මචංලා මම Laptop Loan එකක් apply කරන්න ඉන්නෙ... 
ඒ loan එක ගනිද්දි අපිට කැමති shop එකකින් එක අරන් form එකේ දාන්න පුළුවන්ද???
එහෙම නැත්තම් වෙනම ගන්න පුළුවන් shops තියෙනවද???
තව Student ID එකට කීයක් අඩු වෙනවද???
එකෙන් අඩුකරන shops මොනවාද???
ඒ වගේම ගන්න හොඳ bank එක BOC ද නැත්තම් People's Bank එකද