UCSC, මොරටුව engineering වගේ උන් ඇරුනම අනිත් රජයේ campus වලින් එන එවුන් දැක්කම හිතෙනවා මුන් AL පාස් උන හැටියේ ගත්තනම් මිට වැඩිය ගොඩක් හොඳයි කියල.තැනක හැසිරෙන්න දන්නේ නෑ, ඉංග්‍රිසි ඉස්කෝලේ කාලේ දන්න ටිකත් අමතක කරල එන්නෙ senior අයියලාගේ බන අහල. subject එකට අදාල දෙයක්වත් බෑ කොහොම විබාග පාස් උනාද දන්නේ නෑ campus එකේ.ගොඩක් උන් හැලිලා යනවා probation එකේදිම.
SLIIT NIBM එවුන් ඊට වඩා දහස් ගුණයක් හොඳයි.ආවම වැඩේ කරනවා මනුස්සයෝ වගේ ඉන්නව්.අරුන්ගේ වැඩත් නෑ හෙන ලොකුවෙන් ඉන්නේ කයිය විතරයි අන්තරේ ගැන කියව කියව ඉන්නව![]()
menna industry eka gana danna ekek! Mr_Decent ube Mora IT facultya roll karala p*ke gaha ganin!

Mora Engineering and UCSC unta witrai industry place tiyenne 
private ewain IIT APIIT walatat place tiyenwa
Last edited:




:shocked cse tronic unta witrai place tiyenne!
