Toyota Wigo (G Grade) මේ car එක හොදද බන්

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Toyota Wigo (G Grade) මේ car එක හොදද බන්

    මේ car එක හොදද බන්? Toyota Wigo (G Grade)

    Country of Origin : Indonesia

    toyota lanka එකෙන් බැලුවේ Price Rs.3695000

    Brand New






    ??
     
    • Like
    Reactions: TechnWeb

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,270
    12,515
    113
    Piliyandala
    බ්‍රෑන්ඩ් නිව් ගන්න එක නම් හොඳයි නේද? පාවිච්චි කරපුව ගන්නවට වඩා... එනිවේ බලල ගනින් ජය වේවා .........!
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Ithin ban Toyota unata wadak nahane, uba sell karanna hadanakota e kaale inna un kiyay Japan nemei Malaysian kiyala :( Belta ekatath oya scene ekamane wenne
     

    madumadhawa

    Junior member
  • Sep 8, 2009
    43
    28
    18
    Kurunegala
    ඔය කාර් එකම එනවා Perodua Axia කියලා.. United Motors එකෙන් Brandnew ගන්න පුලුවන් රු. 3,275,000
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    oyage first car ekada?resell karanna giyama gattata wada loku ganak lost eke thamai denna wenne.oya budget ekata Vitz ekak ganna puluwan ne.Anika resell value ekath hodai.anika oni part ekak thiyenawa,oya cars wadiya nathi nisa body part ehema company ma thamai ganna wenne.man wuna nam oya budget ekata ganne aniwa Vitz ekak.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    36.9 දීල දීලා ඕක පිස්සුවක් ඇතැයි. බ්‍රෑන්ඩ් නිව් ම ඕන නම් Perodua Axia එක ගන්න ඕකෙම Rebadged එකක් ගත්ත වගේ :yes: