dakke na wage inna oni
kohoma hari meka mahinda boss ne patangatte. meket poster gahanna aithiya tiyanawa.
Last edited:
dakke na wage inna oni
kohoma hari meka mahinda boss ne patangatte. meket poster gahanna aithiya tiyanawa.



ඔව් ඒකනෙ ඔය කියන තරම් අවුලක් නෑ ඕවගෙ. අජින මොටො වගේ.






අනේ පලයන් බන් යන්න, ජනවාරි 8 කලින් තොපිලා උඩු බුරපු රත්තරං අශ්වයොයි, ලෑම්බොගිනියි , හම්බන්තොට වරායේ ගලුයි, වගේ තමයි ඔකත්, අන්තිමට අර්ජුන් මහෙන්ද්‍රන් වද පොන්න රනිලාත් එක්ක කොටි ගණන් හොරා කලා ඉන්නවා..


කොල්ලුපිටියෙ ඉඳන් ගල්කිස්ස වෙනකම් තව එකක් හදනව කියලා පාටලි නිවුස් වලට කිව්වා. මූට පිස්සුද බන් අරහෙ අයිස් කඳු දිය වෙලා වතුර වැඩි වෙනවා මුන් මෙහෙන් මුහුද ගොඩ කරලා වතුර මට්ටම වැඩි කරනවා.









