Confuce wela inne ban :(

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඔච්චර ඕකටම යන්ඩ ඕන නම් යන ටයිම් එක වෙනස් කරපන්. නැත්තං වෙන ජිම් එකකට යමන්.
    මම නං මගෙ මට්ටමේ උන් තමා ආශ්‍රය කරන්නෙ. තාත්තගෙ යාලුවන්ගෙ දරුවො ඔක්කොම පොශ්. මම දුප්පතා හින්ද මම උන්ගෙ පාටි වලට යන්නෙ නෑ. හැබැයි මම කවදහරි ඒ මට්ටමට යනව...
     
    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    උඹ වැටෙන්නෙ එපා බං..හිත හොඳ අයට වරදින්නෙ නැ.
    ඒත් මිනිසුන් දැනගෙන ආශ්‍රය කරපං..තත්වෙට ගැලපෙන එවුන්
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ගොඩක් උන් බන් මම දන්නා ඇත දැකීම් වලින් නම් වැඩේ කර ගන්නකල් විටරයි බන් .උන්ට හරි ගියාම ගුරා කව්ද,මට කියලා දුන්නේ දුන්නේ කව්ද ,
    ගොඩ දැම්මේ කව්ද කියලා වත් මතක නැ බන් උදව්වක් ඕනි උනාම නම් මිය්ව්ව් කියාගෙන එන්නේ හරියට පුසෝ වගේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගොඩක් උන් බන් මම දන්නා ඇත දැකීම් වලින් නම් වැඩේ කර ගන්නකල් විටරයි බන් .උන්ට හරි ගියාම ගුරා කව්ද,මට කියලා දුන්නේ දුන්නේ කව්ද ,
    ගොඩ දැම්මේ කව්ද කියලා වත් මතක නැ බන් උදව්වක් ඕනි උනාම නම් මිය්ව්ව් කියාගෙන එන්නේ හරියට පුසෝ වගේ

    බදාම සවි පසු සැටලිම ගලවන බව කොයි කාටත් අමතකයි .

    අපි උනත් අපෙ වැඩෙ කරගන්න මරිසි දානවා සාමාන්‍ය ජීවිතෙදි ඒක තමා ඇත්ත .
    හොඳම දෙ ඔනිවට වඩා ඔළුවට ගන්නෙ නැති එක. ඔනිවට වඩා දෙන්න යන්නෙ නැති එක.
    මූට මට පෙන්නෙ යාළුවො නැතිව ඇති වැඩිය හෝ සමාජ ආශ්‍රය අඩු ඇති.
    ඒක නිසා බලනවා කට්ටිය ෆිට් කරගන්න හොඳ වැඩ කරලා උදව් කරලා. ඒ වගෙම ඒ හරහා තැනක් බලාපොරොත්තු වෙනවා.
    ඒත් යථාර්තය වෙනස් නෙ ?
    එතනදි මූ අසරණ වෙනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්

    අනිවා
     
    දොතා බොක්ක...
     
    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    mamath issara oya type eke thama eth dnnam naha,
    kagenwath kisima udawwak balaporoththu wenna epa,
    ethakota iwarai ne bn,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,915
    86,122
    113
    ආශ්චර්යමත් රටක
    mama nan lankawata bessa gaman awidinne king ravana wage man dannawane sinhaluge heti.mae lagadith conference ekekadi lankawe weda karana ekek 1000 talks digena awa uge status kiyagena.man ahagena idala nikan hitiya hina wela.u ahuwa man mokada karanne kiyala.man kivva man australia kiyala.uta gu giye nethi tika witarai puka asse gahagena giye.anna ehema thamai lankawe inna one.

    :rolleyes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,915
    86,122
    113
    ආශ්චර්යමත් රටක
    uba fit eke idapan,eth denna yanna epa.uben ekekwath ahuwe na ne malli yanawada kiyaa,so man ehemanam balen yanna ahanne na,un yanawada ahuwoth yanna ekak thama set wune na kiyana eka wenama kathawak.ekko bike eke yanawa,nathinam a trip eka noya innawa.ehema nathuwa math ennada oya ekka yanna kiyala malata ahanne na.uba unta hoda karanna giya weidi.unuth melo rahak thiyena un nemei wage,nathinam un ubata a wage karanneth na.oya wage un assare nokara halana ekamai hoda.

    hariyatama hari... :)
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ubata karanna Dan dewal 2kak thiyana was. Oya kiyana widihata society eka high class nam waliyata yanna epa. Tharahen wage innath epa. Mokada ethakota unta ubawa penne joke ekak widihata. Hodama DE thama gym time eka wenas karana eka. Naththam gym eka maru Karana eka