"ලෝකයේ විශාලතම කෙසෙල් ශාකය"
Musa ingens නම් වන මෙම කෙසෙල් ප්‍රභේදයෙ නිජබිම ඉන්දුනීසියාව වේ. උස අඩි හැට හයක් පමණ වේ. දැනට ලෝකයේ උසම කෙසෙල් ප්‍රභේදය වන මෙය 1954 වර්ෂයේ අඩි සියයක් උස ශාකයක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇත. සාමාන්‍ය පත්‍රයක් අඩි පහළොවක් පමණ දිග වන අතර අඩි හතරක් පමණ පළල් වේ.
size eka



