enter please ______________________________________________________________________________________________________________________
මහලොකු කේස් එකක් නෙමේ යාලු. මට රියැක්ට් කරන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.
මම මචං යන ජිම් එකට උදේට එන්නේ හොද හොද ජොබ් කරන කාර් බාර් තියෙන කපල් සහ කොල්ලො, කොල්ලො කිව්වට 32+ උන්.
මමයි තව කොල්ලො පස් හය දෙනෙක් තමයි බයික් වලින් බහින්නේ.
උතන කියල තියෙන උන් හැමෝම මාත් එක්ක ලොකු සම්බන්දයක් නෑ නමුත් කතා කරනව. ගුඩ්මෝනින් කියනව. හෙන සල්ලි තියෙන උන් පවා එකෙක් එනව v8 prado එකකින් අර ඇමතිලට හම්බෙන
හැබැයි ඔතනින් හතර පස් දෙනෙක් මාත් එක්ක පට්ට ෆිට්. දෙන්නෙක් ඩොකාල, එකෙක් බෑන්ක් මැනේජර් කෙනෙක්, අනිත් එකා ලෝයර්, තව දෙන්නෙක් ඉන්නව එකෙක්ට හාඩ්වෙයාර් එකක් තියෙනව අනිත් එකාට රෙස්ටුරන්ට් එකක් තියෙනව ෆුඩ්ඩිලිවරි සර්ව්ස් එකක් එක්ක.
උන් හැමෝටම මම තමයි ගොඩක් වැරදි අඩු පාඩු හද හද සෙල්ලම් කරන හැටි කියල දුන්නේ. මමත් උන්ට හෙනට කෙයාරින් උනා මම දන්නෙම නැතුව. මොකද මගේ ජීවිතේට ඔය තරම් සල්ලි කාර උන් ආශ්‍රය කරල නෑ. දන්නැද්ද බන් මනුස්ස ගතියනේ. නිකන්ම ගොට්ට ඇල්ලුනා.![]()
මීට මාස 3කට විතර කලින් සෙට් උනා කොමර්ෂල් බෑන්ක් එකේ වැඩ කරන මල්ලිල දෙන්නෙකුයි, ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් එකේ අයිය කෙනෙකුයි. උන් අර අයත් එක්ක වැඩිය කතා බහක් නෑ ගුඩ්මෝනින් කිහල හිනා උනා යනකොට කියල ගියා වගේ හිටියේ.
මේ ලඟදි බන් ඒකිව්වේ දෙසැම්බර් අගදි ජිම් ඔව්නර් සහ තව උදේ එන කීප දෙනෙක් කතා කරල සෙට් එක ට්‍රිපක් යන්න සෙට් කරන් හිටිය ඒ ඒ අයගේ වාහන වලින්. ඔතන අර රෙස්ටුරන්ට් එක තියෙන අයිය හෙන හොදයි මාත් එක්ක ෆිට්. පොර මට ඕක කියල යමු කිව්ව. මමත් පැනල හා කිව්ව. හැබැයි යන්න දවස් කීපයක් තියෙද්දි පොර කිව්ව මිනිහ පොරගෙ කාර් එකේ යන්නෑ උදේට සෙල්ලම් කරන තව කපල් එකක කාර් එකේ කියල යන්නේ ජිම් ඔව්නර් එක්ක. මම ඉතින් ඒ වාහනේ අයිති ඩයල් එකෙන් ඇහුව මමත් සෙට් වෙන්නද කියල. පොර කිව්ව මල්ලි මැද ගොඩක් දුර යන්න අමාරුයි ෆ්ලෝ හම්ප් එකත් තියෙනවනේ. ඔයා පොඩ්ඩක් $%#$% ගෙන් අහනවද කියල කිව්ව. #$#%$# කිව්වේ අර හාඩ්වෙයා එක කරන ඩයල් එක. පොරත් මාත් එක්ක හෙන ෆිට් හැබැයි. ඉතින් අවුලක් නෑ කියල මම ඊට පහුවෙනිද උගෙන් ඇහුව. පොරට වෙසල් එකක් තියෙනව සුදු පාට. පොර කිව්ව පොරයි එයාගෙ වයිෆ්, එයාගෙ බබාල දෙන්නයි. උදේට කාඩියෝ කරන්න එන අක්ක කෙනෙකුයි යන්න සෙට් වෙලා කිව්ව තියෙන්නේ ඒ අක්ක පොරගේ වයිෆ්ගෙ ජිම් යාලුවෙක්.ඉතින් ඒකත් ඉවරයි.
මම ඉතින් ගානක් ගත්තෙ නෑ. තව ඉන්නවනේ.ඩොකාල දෙන්නගෙන් එක්කෙනෙක්ටනම් යන්න වෙන්නෑ කිව්ව. අනිත් කෙනා කොහොමත් හෙන ෆිට් මාත් එක්ක. අනික පොරට තියෙන්නේ bmw කාර් එකක්.
උගෙන් ඇහුවම කිව්ව යමු මල්ලි කියල. දැන් ඉතින් අවුලක් නෑනේ. ඔන්න යන්න දවස් දෙකකට කලින් පොර කියනව මට මල්ලි වැඩක් සෙට් උනා යන්න වෙන එකක් නෑ කියල.
ලෝයර් කාරයත් සතියකින් විතර ආවෙ නෑ ඒනිසා පොරගෙන් අහන්න උනෙත් නෑ. hnb එකේ මැනේජර් ඩයල් එකත් උගේ ගෑනියි තව උදේට කාඩියෝ කරන 3දෙනෙකුයි සෙට් වෙලා.
තව වාහන තියෙන උන් කීපදෙනෙක් හිටිය. බට් උන් වෙයිට් පැත්තට එන්නෑ කාඩියෝ පැත්තේ විතරයි ඉන්නෙ. සම්බන්දයක් ඇදුනුම් කමක් නෑ. ඒ නිසා නිකන් අහන්න මොකක්ද වගේ නිසා ඇහුවෙ නෑ.
කොහොම හරි මේ සීන් එක නිසා මට යන්න බැරි උනා. ජනවාරි 2 විතර වෙනකොට මට වයිරස් උනකුත් හැදිල සතියට විතර පස්සේ ජිම් එකට ගියේ. අඩෝ වැඩේ කියන්නේ බන්. මම ෆේස්බුක් පේජ් එකෙන් දැක්ක උන් ගියපු ට්‍රිපේ ෆොටෝ දාල තියෙනව. එකින් එක බලද්දි නෝට් උනේ අර කොමර්ෂල් බෑන්ක්ස එකේ කොල්ලො දෙන්නයි ඉන්ෂුවරන්ස් එකේ අයියයි අර යන්නෑ කියපු ඩොකා එක්ක කන්න නවත්වපු තැනක ටේබල් එකේ ඉදන් සෙල්ෆි දාල තිබ්බ. ඒකට ලයික් කරපු උන් බලද්දි හාට් රියැක්ෂන් එක දාපු උන් බලද්දි අර බැන්කුවේ උන්ගෙන් එකෙක් අහු උනා උගේ ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම සෙලිෆි පොටෝ ගොඩක් තිබ්බ මුන් දෙන්නයි අර ඉන්ෂුවරන්ස් එකේ අයියියි අර ඩොකාගේ bmw එකේ ගිහින් තියෙන්නේ.
ඒ වෙලාවේ මට ටිකක් අවුල් වගේ. ජිම් එකට ගියාම උන් එක්ක වෙනද වගේ ශේප් එකේ හිටිය ඒත් වෙනද වගේ එනර්ජි එකක් නෑ වැඩිය කතා බහ කරන්න. හිතලම නෙමේ ඇගෙන් එන්නෑ. මුන් මාව හැලුව නේද වගේ ලයින් එකක් හිතට ආවෙ.
මට හිතා ගන්න බැරි ඇයි පොර මාව හැලුවෙ කියල මොකද මම තමයි ඌට වැඩියෙන්ම උදව් කරේ හෙන බොක්කෙන් හිටියේ. අර බැංකුවේ උන් ලගදි ආව අනික උන් වැඩිය ෆිට් නෑ ඩොකත් එක්කගුඩ්මෝනින් අරව මේව විතරයි.
මට සැකයි මගේ පෙනුම නිසාද කියල. මම ජිම් ගියාට මගේ ඇග ටිකක් කටුයි ඒ වගේම අර බැංකුවේ උන් වගේ පොෂ් පෙනුමක් නෑ. ටිකක් irc ලුක් එකක් තියෙන්නේ එහෙම නොවුනත් ඇත්ත ජීවිතේ. මේකත් දන්නෑ සීන් එක.
මේක හෙන පොඩි සීන් එකක් උනාට මට හිතුන අපරාදෙ නේද අරන් වෙනුවෙන් ඉන්වෙස්ට් කරපු ටයිම් එකයි එනර්ජි එකයි කියල. මොකද අරුන්ට කියල දීල ස්පොට් කරද්දි මට සෑහෙන්න වෙලාවක් යනව සෙල්ලම් කරන්න, මට හරියට සෙල්ලම් කරගන්න වෙන්නෙත් නෑ. ගොඩක් වෙලාට ෆිට් එකට මම සෙල්ලම් කරන එක පස්සට දාල මැෂින්, බෙන්ච් මම දෙනව. එහෙම කරපු මාව හලල. අරුන් 3න් දෙනාව දාන් ගිහින්.
පොඩි එකා වගේ තරහ වෙන්න බැරි නිසා උන් එක්ක මම පහු වෙනිද නෝමල් කතා බහ කරල හිටිය. ඒත් වෙනද වගේ කිසි ගෝ එකක් නෑ උන් වෙනුවෙන් මිනිත්තුවක්වත් වේස්ට් කරන්න. එක සැරේටම වෙනස් වෙන්නත් මොකක්ද වගේ. මොකද එහෙම උනාම සෙල්ලම් කරන්නත් එපා වෙනවනේ වටේ තියෙන වයිබ් එක අවුල් උනාම.
අනේ මන්ද බන් මම උබනම් උබ කොහොමද මේ වගේ සිටුවේෂන් එකක් හැන්ඩ්ල් කරන්නේ? ඩීසන්ට් විදියට. පොඩි උන් වගේ ඕවර්රියැක්ට් කරන්නේ නැතුව?
මට මේ සීන් එක නිසා සහ උන් උදේට සෙට් වෙන නිසා උදේට ජිම් යන්නත් එපා වෙලා තියෙන්නේ.![]()
1. පුක දෙන්න යන්න එපා..
2. පුක දෙන්න යන්න එපා..
3. පුක දෙන්න යන්න එපා..
4. අනිත් උන්ගෙන් උබ උන්ට කරපු දේවල් ම උබටත් කරයි කියල බලාඔරොත්තු වෙන්න එපා.. ඕක කෙල්ලන්ටත් එකයි අනිත් උන්ටත් එකයි..
5. තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා..
උන් උන්ම කතා වෙලා නෙ උබව හලල තියෙන්නෙ..
අඩෝ අරූ ඇහුව බන් මාත් එක්ක යනන්ත් මාත් ශේප් උනා බන්..
ඊලග දවසෙ ගිහින් ලෝඩ් පකීර් වගේ උබ සෙල්ලම් කරල.. ඔය පකයන් ගෙ මූනවත් බලන් නැතුව වරෙන්..
උබ උන්ගෙ වහලෙක් ද ?
ඕනාවට වඩා පුක දෙන්න ගියාම උබේ value එකක් නැතුව යනව ඒක තේරුම් ගනින් මුලින්ම..
හැමෝම නෙවේ.. උබට value එකක් එන්නේ උබෙන් උන්ට ප්‍රයෝජනයක් තියනව නම් විතරයි.. obviously උබෙන් උන්ට කිසි වැඩක් නෑ..
තැනකට වරෙන් මානසිකව වැටෙන් නැතුව..
ඒ අහපු හැමෝම හෙන ෆිට් බන් මාත් එක්ක. මම තමයි උන්ගේ ගුරා ඉන්ට්‍රක්ටර් කාරය නැති වෙලාවට.![]()

waysa kiyada?ඕක ඔච්චර දෙයක් නෙවේ බං. හිත රිද්දගන්නෙ නැතිව ජීවත් වෙන්න ඉගෙන ගනිං. මටත් ඉස්සර ඔය වගේ ප්‍රශ්ණ තිබ්බා. කාලයත් එක්ක මිනිස්සු මැචුව වෙනකොට ඔව්ව ඔච්චර දේවල් නෙවේ. ඕඅකට තියෙන්නෙ එකම එක නීතියයි. "උදව් කරපං, ඒ ආපිට දේවල් බලාපොරොත්තුවක් නැතිව. එතකොට ඔච්චර දුකකුත් නෑ. ආපිට උදව්වක් ආවෙ නෑ කියලා දුකකුත් නෑ, සාමාජෙට වෛර කරන්නෙත් නෑ". ඕක ෆලෝ කලොත් උබට ජිම් එකේ නෙවේ, ලෝකෙ ඕන තැනක ගිහින් ජීවත් වෙන්න පුලුවන්.
මමත් ජිම් යනව දැන් අවුරුදු 10ක විතර ඉදන්, පටන් ගන්න කාලෙ බර 48 යි. මගෙ වයසෙ ඔක්කොටම වඩා කෙට්ටුයි, දුර්වලයි, කොටින්ම කැතයි. හැබැයි එක දෙයක් තිබ්බා, අනිත් උන් ගැන්සි පිටින් බහිනකොට මම තනියම ගිහින් වැඩේ කලෙ. ගැන්සි පිටින් නවතිනකොට මම නැවතුනේ නෑ. දැන් බර 68ක් විතර, මගෙ වයසෙ ජිම් එක අනිත් 90% කට වඩා පේන්න දෙයක් දැන් මගෙ තියෙනවා. ඉස්සර නිකන් ගනන් ගත්තෙ නැති උන් දැන් බලෙන් ෆිට් වෙන්න හදනවා, ජිම් එද්දි උන්ටත් එන්න කියනවා එක එක බයිලා. මට එච්චර ගානක් නෑ. අතේ දුරින් අස්‍රය කරනවා. හැබැයි නොදන්න එකක් ඇහුවොත් කියල දෙනවා. ඒකත් පට්ට බං.
ඕක ඔච්චර දෙයක් නෙවේ බං. හිත රිද්දගන්නෙ නැතිව ජීවත් වෙන්න ඉගෙන ගනිං. මටත් ඉස්සර ඔය වගේ ප්‍රශ්ණ තිබ්බා. කාලයත් එක්ක මිනිස්සු මැචුව වෙනකොට ඔව්ව ඔච්චර දේවල් නෙවේ. ඕඅකට තියෙන්නෙ එකම එක නීතියයි. "උදව් කරපං, ඒ ආපිට දේවල් බලාපොරොත්තුවක් නැතිව. එතකොට ඔච්චර දුකකුත් නෑ. ආපිට උදව්වක් ආවෙ නෑ කියලා දුකකුත් නෑ, සාමාජෙට වෛර කරන්නෙත් නෑ". ඕක ෆලෝ කලොත් උබට ජිම් එකේ නෙවේ, ලෝකෙ ඕන තැනක ගිහින් ජීවත් වෙන්න පුලුවන්.
මමත් ජිම් යනව දැන් අවුරුදු 10ක විතර ඉදන්, පටන් ගන්න කාලෙ බර 48 යි. මගෙ වයසෙ ඔක්කොටම වඩා කෙට්ටුයි, දුර්වලයි, කොටින්ම කැතයි. හැබැයි එක දෙයක් තිබ්බා, අනිත් උන් ගැන්සි පිටින් බහිනකොට මම තනියම ගිහින් වැඩේ කලෙ. ගැන්සි පිටින් නවතිනකොට මම නැවතුනේ නෑ. දැන් බර 68ක් විතර, මගෙ වයසෙ ජිම් එක අනිත් 90% කට වඩා පේන්න දෙයක් දැන් මගෙ තියෙනවා. ඉස්සර නිකන් ගනන් ගත්තෙ නැති උන් දැන් බලෙන් ෆිට් වෙන්න හදනවා, ජිම් එද්දි උන්ටත් එන්න කියනවා එක එක බයිලා. මට එච්චර ගානක් නෑ. අතේ දුරින් අස්‍රය කරනවා. හැබැයි නොදන්න එකක් ඇහුවොත් කියල දෙනවා. ඒකත් පට්ට බං.

Oya okoma ithin awurudu 70 80 wenakan thama bn.ita passe trip giyada aga hadagattada wedak ne kelinma pettiye.![]()


waysa kiyada?
aga hdanna kochchara kal giyada?
දාපන්කො thread එකක් මහත් උන හැටි කියල..![]()