idakin huththi![]()
idakin huththi![]()
This is What Free education has done......

මේ ඩයනා පෙරෙයිරා කියන කාන්තාව ලංකාවේ මිනිස්සුන්ගේ breed (බ්‍රීඩ්) එක ගැන කතා කරනවා. සාමාන්යෙන් ඔය වචනේ පොදු ව්‍යවහාරේදී භාවිතා වෙන්නේ බල්ලෝ වගේ සත්තුන්ගේ වර්ගය හඳුන්වන්න.
මෙහෙම බ්‍රීඩ් එක ගැන කියල ලාංකිකයන්ට අපහාස කරන ගෑනිගේ වාසගම පෙරෙයිරා. (Diana Pereira). ඒ කියන්නේ එයාගේ බ්‍රීඩ් එක සුද්ධ පෘතුග්‍රීසි. තවත් පැහැදිලි කලොත් එයාගේ පරම්පරාවේ එදා හිටපු ගෑනු කෙනෙක් පෘතුග්‍රීසි පොල්ලකින් කාල තියෙනවා එයාට මේ බ්‍රීඩ් එක ලැබෙන්න.
වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියන්නේ මේවට තමා.

මේ ළමා තැනී අදහස් කරන්නේ ජන්මේ කියන එක මගේ හිතේ.....
වදහත්ම දේ ටෝයියෝ කියන්නේ බොහොම elite ජන කොට්ටාසයක්...
හුඟක් ටෝයියෝ හිතුවට උන් ටෝයියෝ කියල...ඇත්තටම උන් බයියෝ ......
Sharmini ගෙ Twitter , facebook accounts බැලුවම තේරුම්ගන්න පුලුවන් එයාගෙ මානසික තත්වය.. රනිල්ටම හොදයි මේ වගේ චරිත නම්..![]()
මෙකනෙ බන් ටොයියො කියන්නෙ ඔය ඉංග්‍රිසි කතාකරන වලව් මාන්නෙන් ඉන්න සෙට් එකක්. ඒ සෙට් එක දැන් රටෙ ඉන්නෙ බොහොම සුළු පිරිසයි.
ටොයියො කියලා යු ඇන් පි සෙට් එක සෙරම බයියො තමා.
ඒ බයියො සෙට් එක හැදුනෙ ප්‍රෙමදාස නිසා.
අන්න ඒ සෙට් එක තමා යු ඇන් පී ඡන්ද පදනම වගෙම මෙ රටෙ බහුතරය.
අනෙක් පැත්තෙත් එහෙම තමා.
මට පිස්සු වගේ මචන්...
එතකොට ජෙප්පෝ මොක්කුද ??
ඩයනා ,ශාර්මිනි වගෙ නාකි සෙට් එකට අනුව ඇන්ගලිකන් ක්‍රිස්තියානි හො රෙපරමාදු වෙච්ච සිංහල බැරි ඉංග්‍රිසියෙන් හැම එකම කරන හයි ක්ලාස් සෙට් එක ඇරුණහම අනික් සෙරම බයියො.
ජෙප්පොත් බයියො තමා.
ඩයනා ,ශාර්මිනි වගෙ නාකි සෙට් එකට අනුව ඇන්ගලිකන් ක්‍රිස්තියානි හො රෙපරමාදු වෙච්ච සිංහල බැරි ඉංග්‍රිසියෙන් හැම එකම කරන හයි ක්ලාස් සෙට් එක ඇරුණහම අනික් සෙරම බයියො.
ජෙප්පොත් බයියො තමා.
ස්තුතියි සහෝදරයා....ජෙප්පනි...UNP කරයිනි...ඔබද බයියෝ වෙති...
එක මවකගේ දරුවන් මෙන් මින් පසු වැඩ කරමු.....
ලොල් මම යනවා බන් කිරියෙන්....
ඒ මොකෝ බන් යන්නෙ මරණ තර්ජනද...?
නැත්නම් කවුරුහරි කිව්වද චෙක් එක රෙඩි කරගන්න කියල...?