Handloom මහන තැනක්

dina84

Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    මට handloom රෙදි මහන තැනක් දන්නවනම් කියනවද.

    1. Saree
    2. Sarong
    3. Lungie

    දැනට රෙදි ගන්නේ කොටුවෙන්, මහරගමින්.:yes::yes::yes:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    Contact department of industries - western province (Craft Lanka)

    :yes::yes: මෙතනින් ගොඩක් උන් අඩුවට අරන් වෑඩි ගනට විකුනනව
    තව මහරගම පමුනුව පොඩ්ඩක් පහුකරල කොට්ටව පත්තට එනකොට වමෙ එකක් තියනව East star කොහෙද
    එකෙත් wholesale කරනව
     
    • Like
    Reactions: dina84

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,714
    2,198
    113
    Nugegoda
    :yes::yes: මෙතනින් ගොඩක් උන් අඩුවට අරන් වෑඩි ගනට විකුනනව
    තව මහරගම පමුනුව පොඩ්ඩක් පහුකරල කොට්ටව පත්තට එනකොට වමෙ එකක් තියනව East star කොහෙද
    එකෙත් wholesale කරනව

    Craft lanka ආණ්ඩුවෙන් හදන ඒව නිසා බඩු කොලිටි. ඒව හදන්නෙ ටිකක් දුප්පත් ගෑණු පොඩි පොඩි ආයතන වල. එහෙම නැත්තං තව වෙනිං පළාත් සභා වලත් පේශ ආයතන තියෙනව විශේෂයෙන් මධ්‍යම පළාත සහ දකුණ පළාත. අවුලකට තියෙන්නෙ ගාන වැඩියි.
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    https://www.facebook.com/Iperanigama/

    try this

    Wagolla, Pinnawala (71.50 km)
    71100 Rambukkana, Sri Lanka

    035 2 262288

    Thanks machan.
    I'll try

    :yes::yes: මෙතනින් ගොඩක් උන් අඩුවට අරන් වෑඩි ගනට විකුනනව
    තව මහරගම පමුනුව පොඩ්ඩක් පහුකරල කොට්ටව පත්තට එනකොට වමෙ එකක් තියනව East star කොහෙද
    එකෙත් wholesale කරනව

    East Star.. මම බලන්නම්. ගොඩක් උන් ඉන්ඩියන් ඒවා බන් කරන්නේ. ලන්කාවේ ඒවා තියෙනවාද කියලා මම බලන්නේ. Thanks..:yes::yes:

    Craft lanka ආණ්ඩුවෙන් හදන ඒව නිසා බඩු කොලිටි. ඒව හදන්නෙ ටිකක් දුප්පත් ගෑණු පොඩි පොඩි ආයතන වල. එහෙම නැත්තං තව වෙනිං පළාත් සභා වලත් පේශ ආයතන තියෙනව විශේෂයෙන් මධ්‍යම පළාත සහ දකුණ පළාත. අවුලකට තියෙන්නෙ ගාන වැඩියි.

    Craft lanka... මම බලන්නම්. Thanks..:yes::yes: