NSB Debit කාඩ් එකක් තියෙනව ATM එකෙන් සල්ලි ගත්තම ෆෝන් එකට මැසේජ් එකක් එන විදියට හදාගන්නෙ කොහොමද? එහෙට කෝල් කරලද? අපිටම කරගන්ඩ බැරිද?