Oka thama samajaya broo salenna epa hama ekama inne thamnge wasiyata witharai amma thaata arenna. uba ube paduwe wadiya kathawata yan nathuwa ube dea karan gedara waren meka thama samajaya.

Oka thama samajaya broo salenna epa hama ekama inne thamnge wasiyata witharai amma thaata arenna. uba ube paduwe wadiya kathawata yan nathuwa ube dea karan gedara waren meka thama samajaya.

How people treat you is their Karma. How you react is yours
උඹ ජිම් යන්නෙ මොකටද කියපන් ඉස්සෙල්ලා ?
මෙහෙම කතාවක් අහලා තියෙනවාද ? රට ගියොත් රට හම්බවෙන්නෙ පාස්පොර්ට් යාළුවො කියලා ?
ඒ ඇයි ඒ ? රට උන් රටට විතරයි වෙන ඇයි හොඳයි කම් නැහැ?
ඔෆ්ස් ගියොත් ඔෆිස් එකෙ උන් ඔෆිස් එකට විතරයි වෙන ඇයි හොඳයි කම් ඕන නැහැ.
ඒ වගෙම තමා ජිම් ගියෙ ඇඟ හදාගන්න නම් ඒක කරගෙන වරෙන් ?
වෙන ඇයි හොඳයි කම් තියාගන්න එපා .
මිනිහෙක්ට උදව් කරන එක වෙනම කතාවක් .
ඒත් මට හිතෙන විදියට උඹ ඕනිවට වඩා දෙන්න ගිහින් වැඩී .
උඹ උඹෙ අරමුණ වෙච්ච ඇඟ හදාගන්න එක කරානම් උඹට ඔහොම හිතෙන්නෙ නැහැ.
සමහරක් විට අර බැංකුවෙ එකයි ඉන්ෂුවරන්ස් එකෙ එකයි ඩොකා එක්ක පැනලා සෙට් උනාද දන්නෙ නැහැ.
එහෙම උනුත් ඉන්නවානෙ ?
වැඩිය හිතන්න එපා. ඕනවට වඩා දෙන්න යන්න එපා. තමන්ගෙ වැඩෙ කරගෙන වරෙන්.
නෑනේ, අර මනුස්සයව, ඩ්‍රයිවර් කොල්ලවත්, සුද්දෝ ටිකවත් හරියට ගණන් ගත්තේ නෑ වගේ හැගීමක් තමා මටනම් ආවේ.
elazz
mama nan lankawata bessa gaman awidinne king ravana wage man dannawane sinhaluge heti.mae lagadith conference ekekadi lankawe weda karana ekek 1000 talks digena awa uge status kiyagena.man ahagena idala nikan hitiya hina wela.u ahuwa man mokada karanne kiyala.man kivva man australia kiyala.uta gu giye nethi tika witarai puka asse gahagena giye.anna ehema thamai lankawe inna one.
hmmm.. ow bn.![]()
Okkotama loku salli ban.
Oka hithata aran salli karayek weyan.
Dawasaka car ekaka trip ekak gihin fb daanna.


ඔව්නේ බන් මම ඕනවට වඩා හිතනවද දන්නෙත් නෑ. මට තියෙන අවුල මම ගොඩක් අර යකා වෙනුවෙන් ඉන්වෙස්ට් කරලත් මාව හැලුව අර වැඩිය ෆිට් එකක් නැති 3බල අරන් ගියා. සමහර විට උන් හොද ජොබ් කරන එවුන් නිසාද දන්නෑ.![]()
lankawe un dan hena amuthui lagakadi idan.mae para lankawata awama mata teruna.iskole yaluwoth amuthu wela.nikan pissu hedila wage.mae loke newe inne

පිටරටවල් වල ඉදන් එලකිරියට එනවුන් තව ඉන්නවා බන්. 
