බයියාගේ සහ ටෝයියගේ වෙනස ...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බයියාගේ සහ ටෝයියගේ වෙනස ...

    වෙනස පැහැදිලියි නේ ?

    49949030_10218314280476715_6684245916158787584_n.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sharmini ගෙ Twitter , facebook accounts බැලුවම තේරුම්ගන්න පුලුවන් එයාගෙ මානසික තත්වය.. රනිල්ටම හොදයි මේ වගේ චරිත නම්.. :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ටොයි බයි බේදය සුන්නත්දූලි කල ශාමිණී මැතිනියට ස්තුතියි...
    මිත්‍රවරුනි, ලංකාවේ ඔක්කොම අඩුවැඩි ලෙස බයියන්ය
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ඩයනා පෙරෙයිරා කියන කාන්තාව ලංකාවේ මිනිස්සුන්ගේ breed (බ්රීඩ්) එක ගැන කතා කරනවා. සාමාන්යෙන් ඔය වචනේ පොදු ව්‍යවහාරේදී භාවිතා වෙන්නේ බල්ලෝ වගේ සත්තුන්ගේ වර්ගය හඳුන්වන්න.

    මෙහෙම බ්රීඩ් එක ගැන කියල ලාංකිකයන්ට අපහාස කරන ගෑනිගේ වාසගම පෙරෙයිරා. (Diana Pereira). ඒ කියන්නේ එයාගේ බ්රීඩ් එක සුද්ධ පෘතුග්‍රීසි. තවත් පැහැදිලි කලොත් එයාගේ පරම්පරාවේ එදා හිටපු ගෑනු කෙනෙක් පෘතුග්‍රීසි පොල්ලකින් කාල තියෙනවා එයාට මේ බ්රීඩ් එක ලැබෙන්න.

    වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියන්නේ මේවට තමා.

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63

    මේ ළමා තැනී අදහස් කරන්නේ ජන්මේ කියන එක මගේ හිතේ.....

    වදහත්ම දේ ටෝයියෝ කියන්නේ බොහොම elite ජන කොට්ටාසයක්...

    හුඟක් ටෝයියෝ හිතුවට උන් ටෝයියෝ කියල...ඇත්තටම උන් බයියෝ ......
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190

    Sinhalese are breeds

    But Diana's Ancestor has Cross breed with some Portuguese gutter rat
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේ ළමා තැනී අදහස් කරන්නේ ජන්මේ කියන එක මගේ හිතේ.....

    වදහත්ම දේ ටෝයියෝ කියන්නේ බොහොම elite ජන කොට්ටාසයක්...

    හුඟක් ටෝයියෝ හිතුවට උන් ටෝයියෝ කියල...ඇත්තටම උන් බයියෝ ......

    මෙකනෙ බන් ටොයියො කියන්නෙ ඔය ඉංග්‍රිසි කතාකරන වලව් මාන්නෙන් ඉන්න සෙට් එකක්. ඒ සෙට් එක දැන් රටෙ ඉන්නෙ බොහොම සුළු පිරිසයි.
    ටොයියො කියලා යු ඇන් පි සෙට් එක සෙරම බයියො තමා.
    ඒ බයියො සෙට් එක හැදුනෙ ප්‍රෙමදාස නිසා.
    අන්න ඒ සෙට් එක තමා යු ඇන් පී ඡන්ද පදනම වගෙම මෙ රටෙ බහුතරය.
    අනෙක් පැත්තෙත් එහෙම තමා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Sharmini ගෙ Twitter , facebook accounts බැලුවම තේරුම්ගන්න පුලුවන් එයාගෙ මානසික තත්වය.. රනිල්ටම හොදයි මේ වගේ චරිත නම්.. :P

    දැන් මෙයාගේ set තමයි Eran Wickramaratne, Mangala Samaraweera, Harsha de Silva, and M. A. Sumanthiran.

    Link - https://www.colombotelegraph.com/in...B9AOFsShgscalqhXIZDYw4tUO-zf11DSJM1uIiFhvnEYA
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    මෙකනෙ බන් ටොයියො කියන්නෙ ඔය ඉංග්‍රිසි කතාකරන වලව් මාන්නෙන් ඉන්න සෙට් එකක්. ඒ සෙට් එක දැන් රටෙ ඉන්නෙ බොහොම සුළු පිරිසයි.
    ටොයියො කියලා යු ඇන් පි සෙට් එක සෙරම බයියො තමා.
    ඒ බයියො සෙට් එක හැදුනෙ ප්‍රෙමදාස නිසා.
    අන්න ඒ සෙට් එක තමා යු ඇන් පී ඡන්ද පදනම වගෙම මෙ රටෙ බහුතරය.
    අනෙක් පැත්තෙත් එහෙම තමා.

    මට පිස්සු වගේ මචන්...
    එතකොට ජෙප්පෝ මොක්කුද ??
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට පිස්සු වගේ මචන්...
    එතකොට ජෙප්පෝ මොක්කුද ??

    ඩයනා ,ශාර්මිනි වගෙ නාකි සෙට් එකට අනුව ඇන්ගලිකන් ක්‍රිස්තියානි හො රෙපරමාදු වෙච්ච සිංහල බැරි ඉංග්‍රිසියෙන් හැම එකම කරන හයි ක්ලාස් සෙට් එක ඇරුණහම අනික් සෙරම බයියො.
    ජෙප්පොත් බයියො තමා.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579

    26.gif

    හික්... හිකිස්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    ඩයනා ,ශාර්මිනි වගෙ නාකි සෙට් එකට අනුව ඇන්ගලිකන් ක්‍රිස්තියානි හො රෙපරමාදු වෙච්ච සිංහල බැරි ඉංග්‍රිසියෙන් හැම එකම කරන හයි ක්ලාස් සෙට් එක ඇරුණහම අනික් සෙරම බයියො.
    ජෙප්පොත් බයියො තමා.

    ස්තුතියි සහෝදරයා....ජෙප්පනි...UNP කරයිනි...ඔබද බයියෝ වෙති...
    එක මවකගේ දරුවන් මෙන් මින් පසු වැඩ කරමු.....
    ලොල් මම යනවා බන් කිරියෙන්....
     
    • Haha
    Reactions: YelaWolf

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ස්තුතියි සහෝදරයා....ජෙප්පනි...UNP කරයිනි...ඔබද බයියෝ වෙති...
    එක මවකගේ දරුවන් මෙන් මින් පසු වැඩ කරමු.....
    ලොල් මම යනවා බන් කිරියෙන්....

    ඒ මොකෝ බන් යන්නෙ මරණ තර්ජනද...?
    නැත්නම් කවුරුහරි කිව්වද චෙක් එක රෙඩි කරගන්න කියල...?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    ඒ මොකෝ බන් යන්නෙ මරණ තර්ජනද...?
    නැත්නම් කවුරුහරි කිව්වද චෙක් එක රෙඩි කරගන්න කියල...?

    ඔක්කොම බයියෝනම් මොකටද බන් අපි ගහ මරා ගන්නේ....
    මරණ තර්ජන නම් ගලාගෙන එනවා බන්...හැබැයි පොඩ්ඩක් විතර අඩුයි...
    මොන චෙක් එකද බන් ?