"ලෝකයේ විශාලතම කෙසෙල් ශාකය"

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    "ලෝකයේ විශාලතම කෙසෙල් ශාකය"

    Musa ingens නම් වන මෙම කෙසෙල් ප්‍රභේදයෙ නිජබිම ඉන්දුනීසියාව වේ. උස අඩි හැට හයක් පමණ වේ. දැනට ලෝකයේ උසම කෙසෙල් ප්‍රභේදය වන මෙය 1954 වර්ෂයේ අඩි සියයක් උස ශාකයක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇත. සාමාන්‍ය පත්‍රයක් අඩි පහළොවක් පමණ දිග වන අතර අඩි හතරක් පමණ පළල් වේ.



    49759066_2297391437146045_5161826021434982400_n.jpg




    49798844_2297391483812707_4419846008456871936_n.jpg





    49210756_2297391513812704_4179893852145975296_n.jpg





    50402470_2297391540479368_8070538892610109440_n.jpg





    49857682_2297391573812698_4096255175147126784_n.jpg





    50258935_2297391607146028_4225235147579981824_n.jpg







     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    හපොයි .....:shocked: ගස් ලබු කනව වගේ කෑලි කප කප තමයි කන්න වෙන්නෙ. යකාගෙ කෙහෙල් ගෙඩියක්නෙ බං, එ් මදිවට ගහේ උස.:shocked:

    APE GENUNTA OWA MAHTAH NEHA BAN