Toyota යාරිස් එක වටිනවද

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් යාරිස් ගොඩක් පරෙ තියනව . අපේ කොම්ලො යාරිස් ගෙන්නවනව හෝ ගාල . මම BMICH එකේ තිබ්බ Exhibition එකේදි නැගල බැලුව . මචන් ඒ ගානට නම් කොහොමත් වටින්නෙ නෑ . Vitz එකට වඩා ඉඩ අඩුයි

    seat_covers_for_toyota_yaris_cross_front_fb_supertrim_borderless.jpg

    මෙන්න මේ කෝලිකුට්ටු සහෝදරයො වගේ තියන පත සීට් දෙක නිසා පිටිපස්සෙ එකෙක්ට මෙලෝ දෙයක් පේන්නෙ නෑ .

    Yaris-interior.jpg

    සීට් පේලි දෙක අතරෙ ගැප් එක සෑගෙන්න අඩුයි . මම 5'11'' ක් උසයි . මට නම් යන්න අමාරුයි . ඒ වගේම බැක් රෝ එකේ ඉදගත්තහම මගේ දනිස් දෙක තියෙන්නෙ මගේ පපුව මට්ටමට වගේ . තයි සපෝර්ට් එකක් නම් ඇත්තෙම නෑ පිටිපස්සෙ උන්ට . මීට වඩා ගොඩක් ඉඩ තියනව Wigo එකේ . ඒකට යන එක ලාබයි ටොයෝටම හොයනවනම් .නැත්තන් Bezza ,Axia ,Fronx ,Magnite ,Raize වගේ එකක් බලන එක තමා හොදම දේ . ගත්ත කෙනෙක් ඉන්නවනම් සමාවෙලා මම වැරදිනම් කියාදෙනු මැනවි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    YARIS EKA WATINNE NA
    WADAK NA'
    ETH APE GONNU GANNE EKA
    යකෝ ඉස්සර ප්‍රෙමියෝ සිවික් chr ගත්ත ගානට මේ වගේ ගූ ගොඩවල් ගනන් ගියාම මිනිස්සු වෙන මොනා කරන්නද? මිනිසුන්ගෙ පඩි එහෙම වාහන වල ගනන් වලට සාපෙක්ශව වැඩි උනාද?

    බදු කොටා මැද පන්තියෙ උන්ට පුකේ ඇරියා ඇරිල්ලාක් පඩයක් ගිය ගමන් හාල්සේරුවක් එලියට පනින්න. :lol: :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යකෝ ඉස්සර ප්‍රෙමියෝ සිවික් chr ගත්ත ගානට මේ වගේ ගූ ගොඩවල් ගනන් ගියාම මිනිස්සු වෙන මොනා කරන්නද? මිනිසුන්ගෙ පඩි එහෙම වාහන වල ගනන් වලට සාපෙක්ශව වැඩි උනාද?

    බදු කොටා මැද පන්තියෙ උන්ට පුකේ ඇරියා ඇරිල්ලාක් පඩයක් ගිය ගමන් හාල්සේරුවක් එලියට පනින්න. :lol: :lol:
    කෝම වෙලාද හිටියෙ අවුරුදු 5ක් විතර
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    YARIS EKA WATINNE NA
    WADAK NA'
    ETH APE GONNU GANNE EKA
    mehe gonnu wahana ganne resell value eka gana hithalane. ඊට පස්සෙ ඉතින් කකුල් දෙකවත් හරියට තියාගන්න බැරුව ඕක අවුරුදු ගාණක් දුක් විදල හොඳ ගානකට විකුණල දානව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    කෝම වෙලාද හිටියෙ අවුරුදු 5ක් විතර
    කෝමා වෙලානම් හිටියෙ නෑ බන්, ඒත් illegal/unethical විදියට වැඩි කරලා තිබ්බ වාහන estimation ටික බදු කොටා අනුමත කරපු එක තමා උනේ .ඌට කරන්න තිබ්බෙ දැපැත්තට හරියන්න ගාන පොඩ්ඩක් වැඩි කරලා ලීසින් උන්ට ඕන bailout එක දෙන එක. ඒක නොකර පොන්නයා 100% අපේ ඇඟේ ගැහුවා. ආයි ජීවිතේට වාහන වල ගනන් අඩු වෙන්නෙ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඉතාමත් හොද වාහනයක් කොච්චර හොදද කියනවනම් wrc රැලී චැම්පියන්ශිප් එකේ කප් ගජපු කාරක් එකක් තමා යාරිස් කියන්නේ මේ අවුරුද්දෙත් හොදටම පෆෝම් කරන්නේ යාරිස් එක . ෆුවල් , ස්ටේබලිටි , ඩ්‍රයිවින් එක්ස්පිරියන්ස් , කම්ෆටබලිටි වලින් යාරිස් එක ඉතාම හොදයි
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෝමා වෙලානම් හිටියෙ නෑ බන්, ඒත් illegal/unethical විදියට වැඩි කරලා තිබ්බ වාහන estimation ටික බදු කොටා අනුමත කරපු එක තමා උනේ .ඌට කරන්න තිබ්බෙ දැපැත්තට හරියන්න ගාන පොඩ්ඩක් වැඩි කරලා ලීසින් උන්ට ඕන bailout එක දෙන එක. ඒක නොකර පොන්නයා 100% අපේ ඇඟේ ගැහුවා. ආයි ජීවිතේට වාහන වල ගනන් අඩු වෙන්නෙ නෑ.
    අම්මට සිරි වෙයි. ඔක්කොම ඒම කරල කෙලෝගනියි කියල තමා හිතුවෙ :lol: :lol: :lol:

    ඉතාමත් හොද වාහනයක් කොච්චර හොදද කියනවනම් wrc රැලී චැම්පියන්ශිප් එකේ කප් ගජපු කාරක් එකක් තමා යාරිස් කියන්නේ මේ අවුරුද්දෙත් හොදටම පෆෝම් කරන්නේ යාරිස් එක . ෆුවල් , ස්ටේබලිටි , ඩ්‍රයිවින් එක්ස්පිරියන්ස් , කම්ෆටබලිටි වලින් යාරිස් එක ඉතාම හොදයි
    ජප්පො නම් ඇත්තටම යාරිස් එක ගන්නව සිංගල් යූස් එකට . ඒ ගොඩක් විකිනෙනවලු
    ------ Post added on Aug 4, 2025 at 11:07 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    අම්මට සිරි වෙයි. ඔක්කොම ඒම කරල කෙලෝගනියි කියල තමා හිතුවෙ :lol: :lol: :lol:

    ජප්පො නම් ඇත්තටම යාරිස් එක ගන්නව සිංගල් යූස් එකට . ඒ ගොඩක් විකිනෙනවලු
    ------ Post added on Aug 4, 2025 at 11:07 AM

    කපල් එක්කට හොද කාර් එකක් . ලමයි ඉන්නවනම් බුට් එක ඉඩ මදි බඩු දාගන්න. ඒ ඇරෙන්න ටොයොටා නිසා ආයේ කිසි බයක් නෑ . කාර් එක ඩිසයින් කරලා තියෙන්නේ රැලී වලට ඉතින් එලවනකොට හොද ස්ටේබලිටි එකක් තියනවා , ස්පොට්ස් මූඩ් දැම්මම තිත තියලා යන්න පුලුවන් හොද ඩවුන් ෆෝස් එකක් තියනවා ඩිසයින් එකෙන්ම . පොඩි උනාට අලුත් ටෙක්නොලොජි ඔක්කම වගේ එනවා . හයිබ්‍රිඩ් ඇන්ජිම නිසා හොද ෆුවල් කන්සම්ශන් එකක් තියනවා . ඔයා හොද yt රිවීව් ටිකක් බලන්න ලංකාවේ උන්ගෙන් අහන්න එපා මේ කාර් එක ගැන අපේ උන්ගේ වාහන මාන්සිකවය අනුන්ට පෙන්නිම මිසක් වාහනේ ටෙක්නිකල් සයිඩ් එක නෙමෙයි
     
    • Like
    Reactions: netnet

    ඔච්චර නහින්න ඕන නෑ බන්, එක්කො සේල් එකකට ගිහින් නැත්තන් AMW එකට ගිහින් නැගලා බලපන් වාහනේ ඇතුලේ. එතකොට ඉතින් ලංකාවෙ ගොන් පක්කුන්ගෙ review වලට වඩා හොඳ දේවල් ටිකක් ඉගෙන ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඔච්චර නහින්න ඕන නෑ බන්, එක්කො සේල් එකකට ගිහින් නැත්තන් AMW එකට ගිහින් නැගලා බලපන් වාහනේ ඇතුලේ. එතකොට ඉතින් ලංකාවෙ ගොන් පක්කුන්ගෙ review වලට වඩා හොඳ දේවල් ටිකක් ඉගෙන ගන්න පුලුවන්.
    මම නම් කාර් එක්ක ජීවත් වෙන මිනිස්සු කියන ඒවා බලනවා . අපි පැද්දා කියලා ඔය කාර් එකේ ෆුල් පොටෙන්ශියල් එක තේරෙන් නෑ එක ඕනම සමාන්‍ය පාරිභෝගිකයෙක්ට අත්වන ඉරණමක් . එක්ස්පර්ට්ලා බඩු ගහනවා වගේ ඔය කාර් වර්ග බර ගානක පැදලා තමා වෙනස කියන්නේ වාසි අවාසි අවුල් වියවුල් . අපේ වගකීම බලලා යහපතක් තීරණයක් ගන්න එක සාක්කුවට අනුව 🤷 එක නෙමෙයිද කරන්නේ එක නෙමෙයිද කරන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    මම නම් කාර් එක්ක ජීවත් වෙන මිනිස්සු කියන ඒවා බලනවා . අපි පැද්දා කියලා ඔය කාර් එකේ ෆුල් පොටෙන්ශියල් එක තේරෙන් නෑ එක ඕනම සමාන්‍ය පාරිභෝගිකයෙක්ට අත්වන ඉරණමක් . එක්ස්පර්ට්ලා බඩු ගහනවා වගේ ඔය කාර් වර්ග බර ගානක පැදලා තමා වෙනස කියන්නේ වාසි අවාසි අවුල් වියවුල් . අපේ වගකීම බලලා යහපතක් තීරණයක් ගන්න එක සාක්කුවට අනුව 🤷 එක නෙමෙයිද කරන්නේ එක නෙමෙයිද කරන්නේ
    උඹ කියන එක හරි, ඒත් කාර් එක අරන් ඒක ගැන කියවන උන්ට වඩා කාර් එකක් ඇත්තට review කරන elakiri වගේ විඩියෝ ඇත්තටම reliable. ගත්ත එකා ලොවෙත් කියන්නෙ නෑනේ "උඹලා මේක ගන්න එපා චාටර්" කියලා
     
    • Like
    Reactions: tharuka1989

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    උඹ කියන එක හරි, ඒත් කාර් එක අරන් ඒක ගැන කියවන උන්ට වඩා කාර් එකක් ඇත්තට review කරන elakiri වගේ විඩියෝ ඇත්තටම reliable. ගත්ත එකා ලොවෙත් කියන්නෙ නෑනේ "උඹලා මේක ගන්න එපා චාටර්" කියලා
    ඉතින් මේකේත් ගත්ත අය ඇරෙන්න , රිවිව් කරන අය නෑනේ . ඒම ත්‍රෙඩ් එකක් තිබ්බොත් මටත් දෙන්න . අර එලවලා එම විඩියෝ දාන්නේ පාට්ස් ඇන්ජින් රිවීව් ප්‍රොස් කොන්ස් කියන ඒවා .
     
    • Like
    Reactions: tharakaf