New yamaha fz v3.0

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ඔන්න අලුත් එක ඇවිල්ලලු :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)

    v_fz-version-3-abs1545906483.jpg

    new-yamaha-fz-version-3_720x540.jpg

    yamaha-fz-version-3-1_720x540.jpg

    මමත් fz එකක් ගන්න හිටියේ රියර් ඩිස්ක් වේරියන්ට් එක. හොද වෙලාවට මේක දැක්කේ. දැන් මේකක්ම ගන්නව. :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,834
    35,711
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ සල්ලි තිබිලත් බයක් එකක් ගන්න දෙන්නේ නැහැ බන් අම්ම...
    හැම එකාම බනිනවා.,,, බැරිම තැන honda vtr එකක් පෙන්නලා ඇහුව , සේරම එකත් එපාලු....

    ක්ලැසික් බය්ක් එකක් දැනට තියෙන්නේ බුලට් තමය් එක සෙට් නැහැ එච්චර... ලක්ෂ 9 වෙනවා...

    හාලි ටය්ප් එකට එකක් නැද්ද බන්...

    දැන් එන ඉන්දියන් බය්ක් කාලයක් තියාගන්න අමාරුය්....
     
    මොකක්ද බං වෝල්ටියක්ද තියෙන්නෙ :P