Confuce wela inne ban :(

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උඹ ජිම් යන්නෙ මොකටද කියපන් ඉස්සෙල්ලා ?

    මෙහෙම කතාවක් අහලා තියෙනවාද ? රට ගියොත් රට හම්බවෙන්නෙ පාස්පොර්ට් යාළුවො කියලා ?
    ඒ ඇයි ඒ ? රට උන් රටට විතරයි වෙන ඇයි හොඳයි කම් නැහැ?
    ඔෆ්ස් ගියොත් ඔෆිස් එකෙ උන් ඔෆිස් එකට විතරයි වෙන ඇයි හොඳයි කම් ඕන නැහැ.
    ඒ වගෙම තමා ජිම් ගියෙ ඇඟ හදාගන්න නම් ඒක කරගෙන වරෙන් ?

    වෙන ඇයි හොඳයි කම් තියාගන්න එපා .

    මිනිහෙක්ට උදව් කරන එක වෙනම කතාවක් .
    ඒත් මට හිතෙන විදියට උඹ ඕනිවට වඩා දෙන්න ගිහින් වැඩී .

    උඹ උඹෙ අරමුණ වෙච්ච ඇඟ හදාගන්න එක කරානම් උඹට ඔහොම හිතෙන්නෙ නැහැ.

    සමහරක් විට අර බැංකුවෙ එකයි ඉන්ෂුවරන්ස් එකෙ එකයි ඩොකා එක්ක පැනලා සෙට් උනාද දන්නෙ නැහැ.
    එහෙම උනුත් ඉන්නවානෙ ?
    වැඩිය හිතන්න එපා. ඕනවට වඩා දෙන්න යන්න එපා. තමන්ගෙ වැඩෙ කරගෙන වරෙන්.


    thanks machan, uba kiyana eka aththa thamai
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,166
    66,599
    113
    mama nan lankawata bessa gaman awidinne king ravana wage man dannawane sinhaluge heti.mae lagadith conference ekekadi lankawe weda karana ekek 1000 talks digena awa uge status kiyagena.man ahagena idala nikan hitiya hina wela.u ahuwa man mokada karanne kiyala.man kivva man australia kiyala.uta gu giye nethi tika witarai puka asse gahagena giye.anna ehema thamai lankawe inna one.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දැන් බන් මෑතක ඉදන් අමුතු ගතියක් මෙහේ මිනිස්සු ලග තියනවා. බලපන් දැන් FB ගියාම තියන හිසරදේ. රොටියක් කෑවත් එකත් උජාරුවෙන්ලෝකෙටම පෙන්නනවා. උබ ශේප් එකේ උබේ වැඩේ කරන ඉදපන්. උන්ට උබ ඕනේ නැත්නම් උබට උන් ඕන නෑ.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    කොහොමත් මිනිස්සුන්ගේ හැටි ඔහොම තමා ඒ වෙලාවට උන්ට උබ ලොකු උනාට වෙන වෙලාවට උබව ලොකු නෑ උබ එක තේරුම් ගනින් මචෝ, එක දෙයක් උබට සල්ලි බලය ඇති දවසට ගොඩක් උන් උබත් එක්ක ඉදි හැබැයි ඒවා නැති උනාම ඇත්ත යාළුවො විතරක් ඉතුරු වෙයි
    නැති වෙලාවේ දාලා ගිය උන් ගැන දුක් වෙන්න එපා මිනිස්සු කවුද කියල අදුරගන්න ඒක හොද අවස්තාවක් කරගන්න
    දුන්න දේවල් කරපු දේවල් හිතන්න එපා ඒවා උබට හම්බෙයි
    ජයවේවා !
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    නෑනේ, අර මනුස්සයව, ඩ්‍රයිවර් කොල්ලවත්, සුද්දෝ ටිකවත් හරියට ගණන් ගත්තේ නෑ වගේ හැගීමක් තමා මටනම් ආවේ.




    මට මතකයි එකපාරක් කාලොෆොන්සෙකා දොරමඬලාවෙද කොහෙද කතාවක් කිව්වා.
    පොරයි අමරදෙව මාස්ටරුයි ඉස්පිරිතාලෙකට ගිහින් ලෙඩෙක් බලන්න වෙලාව පහුවෙලා.
    සිකුරුටියා යන්න දීලා නැහැ වෙලාව පහුවෙලා නිසා.
    කාලො කියලා "මම මහාචර්‍ය කෙනෙක් මට ඉඩ දෙන්න ලෙඩාව බලන්න කියලා "
    සිකුරුටියා බැනලා.
    පස්සෙ අමරදෙව මාස්ටර් එතන හිටිය නිසා සිකුරුටියා අමරදෙව මාස්ටර්ව අඳුරගෙන.
    මාස්ටර් කියලා මන් ලෙඩෙක් බලන්න ආවෙ වෙලාව පහුවෙලා නිසා යන්න පුළුවන් වෙයිද කියලා
    සික්කා කියලා "හා හා මාස්ටර් කමක් නැහැ ගිහින් බලලා එන්න"
    පස්සෙ අමරදෙව මාස්ටර් අහලා මගෙ යාළු මහචාර්‍ය කෙනෙකුහ් ඇවිත් ඉන්නවා එයාටත් පුළුවන් වෙයිද යන්න කියලා

    සිකුරුටියා කියලා
    හා හා කමක් නැහැ මාස්ටර් මහාචාර්‍ය නෙමෙ ඕන එකෙක් එක්ක හරි කමක් නැහැ ගිහින් බලලා එන්න.

    උගත් කමට ගරුකරන සමාජෙ හරි අඩුයි. ඒත් උඹ ප්‍රසිද්ධ චරිතයක් නම් කලාව පැත්තෙන් මිනිස්සු ටිකක් රෙස්පෙක්ට් කරනවා.
    ඒ හැටි බන් අපෙ රටෙ.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    uba fit eke idapan,eth denna yanna epa.uben ekekwath ahuwe na ne malli yanawada kiyaa,so man ehemanam balen yanna ahanne na,un yanawada ahuwoth yanna ekak thama set wune na kiyana eka wenama kathawak.ekko bike eke yanawa,nathinam a trip eka noya innawa.ehema nathuwa math ennada oya ekka yanna kiyala malata ahanne na.uba unta hoda karanna giya weidi.unuth melo rahak thiyena un nemei wage,nathinam un ubata a wage karanneth na.oya wage un assare nokara halana ekamai hoda.
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    mama nan lankawata bessa gaman awidinne king ravana wage man dannawane sinhaluge heti.mae lagadith conference ekekadi lankawe weda karana ekek 1000 talks digena awa uge status kiyagena.man ahagena idala nikan hitiya hina wela.u ahuwa man mokada karanne kiyala.man kivva man australia kiyala.uta gu giye nethi tika witarai puka asse gahagena giye.anna ehema thamai lankawe inna one.


    Matath oya thaman gena pampori gahana un
    pennanna be bn.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,166
    66,599
    113
    lankawe un dan hena amuthui lagakadi idan.mae para lankawata awama mata teruna.iskole yaluwoth amuthu wela.nikan pissu hedila wage.mae loke newe inne
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    ඔව්නේ බන් මම ඕනවට වඩා හිතනවද දන්නෙත් නෑ. මට තියෙන අවුල මම ගොඩක් අර යකා වෙනුවෙන් ඉන්වෙස්ට් කරලත් මාව හැලුව අර වැඩිය ෆිට් එකක් නැති 3බල අරන් ගියා. සමහර විට උන් හොද ජොබ් කරන එවුන් නිසාද දන්නෑ. :confused:


    Bro udawwak karala ekata return eka a ayagema balaporaththu

    wenna epa. Karmaya wisin wena thenakin ubata

    a de lebei. uba weraddak kare neththam oluwa kelin hitapan.
    un thamai lejja wenna oni..
     
    • Like
    Reactions: ForgottenSand

    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    අඩෝ මචෝ...ඕක බොහොම පොඩි දෙයක් බං මේ ලන්කාවේ එවුන් කරන වැඩ වල හැටියට...හොදම දේ මිනිස්සු කියන එවුන් කාල බලලා තේරුන් ගන්න බෑ...අද හොදට හිටියට හෙට කන්න පනිනවා..අනෙක ගොඩක් එවුන් ඉන්නේ තමන්ගේ වැඩේ කරගන්නකම්..අනෙක මෙහෙ ලොකු අත්තක්නම් ලොකුවට අල්ලන සීන් එක තියෙනවා..උඹ ගනන් ගන්න එපා..නොර්මල් විදියට ජිම් පලයන්..උබේ ශෙඩූල් එක ගහලා වෙලාවක් තියෙනවනම් අනිත් උන්ට උදව් කරපන..අනෙක උනුත් දැනගන්න ඕන උඹට ඉන්න එකම සෙට් එක උන් නෙවෙයි කියලා.උඹව ඕන නැතුනම් උඹටත් ඌන නැති ගානට ඉදපන්..වැඩිය හිතන්න එප ඔය වගේ දේවල් ගැන
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    lankawe un dan hena amuthui lagakadi idan.mae para lankawata awama mata teruna.iskole yaluwoth amuthu wela.nikan pissu hedila wage.mae loke newe inne

    උබ කීපාරක් නම් කියනවද උබ රට ඉන්නේ කියල. :lol::lol: පිටරටවල් වල ඉදන් එලකිරියට එනවුන් තව ඉන්නවා බන්. :P:P