Pizza hut kema hodama branch1 mokakda mchnla ubalata set wechcha.. anidda yanna inne... kalin kaala thiyenawa Nugegoda1n nam... 
p.s.
හෙට පිට්සා කන්න ඕනමයි.. පීසා හට් හොද නැත්නම් හොද ප්ලෙස්1ක් කියන්නකො කන්න හොද. අර බෙල්මියෝ පිසා කෑව තලවතුගොඩින් කට්ටිය හොදයි හොදයි කියන නිසා. තුහ් නොදකින්. මල ජරාවක්. මැටි කන්න වගේ මෙලෝ රහක් නෑ..

Last edited: