මම ඒ ලෙවල් කරන කාලෙ සැරටම තිබ්බ ඔය මගුල සතියට දවස් තුනක් විතර ඔය මගුල හැදෙනව ඒ කාලෙ. එක එක මගුල් කරා. ඒ කාලෙ නම් ඔය ලෙඩේ ගැන අහල තිබ්බෙ නෑ.
ඊට පස්සෙ ආසිරි එකෙන් ඩොකෙක්ව (Dr. Ritzy වගේ නමක් තිබ්බෙ)චැනල් කරල බෙහෙත් ගත්තා. මහ කාලයක් බෙහෙත් ගත්තෙ නෑ. ලෙඩේ සෑහෙන්න අඩු උනා. ඒ කියන්නෙ ඕක හැදෙන එක එහෙම්පිටින්ම නැවතුනා වගේ උනා. දැන් ආයි ටික ටික ඕක හැදෙන frequency එක වැඩි වෙනව වගේ.
මට සෙම ගතිය ඒ කියන්නේ හෙම්බිරිස්සාව වගේ හැදුනම ඒ එක්කම මේ අසනීපෙත් හැදෙන්න බලනව. ඒ වෙලාවට අව්ව බලන්න බෑ. ලෙඩේ නැතත් මේ දවස් වල තියන කාස්ටක අව්ව දිහා බලන් හිටියොත් ගොඩක් වෙලාවට හැදෙන්න බලනව මේක. ඒ නිසා sunglass එකක් use කරනව ගොඩක් වෙලාවට. තව ලොකු ලොකු සද්ද ඇහුනමත් (treble වැඩි කරල සින්දු දාන් යන බස් එකක් ගියොත් වගේ) ඕක හැදෙන්න ගන්නව.
ලෙඩේට හේතු වෙන දේවල් වලින් ඈත් වෙලා ඉන්න පුලුවන් නම් වැඩේ ගොඩ.

පැනඩෝල් 2ක් ගහල නිදා ගන්නම ඕනේ සනීප වෙන්න .වෙන කිසි වැඩක් කරන්න බෑ . නිදාගෙන ඉන්නකොටත් සැරින් සැරේ ඇහැරෙනවා ..සෙම යනවා කැස්සත් එක්ක .
හරි ගිය එකෙක් විස්තර කියපල්ලා. 