Kalagunayak nathi pissu fonseka uththara deepiya mewata-palitha

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,291
    12,543
    113
    Piliyandala
    පලිතයට කොහොමත් එකයි .. ෆොනී ට ඇඩ්රස් නැති වෙන්නම දෙනවා නේද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පලිතයට කොහොමත් එකයි .. ෆොනී ට ඇඩ්රස් නැති වෙන්නම දෙනවා නේද?

    පාලිතය කියන සමහරක් දේවල් ඇත්ත ඉතින්.. fonseka චන්ද නැතුව පැරදිලා ජාතික ලැයිස්තු ආපු එකෙක්නෙ.. පාලිතයනම් චන්ද වලින්ම ආපු එකෙක්..:yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,543
    113
    Piliyandala
    පාලිතය කියන සමහරක් දේවල් ඇත්ත ඉතින්.. fonseka චන්ද නැතුව පැරදිලා ජාතික ලැයිස්තු ආපු එකෙක්නෙ.. පාලිතයනම් චන්ද වලින්ම ආපු එකෙක්..:yes:

    ow 2000k wage gatthe Palithaya 100,000 wada gatta mathaka widihata

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,047
    20,628
    113
    හස්තිශෛලපුර
    ow 2000k wage gatthe Palithaya 100,000 wada gatta mathaka widihata

    රනිල් නේ වැඩිම මානප ප්‍රතිශතය? ඒ වගේ මතකයි.. එහෙමයි කියලා රනිල් කරන කියන ඒවා හැමදෙයක්ම සාධාරණීකරණය කරන්න බෑනේ...