Square pin Plug Top වාසි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,314
    25,789
    113
    Fantasy
    උබලා දන්නවනේ ඉතින් මේ අවුරුද්දේ ඉදන් ‍රවුම් පින් plug sockets, plug tops විකිනීම තහනම් කියලා

    images1.jpgdownload.jpg

    රජයෙන් නම් කීවේ රවුම් පින් තහනම් කරේ, ඊට වඩා කොටු පින් ආරක්ශිතයි කියලා.
    හුග දෙනෙක්ට තිබ්බ ප්‍රස්නයක් තමා ඇයි කොටු පින් ආරක්ශිතයි කියන්නේ කියලා.

    මෙන්න හේතු

    • G වර්ගයේ කෙවෙනිවල සමතල හිල් ඇති බැවින් ඒ තුළට පේනුව හැර වෙනත් දෙයක් ඇතුළත් කළ නොහැකි යි.
    • මෙහි පේනුවේ Earth pin එක අනෙක්වාට වඩා දිගින් හා ඉහළින් පිහිටීම නිසා අහම්බයකින් හෝ live pin ekak ස්පර්ශ වීම වැළකෙනවා.

    • අඩක් පරිවරණය කර තිබීම හේතුවෙන් ස්පර්ශ කිරීමෙන් විදුලි සැර වැදීමක් වන්නේ නෑ.
      ඒ කියන්නේ මේ පහල රූපයේ තියෙන කලු කොටස බැරි වෙලා හරි ඇල්ලුනොත් විදුලිය වදින්නේ නෑ කියලා. එහෙම කිව්වා කියලා උබලා ඒ කොටස අල්ලන්න හදන්න එපා හරිද?

      download1.jpg

    • පේනුව හා කෙවෙනිය අතර පැතලි සම්බන්ධතාවක් තිබීම ද ආරක්ෂාකාරී යි. ඒ සඳහා සුදුසු විලායක යොදා තිබීම ද එහි ආරක්‍ෂිත බව තවත් වැඩි කරනවා.

    මේ තොරතුරු ටික උපුටා ගත්තේ roar site එකෙන්. ලෝබ නැත්තම් මට rep ටිකකුත් දීලා යන්න පින්වතුනි:D
     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    තව වාසියක් තමයි ඉස්සර 5A සහ 15A socket outlets වර්ග ‌‌දෙකෙන් ‌වෙන ‌ෙවෙනනම කරපු වැඩේ 13A Square pin Socket outlet ඒකෙන් කරගන්න පුලුවන්... ඒ්නිසා ‌ගෙදරකට 13A outlets විතරයි ගන්න ඔන....
     
    • Like
    Reactions: charithtg

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,314
    25,789
    113
    Fantasy
    තව වාසියක් තමයි ඉස්සර 5A සහ 15A socket outlets වර්ග ‌‌දෙකෙන් ‌වෙන ‌ෙවෙනනම කරපු වැඩේ 13A Square pin Socket outlet ඒකෙන් කරගන්න පුලුවන්... ඒ්නිසා ‌ගෙදරකට 13A outlets විතරයි ගන්න ඔන....
    :yes::yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    තව වාසියක් තමයි ඉස්සර 5A සහ 15A socket outlets වර්ග ‌‌දෙකෙන් ‌වෙන ‌ෙවෙනනම කරපු වැඩේ 13A Square pin Socket outlet ඒකෙන් කරගන්න පුලුවන්... ඒ්නිසා ‌ගෙදරකට 13A outlets විතරයි ගන්න ඔන....

    එහෙම වෙන්නේ කොහොමද මචන්? අවශ්‍යතාවය අනුව යවන්න ඕනේ ඇම්පියර් ගාන එනවද? (Based on the connected equipment)
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    එහෙම වෙන්නේ කොහොමද මචන්? අවශ්‍යතාවය අනුව යවන්න ඕනේ ඇම්පියර් ගාන එනවද? (Based on the connected equipment)
    :confused:
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    එහෙම වෙන්නේ කොහොමද මචන්? අවශ්‍යතාවය අනුව යවන්න ඕනේ ඇම්පියර් ගාන එනවද? (Based on the connected equipment)

    ඒහෙම ‌ෙනෙවෙයි බං... අපි plug කරන equipment ඒක ඒයාට ඔ්න current ඒක ගන්නවා.... Square pin Outlet ඒකෙන් 13A and 5A ‌‌‌දෙකම අවුලක් නැතුව ‌‌cater කරන්න පුලුවන්..පිච්චෙන්නනෙ කර ‌වෙන්න‌ෙ නෑ...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒහෙම ‌ෙනෙවෙයි බං... අපි plug කරන equipment ඒක ඒයාට ඔ්න current ඒක ගන්නවා.... Square pin Outlet ඒකෙන් 13A and 5A ‌‌‌දෙකම අවුලක් නැතුව ‌‌cater කරන්න පුලුවන්..පිච්චෙන්නනෙ කර ‌වෙන්න‌ෙ නෑ...

    දැන් තේරුනා. :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඒහෙම ‌ෙනෙවෙයි බං... අපි plug කරන equipment ඒක ඒයාට ඔ්න current ඒක ගන්නවා.... Square pin Outlet ඒකෙන් 13A and 5A ‌‌‌දෙකම අවුලක් නැතුව ‌‌cater කරන්න පුලුවන්..පිච්චෙන්නනෙ කර ‌වෙන්න‌ෙ නෑ...

    ethakota wiring MCB ??