Toyota යාරිස් එක වටිනවද

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දැන් යාරිස් ගොඩක් පරෙ තියනව . අපේ කොම්ලො යාරිස් ගෙන්නවනව හෝ ගාල . මම BMICH එකේ තිබ්බ Exhibition එකේදි නැගල බැලුව . මචන් ඒ ගානට නම් කොහොමත් වටින්නෙ නෑ . Vitz එකට වඩා ඉඩ අඩුයි

    seat_covers_for_toyota_yaris_cross_front_fb_supertrim_borderless.jpg


    මෙන්න මේ කෝලිකුට්ටු සහෝදරයො වගේ තියන පත සීට් දෙක නිසා පිටිපස්සෙ එකෙක්ට මෙලෝ දෙයක් පේන්නෙ නෑ .

    Yaris-interior.jpg


    සීට් පේලි දෙක අතරෙ ගැප් එක සෑගෙන්න අඩුයි . මම 5'11'' ක් උසයි . මට නම් යන්න අමාරුයි . ඒ වගේම බැක් රෝ එකේ ඉදගත්තහම මගේ දනිස් දෙක තියෙන්නෙ මගේ පපුව මට්ටමට වගේ . තයි සපෝර්ට් එකක් නම් ඇත්තෙම නෑ පිටිපස්සෙ උන්ට . මීට වඩා ගොඩක් ඉඩ තියනව Wigo එකේ . ඒකට යන එක ලාබයි ටොයෝටම හොයනවනම් .නැත්තන් Bezza ,Axia ,Fronx ,Magnite ,Raize වගේ එකක් බලන එක තමා හොදම දේ . ගත්ත කෙනෙක් ඉන්නවනම් සමාවෙලා මම වැරදිනම් කියාදෙනු මැනවි
    mee mona huttakda ganin nissan aura/note ekak
     
    • Like
    Reactions: netnet

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    Check on Nissan Magnite group on Sri Lanka
    කාර් එකේ නරක කිවුව කියල, mrj ව හප කරල තිබුණ හැබැයි ගෘප් එකේනං... ඕක ඉතිං කොයි වාහනේ ගත්තත් වාහන ගෘප් වලට පොදු දෙයක්...
     
    • Like
    Reactions: tharuka1989

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඒක නම් බැලුව . යාරිස් එක වගේ නෙමෙයි හොදට ඉඩ තියනව . යාරිස් ජරාවක් . Wigo එක හොදයි . හොදටම ඉඩ තියනව
    ඔවු විගෝ එක මාත් බැලුව... ඒක හොඳයි තමයි...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ow wikuna gannat lesi wenna epai ban hadisiyak unama.

    10m -12m deela Premio, Allion, Axio ganna hithan hitapu kee daahak FronX/Magnite/Sonet/3XO ganna athda, issarahata ganeeda.

    Market predict karala vehicles ganna eka boru wadak lankawe
     
    • Like
    Reactions: kasunkaru

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,616
    8,349
    113
    10m -12m deela Premio, Allion, Axio ganna hithan hitapu kee daahak FronX/Magnite/Sonet/3XO ganna athda, issarahata ganeeda.

    Market predict karala vehicles ganna eka boru wadak lankawe
    ekat awulak naha ban mage first car eka widiyata mama kamathi Japan ekak ganna. second or third ona ekak
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ගන්න එපා පිටිපස්සේ යන උන්ට කකුල් තියන්න ඉඩ නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ekat awulak naha ban mage first car eka widiyata mama kamathi Japan ekak ganna. second or third ona ekak

    Fair but value for the money paid (වටිනවද?) wadipurama thiyenne ara options wala

    sonet eka tamai ethanin worthma

    Eka paduida manda

    https://www.cardekho.com/overview/Kia_Sonet/Kia_Sonet_HTX_Turbo_DCT.htm

    Okane package 2 kiyala 12.5 million denne, eka indiawe 13 lakhs INR (45 lakhs LKR)

    https://www.cardekho.com/overview/Maruti_FRONX/Maruti_FRONX_Alpha_Turbo_AT.htm

    FronX Alpha eka lankawe 10.25 million, indiawe 13 lakhs INR (45 lakhs LKR)

    EDIT: Indiawe price wenasak na mehe enakota wenasa 22.5 lakhs

    oya 22.5 lakhs walata monawada wadipura hambenne?
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Fair but value for the money paid (වටිනවද?) wadipurama thiyenne ara options wala



    Eka paduida manda

    https://www.cardekho.com/overview/Kia_Sonet/Kia_Sonet_HTX_Turbo_DCT.htm

    Okane package 2 kiyala 12.5 million denne, eka indiawe 13 lakhs INR (45 lakhs LKR)

    https://www.cardekho.com/overview/Maruti_FRONX/Maruti_FRONX_Alpha_Turbo.htm

    FronX Alpha eka lankawe 10.25 million, indiawe 12 lakhs INR (41 lakhs LKR)

    Indiawe LKR wenasa 4 lakhs mehe enakota wenawa 22.5 lakhs

    oya 22.5 lakhs walata monawada wadipura hambenne?
    stylish interior :confused: :confused: also DCT 😁
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    stylish interior :confused: :confused: also DCT 😁

    Matanam hithenne Kia SL eke profit margin eka wadiyi kiyala AMW ekata wada :lol: Sales volume saahena aduine AMW ekka baladdi. So eka unit ekakin wadi profit ekak thiyaganna athi


    EDIT : Kalin gaana waradila, mama manual FronX eka select karala thiyenne. 6AT Fronx eka Indiaweth 13 laks INR so price wenasak na :shocked:
     
    • Like
    Reactions: kasunkaru