ATM Card එක

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    NSB Debit කාඩ් එකක් තියෙනව
    ATM එකෙන් සල්ලි ගත්තම ෆෝන් එකට මැසේජ් එකක් එන විදියට හදාගන්නෙ කොහොමද?
    එහෙට කෝල් කරලද? අපිටම කරගන්ඩ බැරිද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    කාඩ් එකේ SMS Aleat Active කරගන්න වෙයි බැංකුවට ගිහින්
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Bank ekata yanna ona. Eth salli daana eewawath balance ekawath NSB card eketa pennanne ne ban. salli gaththama gaththa gaana pennanawa :growl::growl::growl: