුනා ඒක ගැන.
ගහින් බැලුවා ටූල්ස් ටිකයි තියෙන්නෙ.
මට ඕන ටික නම් තිබුනා
http://www.elakiri.com/forum/showthread.php?t=1779119