gym gihin tamange wade karan waren bn..
okkoma awasthaa wadiyo inne




ගොඩක් උන් බන් මම දන්නා ඇත දැකීම් වලින් නම් වැඩේ කර ගන්නකල් විටරයි බන් .උන්ට හරි ගියාම ගුරා කව්ද,මට කියලා දුන්නේ දුන්නේ කව්ද ,
ගොඩ දැම්මේ කව්ද කියලා වත් මතක නැ බන් උදව්වක් ඕනි උනාම නම් මිය්ව්ව් කියාගෙන එන්නේ හරියට පුසෝ වගේ
ගොඩක් උන් බන් මම දන්නා ඇත දැකීම් වලින් නම් වැඩේ කර ගන්නකල් විටරයි බන් .උන්ට හරි ගියාම ගුරා කව්ද,මට කියලා දුන්නේ දුන්නේ කව්ද ,
ගොඩ දැම්මේ කව්ද කියලා වත් මතක නැ බන් උදව්වක් ඕනි උනාම නම් මිය්ව්ව් කියාගෙන එන්නේ හරියට පුසෝ වගේ
බදාම සවි පසු සැටලිම ගලවන බව කොයි කාටත් අමතකයි .
අපි උනත් අපෙ වැඩෙ කරගන්න මරිසි දානවා සාමාන්‍ය ජීවිතෙදි ඒක තමා ඇත්ත .
හොඳම දෙ ඔනිවට වඩා ඔළුවට ගන්නෙ නැති එක. ඔනිවට වඩා දෙන්න යන්නෙ නැති එක.
මූට මට පෙන්නෙ යාළුවො නැතිව ඇති වැඩිය හෝ සමාජ ආශ්‍රය අඩු ඇති.
ඒක නිසා බලනවා කට්ටිය ෆිට් කරගන්න හොඳ වැඩ කරලා උදව් කරලා. ඒ වගෙම ඒ හරහා තැනක් බලාපොරොත්තු වෙනවා.
ඒත් යථාර්තය වෙනස් නෙ ?
එතනදි මූ අසරණ වෙනවා.
adooooo kalu ketha kota hota sinhaluuuuu ubalata mona ekkooo one neeeee


Ganan ganna epa eka pakayekwath uba ube paduwe sellam karapn udawwak illuwoth ubata puluwan akak nm karapn manussakmata, illan puka denna yanna epa akaktawath , respect aka thiya ganin




mama nan lankawata bessa gaman awidinne king ravana wage man dannawane sinhaluge heti.mae lagadith conference ekekadi lankawe weda karana ekek 1000 talks digena awa uge status kiyagena.man ahagena idala nikan hitiya hina wela.u ahuwa man mokada karanne kiyala.man kivva man australia kiyala.uta gu giye nethi tika witarai puka asse gahagena giye.anna ehema thamai lankawe inna one.

uba fit eke idapan,eth denna yanna epa.uben ekekwath ahuwe na ne malli yanawada kiyaa,so man ehemanam balen yanna ahanne na,un yanawada ahuwoth yanna ekak thama set wune na kiyana eka wenama kathawak.ekko bike eke yanawa,nathinam a trip eka noya innawa.ehema nathuwa math ennada oya ekka yanna kiyala malata ahanne na.uba unta hoda karanna giya weidi.unuth melo rahak thiyena un nemei wage,nathinam un ubata a wage karanneth na.oya wage un assare nokara halana ekamai hoda.

