උබලා දන්නවනේ ඉතින් මේ අවුරුද්දේ ඉදන් රවුම් පින් plug sockets, plug tops විකිනීම තහනම් කියලා

රජයෙන් නම් කීවේ රවුම් පින් තහනම් කරේ, ඊට වඩා කොටු පින් ආරක්ශිතයි කියලා.
හුග දෙනෙක්ට තිබ්බ ප්රස්නයක් තමා ඇයි කොටු පින් ආරක්ශිතයි කියන්නේ කියලා.
මෙන්න හේතු
මේ තොරතුරු ටික උපුටා ගත්තේ roar site එකෙන්. ලෝබ නැත්තම් මට rep ටිකකුත් දීලා යන්න පින්වතුනි

රජයෙන් නම් කීවේ රවුම් පින් තහනම් කරේ, ඊට වඩා කොටු පින් ආරක්ශිතයි කියලා.
හුග දෙනෙක්ට තිබ්බ ප්රස්නයක් තමා ඇයි කොටු පින් ආරක්ශිතයි කියන්නේ කියලා.
මෙන්න හේතු
- G වර්ගයේ කෙවෙනිවල සමතල හිල් ඇති බැවින් ඒ තුළට පේනුව හැර වෙනත් දෙයක් ඇතුළත් කළ නොහැකි යි.
- මෙහි පේනුවේ Earth pin එක අනෙක්වාට වඩා දිගින් හා ඉහළින් පිහිටීම නිසා අහම්බයකින් හෝ live pin ekak ස්පර්ශ වීම වැළකෙනවා.
- අඩක් පරිවරණය කර තිබීම හේතුවෙන් ස්පර්ශ කිරීමෙන් විදුලි සැර වැදීමක් වන්නේ නෑ.
ඒ කියන්නේ මේ පහල රූපයේ තියෙන කලු කොටස බැරි වෙලා හරි ඇල්ලුනොත් විදුලිය වදින්නේ නෑ කියලා. එහෙම කිව්වා කියලා උබලා ඒ කොටස අල්ලන්න හදන්න එපා හරිද?

- පේනුව හා කෙවෙනිය අතර පැතලි සම්බන්ධතාවක් තිබීම ද ආරක්ෂාකාරී යි. ඒ සඳහා සුදුසු විලායක යොදා තිබීම ද එහි ආරක්ෂිත බව තවත් වැඩි කරනවා.
මේ තොරතුරු ටික උපුටා ගත්තේ roar site එකෙන්. ලෝබ නැත්තම් මට rep ටිකකුත් දීලා යන්න පින්වතුනි

Last edited: