passo reasonable car. but i prefer Roomy over pasyes machn but roomy is over my budget
passo reasonable car. but i prefer Roomy over pasyes machn but roomy is over my budget
ගෙදරට වෙලා ජොබ් එකක් නැතුව ඉන්න තොට මොන යාරිස් ද පෝන්ස්දැන් යාරිස් ගොඩක් පරෙ තියනව . අපේ කොම්ලො යාරිස් ගෙන්නවනව හෝ ගාල . මම BMICH එකේ තිබ්බ Exhibition එකේදි නැගල බැලුව . මචන් ඒ ගානට නම් කොහොමත් වටින්නෙ නෑ . Vitz එකට වඩා ඉඩ අඩුයි
![]()
මෙන්න මේ කෝලිකුට්ටු සහෝදරයො වගේ තියන පත සීට් දෙක නිසා පිටිපස්සෙ එකෙක්ට මෙලෝ දෙයක් පේන්නෙ නෑ .
![]()
සීට් පේලි දෙක අතරෙ ගැප් එක සෑගෙන්න අඩුයි . මම 5'11'' ක් උසයි . මට නම් යන්න අමාරුයි . ඒ වගේම බැක් රෝ එකේ ඉදගත්තහම මගේ දනිස් දෙක තියෙන්නෙ මගේ පපුව මට්ටමට වගේ . තයි සපෝර්ට් එකක් නම් ඇත්තෙම නෑ පිටිපස්සෙ උන්ට . මීට වඩා ගොඩක් ඉඩ තියනව Wigo එකේ . ඒකට යන එක ලාබයි ටොයෝටම හොයනවනම් .නැත්තන් Bezza ,Axia ,Fronx ,Magnite ,Raize වගේ එකක් බලන එක තමා හොදම දේ . ගත්ත කෙනෙක් ඉන්නවනම් සමාවෙලා මම වැරදිනම් කියාදෙනු මැනවි
පෝස්ට් එකකට 5000ක් එකවුන්ට් එකට වැටෙනව පොන්නයොගෙදරට වෙලා ජොබ් එකක් නැතුව ඉන්න තොට මොන යාරිස් ද පෝන්ස්![]()

CBO හරි ඊට එහා නම්බරයක් නැත්තන් කොන් වෙනව බන්මාර වාහන භිශනයක්, අලුත් වහනයක් ගත්තේ නැත්නම් අපි කොන් වෙයි ද?
Just get a FronX
No other 10mil car can beat that shit for value for the money offered
Byd dolphin ekai Fronx ekai thama oya range eke hodama,Just get a FronX
No other 10mil car can beat that shit for value for the money offered
personal genawoth 1 year yanakan wikunanna be neda?aa 30 landing date mchn. awa gaman dunna wena loku wahanayakata yanna ona![]()
wikunanna puluwan genna bahapersonal genawoth 1 year yanakan wikunanna be neda?
1 year walin passe aye import karanna puluwanda bn ethakota ?wikunanna puluwan genna baha
ekanam1 year walin passe aye import karanna puluwanda bn ethakota ?
personal genawoth 1 year yanakan wikunanna be neda?
wikunanna puluwan genna baha
විකුනන්න පුලුවන් මචන් හැබයි එකම පුද්ගලයාට ආයේ එකක් ගේන්න අවුරුද්දක් ඉන්න ඔන. ඉක්මන් එකේ ෆෙස්බුක් මාර්කට් එකේ දැන් විකුනන්න තියෙන ගොඩක් ඒව පර්සනල් ගෙනාපු ඒව තමයි. එකම අවුල ගේන එකත් නෙමෙයි විකුනන එකත් නෙමෙයි. වාහන ගන්න සල්ලි ආව විදිය කියන්න ඔන. ටැක්ස් යටි මඩි ගහල ඔක කරන්න බෑ. මම ලන්කාවේ නැති නිසා කිසිම කේස් එකක් නැහැ විදේස විනිමය මම දාන්නේ.ගේන්න පුලුවන් විකුනන්න බැහැ නේද. ගෙදර තව මිනිස්සු ඉන්න නිසා ඕක ඒ තරං ප්‍රශ්නයක් නෙමයිනේ
කොහොමත් මේ වෙලාවෙ විකුනන එක අමාරුයිනේ. පාඩුවට විකුනුවෙ නැත්තං
කොහොමත් පිට රටක හිටියත් ලංකාවෙ බැංකුවක් හරහා නේද වැඩේ වෙන්න ඕනවිකුනන්න පුලුවන් මචන් හැබයි එකම පුද්ගලයාට ආයේ එකක් ගේන්න අවුරුද්දක් ඉන්න ඔන. ඉක්මන් එකේ ෆෙස්බුක් මාර්කට් එකේ දැන් විකුනන්න තියෙන ගොඩක් ඒව පර්සනල් ගෙනාපු ඒව තමයි. එකම අවුල ගේන එකත් නෙමෙයි විකුනන එකත් නෙමෙයි. වාහන ගන්න සල්ලි ආව විදිය කියන්න ඔන. ටැක්ස් යටි මඩි ගහල ඔක කරන්න බෑ. මම ලන්කාවේ නැති නිසා කිසිම කේස් එකක් නැහැ විදේස විනිමය මම දාන්නේ.
විදේස විනිමය කියන්නේ අපි පිට ඉදල වාහන අරන් යවන එක නෙමෙයි. අපි ලන්කාවේ එකවුන්ට් වලට සල්ලි එන විදිඅය ආදායම් උපයන විදිය. කොහොමත් ලන්කාවේ බෑන්ක් එකක් හරහා තමයි එල් සී ඔපන් කරල වැඩේ කෙරෙන්නෙ ඒකට ටින් නම්බර් එක ඔන ඊට පස්සේ වාහනේ ආවම ටෙම්පරි ටැක්ස් නම්බර් එක ඔන. ඔතනදී ඔක ගන්න සල්ලි ආව විදිය ඔප්පු කරන්න ඔන. ආදයම ලකස 18 අඩුනම් අවුලක් නෑ.කොහොමත් පිට රටක හිටියත් ලංකාවෙ බැංකුවක් හරහා නේද වැඩේ වෙන්න ඕන
අර කලින් කේස් එකක් ඇවිත් තිබුනෙ මෙහෙ බැංකුවකින් බාගයක් දාල ඉතිරිටික වෙන කොහෙන් හරි යවලා, ඒ වාහන සෙට් එක re-export කරපු එක
15m wada aduwata hoda wahana naha ban. thawa poddak dala Raize eka ganna ona. nattam 16m dala vazel ekak ganna onaKotiyakata vada gevala hunduvaka yanna oni da bun japan kiyala
Ow ithin japan magul athrala dala Indian , Chinese , Indonesian , Malaysia vahana valata yanna vennava , nikan hundu vala yanna oni nane15m wada aduwata hoda wahana naha ban. thawa poddak dala Raize eka ganna ona. nattam 16m dala vazel ekak ganna ona