විජේවීරට ඇඳපු වෙලාවෙ

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඉස්සර තිබ්බේ රජවරුන්ගේ ෆිල්ම්,
    දැන් එන්නේ විජේවීරලගේ ඒවා
    තව ටික දවසකින් එළාර,ප්‍රභාකරන් එහෙම වීරයෝ කරලා ෆිල්ම් හැදුවේ නැත්තම් තමා පුදුමේ

    :lol: :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර තිබ්බේ රජවරුන්ගේ ෆිල්ම්,
    දැන් එන්නේ විජේවීරලගේ ඒවා
    තව ටික දවසකින් එළාර,ප්‍රභාකරන් එහෙම වීරයෝ කරලා ෆිල්ම් හැදුවේ නැත්තම් තමා පුදුමේ

    :lol: :lol::lol:

    hitlar, polpot lata, pulan devi lata ali jinnalata, susanthikalata kennedy lata film hadenawa. Owata hitha ridawaganna epa podi un wage.
    Thahanam karanna one film ekak nam kattiyama ekatu wela protest karala eka karawagattanam hari. LTTE wirayo karana ekak nam thahanam wei. Oka nam nikanma thahanam karana ekak ne.
    Jepponge wada walata dan wadiyenama akamati pohottu pakshe aya nisa eyalage support eka aran screen karana ekama nawathwannai tyenne.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ බන් ඇගිලිසලකුණ ඒ දවස්වල ටීවී එකේ බලපු මතකෙන් කිව්වේ
    මට මතක විදියට විජේවීර අල්ලගත්තට පස්සේ කරපු කතාවේ පොඩි කෑල්ලක් ඒකෙ දැම්මා වීඩියෝ එක
    ඒ ප්‍රෝග්‍රෑම් එක පට්ටට හදලා තිබ්බා
    :rolleyes::rolleyes:
    මට බලන්න උනේ නෑනේ... මම හිතන්නේ ඔය 2004 ඡන්දෙන් පස්සේ...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes::rolleyes:
    මට බලන්න උනේ නෑනේ... මම හිතන්නේ ඔය 2004 ඡන්දෙන් පස්සේ...

    ඔව් 2004 න් පස්සේ වෙන්න ඕනේ
    ඒකනම් පට්ට වැඩසටහන
    විජේවීර හැංගිලා හිටපු හැටි හෙම, ඒ ගෙදර හෙම පෙන්නුවා
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    මූ මෝඩ වේසිගෙපුතා, කියුබාවෙ වගේ කැරලි ගහන්න විප්ලව කරන්න ගිහින් රටේ හිටිය බුද්ධිමත් මිනිස්සු ඔක්කොම මරගාත්තා. කිසි ප්‍රශ්නයක් නොතිබ්බ රටක් අපායක් කරල අවුරුදු ගානක් පස්සට ඇදල දැම්මා. අද රට බාරගහ්හ හරිහමන් එකෙක් නැත්තෙ එකයි. නාකි සිපයියලා ටික ඇරුනම මැදි වයසෙ හරිහමන් එකෙක්වත් නෑනෙ ඉන්නෙම බූරුවො.

    පක්ශෙ පොඩි ළපයි සිපයි සහෝදරයො ගැන කෙළ බිඳුවක් නොහලා මැරුම්කද්දි මේ පොන්නයා වෙන නමකින් හැංගිලා කාර් බාර් ටීවී ෆ්‍රිජ් තියන් විස්කි කෙළ කෙළ ඉඳලා අහු උනාට පස්සෙ ගමනායකල ඇතුලු නායකයො බර ගානක් පාවල දීලා මළේ. ප්‍රභාකරනුත් ඊට වඩා හොඳ නායකයෙක්. අන්තිම මොහොත වෙනකන් තමන්ගෙ උන් එක්ක සටන් කලා උන්ව පාවල දුන්නෙ නෑ. දැන් මේ ජෙප්පො හදන්නෙ ෆිල්ම් හදල උන්ගෙ හුළන් බැහැගෙන යන බැලුම ගොඩ දාගන්න

    දැන් 1990න් පස්සෙ ඉපදුන උන් ඡන්දෙ දෙන කාලෙ. උන් භීෂණේ ගැන දන්නෙ නෑ.
    වැඩිහිටියන්ගෙන් අහගත්තුවා තමා දන්නේ. මුන් මේ හදන්නෙ බාල පරම්පරාවෙ මොල හෝදලා උන්ට චන්ද වැඩිකරගන්න. විජේවීර කියන පොන්න ත්‍රස්තවාදියා වීරයෙක් කර්නන. මේකට ඉඩ තියන්න හොඳ නෑ
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපට නම් ඇඩෙන්නේ රනිල් අනුරව අන්දල තියෙන හැටි දැක්කම.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ප්‍රභාකරන් මුට වඩා දාස් ගුනෙකින් හොඳයි :yes: මමනං කියන්නේ මුන් දෙන්නම ත්‍රස්තවාදියෝ කියල නම් කරලා තහනං කරන්න ඕනේ ඔකුන්ගේ නමවත් කියන එක.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රභාකරන් මුට වඩා දාස් ගුනෙකින් හොඳයි :yes: මමනං කියන්නේ මුන් දෙන්නම ත්‍රස්තවාදියෝ කියල නම් කරලා තහනං කරන්න ඕනේ ඔකුන්ගේ නමවත් කියන එක.

    විජේවීර ගේ ඉදිරිපත් වීම ඒ අවස්ථාවෙ හැටියට ලොකු දෙයක් මචන්... මම 89 කැරැල්ල ගැන ගමේ ලොක්කෝ කීප දෙනෙක් ගෙන් අහල දැනගත්ත විස්තරත් එක්ක ඒ වෙලාවේ රටේ තිබුණු ජන පීඩක ඒකාධිපති පාලනයට දැනෙන යමක් කරන්න උනා ඔවුන්ව ආපසු හරවන්න. ඒත් ජෙවිපෙ හිටපු සමහර උන් අවස්ථාවාදී උනා.... කොල්ලකෑව... තරහකාරයෝ මරල දැම්ම.... මේ වෙලාවේ විජේවීර අඩියක් පස්සට ගන්න කැමති උනත් ක්‍රියාකාර ජෙප්පෝ කීප දෙනක් ඒකට කැමති වෙලා නෑ.....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ෆිල්ම් එක ෂූට් කරලා තියෙන්නේ රන්මිනිතැන්නේ කියන්නේ
    :rofl::rofl::dull::dull::dull:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    විජේවීර ගේ ඉදිරිපත් වීම ඒ අවස්ථාවෙ හැටියට ලොකු දෙයක් මචන්... මම 89 කැරැල්ල ගැන ගමේ ලොක්කෝ කීප දෙනෙක් ගෙන් අහල දැනගත්ත විස්තරත් එක්ක ඒ වෙලාවේ රටේ තිබුණු ජන පීඩක ඒකාධිපති පාලනයට දැනෙන යමක් කරන්න උනා ඔවුන්ව ආපසු හරවන්න. ඒත් ජෙවිපෙ හිටපු සමහර උන් අවස්ථාවාදී උනා.... කොල්ලකෑව... තරහකාරයෝ මරල දැම්ම.... මේ වෙලාවේ විජේවීර අඩියක් පස්සට ගන්න කැමති උනත් ක්‍රියාකාර ජෙප්පෝ කීප දෙනක් ඒකට කැමති වෙලා නෑ.....

    අනේ හුකේ. මිනිස්සුන්ට පශ්න තිබ්බෙ නෑ මහ ලොකුවට. කාල ඇඳලා ළමයින්ට උගන්නගෙන හිටියා. ඒකාදිපති නෙමෙයි මොකා හිටියත් මොකද වෙන්න ඕන දේ හරියට වෙනවනම්. ජේආර් ප්‍රේමදාසලා රට නියමෙට හදාගෙන හියා. පොන්න බල්ලා ඒක කෑවා. දැන් මහින්දලා රට හොඳට හදාගෙන ගියා. පොන්න බල්ලගෙ කුක්කො ටික ඒක කෑවා. ඩොලර් වලට විකිණිලා රනිලගෙ ඇට මිරික මිරික රටට උකෝනවා. :angry:
     
    • Like
    Reactions: rusiyanuwa

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ප්‍රභාකරන් මුට වඩා දාස් ගුනෙකින් හොඳයි :yes: මමනං කියන්නේ මුන් දෙන්නම ත්‍රස්තවාදියෝ කියල නම් කරලා තහනං කරන්න ඕනේ ඔකුන්ගේ නමවත් කියන එක.

    නැතුව බන්. ඌ තමන්ගෙ ජාතිය වෙනුවෙන් ඒක කලේ. තමන්ගෙ එකෙක්වත් පාවල දුන්නෙ නෑ. මේ හුයන්නා අර රුසියාවෙ කියුබාවෙ එහෙම වෙච්ච දේවල් බලලා චූන් වෙලා හිතුවා මෙහෙත් එහෙම එකක් කරන්න ඕනෙ කියලා. වැරදිලා හරි ඕකා දිනුවනම් අද ලංකාවත් කියුබාවක් වගේ. කුහක පොන්නයො රටක් දියුනු වෙනවට කැමති නෑනේ. මූට පස්සෙ දැන් අර පිටරට ඉගෙනගන්න පුතෙක්දමොකෙක්ද එකෙක් ඉන්නෙ. ඌට යයි නායකකම.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විජේවීර ගේ ඉදිරිපත් වීම ඒ අවස්ථාවෙ හැටියට ලොකු දෙයක් මචන්... මම 89 කැරැල්ල ගැන ගමේ ලොක්කෝ කීප දෙනෙක් ගෙන් අහල දැනගත්ත විස්තරත් එක්ක ඒ වෙලාවේ රටේ තිබුණු ජන පීඩක ඒකාධිපති පාලනයට දැනෙන යමක් කරන්න උනා ඔවුන්ව ආපසු හරවන්න. ඒත් ජෙවිපෙ හිටපු සමහර උන් අවස්ථාවාදී උනා.... කොල්ලකෑව... තරහකාරයෝ මරල දැම්ම.... මේ වෙලාවේ විජේවීර අඩියක් පස්සට ගන්න කැමති උනත් ක්‍රියාකාර ජෙප්පෝ කීප දෙනක් ඒකට කැමති වෙලා නෑ.....
    දැනෙන යමක් කියල තුවක්කු අරන් හරියනවද මම අහන්නේ :baffled: අනික මහජන චන්දෙන් පත්වෙච්ච ජනාධිපති කෙනෙක් ඉද්දි ආණ්ඩුවක් ඉද්දි මේ සීයට පහක්වත් චන්ද නැති හපුටෙක්ට තියෙන අයිතිය මොකද්ද රට ගිනිතියන්න. :no: ඒ මදිවට ඊට කලිනුත් කැරැල්ලක් ගහල කොල්ලෝ දාස් ගානක් මරාගෙන පාඩමක් ඉගෙනගන්න එපැයි හරක් වාගේ ආයෙත් ඒකම කරා. අනේ ඕකා මැරිලා ගිය එකමයි හොඳ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නැතුව බන්. ඌ තමන්ගෙ ජාතිය වෙනුවෙන් ඒක කලේ. තමන්ගෙ එකෙක්වත් පාවල දුන්නෙ නෑ. මේ හුයන්නා අර රුසියාවෙ කියුබාවෙ එහෙම වෙච්ච දේවල් බලලා චූන් වෙලා හිතුවා මෙහෙත් එහෙම එකක් කරන්න ඕනෙ කියලා. වැරදිලා හරි ඕකා දිනුවනම් අද ලංකාවත් කියුබාවක් වගේ. කුහක පොන්නයො රටක් දියුනු වෙනවට කැමති නෑනේ. මූට පස්සෙ දැන් අර පිටරට ඉගෙනගන්න පුතෙක්දමොකෙක්ද එකෙක් ඉන්නෙ. ඌට යයි නායකකම.

    උඹ කියල තියන ඒවා හරියටම හරි...ඕකට තව දෙයක් add කරන්නම්...

    විජේවීරට තිබ්බේ හීනමානයක්...එක පන්තිය පිලිබඳ හීනමනයකට වඩා තමන් එක්ක එකට ඉගන ගත්තු උන් වෙනරටවල නායකයෝ උනාම...පොරට එක හීනමානයක් උනා...කාල ඉන්න බැරි උනාම තව ඒවගේ set එකකට තමන්ගේ පන්තිය පිලිබඳ හීනමානයක් ඇති කරල මොල හේදුව...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,853
    10,025
    113
    ප්‍රථමයෙන් කියන්ඩ ඕනෙ මට කිසිම පක්ෂයක් අදාලම නැත. ඒ උනාට විජේවීර කියන්නෙ සුපිරි මොලකාරයෙක්, ඒ වගෙම මොකක්ද මන්ද ලෙඩකට බෙහෙත් හොයාගත්තෙත් මෙයාලු. මං ඒද්වස් වලනම් හිටියෙ නෑ. ඒ උනාට වයසක අයගෙන් දැනගත්ත දේවල් බැලුවම, මෙයා කරල තියෙන්නෙ කොටින්ගෙන් මහින්ද රට බේර ගන්ඩ දුන්න නායකත්වයටත් වඩා වැඩි දෙයක්. ටික දෙනෙක් මෙයාගෙ අරගලයට හැංගිල ඒ අයගෙ උවමනා එපාකම් වල්කම් එහෙමත් ඉටුකරගෙන තියෙනව. ඒ ටික දෙනා කියන්නෙ මෙයාගෙ පක්ශෙ හිටපු අයම නෙවෙයි, ඒ දවස් වල බලයෙ හිටපු අයගෙ අයත් ඒ අතරෙ ඉදල තියෙනව කියලනම් ගොඩ දෙනෙක් කිව්ව. තව කවුද කියල තිබ්බ ආණ්ඩු දෙකක් ගැන කියල ඒ අය නියමෙට රට හදන් ආව කියල. අපේ පළාතෙ තිබුන සමහර වැසිකිලි වලවල්නම් හොදට දන්නව ඇති කරපු දේවල්. ඒ වැසිකිලි වලවල්වලට හොදට පුරුදුයි කොල්ලොන්ගෙ අදෝනා එහෙම. ඒව කරපු එකෙක් මැරුනෙ පනුවො ගහල. සලකන්ඩ එකෙක්වත් නැතිව. අන්තිමට ළ්ගෙදර අඩල තියෙන්නෙ කුලියට දාපු මිනිස්සු. ඒ තරම් මිනිස්සු ආදරෙයි.
    දැන්වත් හැදියල්ල බන්. ඔය එක දේශපාලකයෙක්වත් මිනිස්සුන්ට ආදරේ නෑ, මිනිස්සු ගැන හිතන්නෙ නෑ. පක්ශ වලට බෙදිල අපේ එකා හොදයි කියන්නෙ නැතුව රටට, අපේ ඊලග පරම්පරාවට හොදක් කරන, කරන්ඩ පුලුවන්, හොද දැක්මක් තියෙන නායකයො පත් කරගනිල්ල. උන් නියෝජනය කරන්නෙ උබලව. ගමේ ක්‍රිකට් ටීම් එකේ සුපිරි පොරක් ඉද්දි උබල ටොස් එක දාද්දි කබ්බො යවන්නෙ නෑනෙ උබලගෙ ටීම් එක වෙනුවෙන්.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    මූ මෝඩ වේසිගෙපුතා, කියුබාවෙ වගේ කැරලි ගහන්න විප්ලව කරන්න ගිහින් රටේ හිටිය බුද්ධිමත් මිනිස්සු ඔක්කොම මරගාත්තා. කිසි ප්‍රශ්නයක් නොතිබ්බ රටක් අපායක් කරල අවුරුදු ගානක් පස්සට ඇදල දැම්මා. අද රට බාරගහ්හ හරිහමන් එකෙක් නැත්තෙ එකයි. නාකි සිපයියලා ටික ඇරුනම මැදි වයසෙ හරිහමන් එකෙක්වත් නෑනෙ ඉන්නෙම බූරුවො.

    පක්ශෙ පොඩි ළපයි සිපයි සහෝදරයො ගැන කෙළ බිඳුවක් නොහලා මැරුම්කද්දි මේ පොන්නයා වෙන නමකින් හැංගිලා කාර් බාර් ටීවී ෆ්‍රිජ් තියන් විස්කි කෙළ කෙළ ඉඳලා අහු උනාට පස්සෙ ගමනායකල ඇතුලු නායකයො බර ගානක් පාවල දීලා මළේ. ප්‍රභාකරනුත් ඊට වඩා හොඳ නායකයෙක්. අන්තිම මොහොත වෙනකන් තමන්ගෙ උන් එක්ක සටන් කලා උන්ව පාවල දුන්නෙ නෑ. දැන් මේ ජෙප්පො හදන්නෙ ෆිල්ම් හදල උන්ගෙ හුළන් බැහැගෙන යන බැලුම ගොඩ දාගන්න

    දැන් 1990න් පස්සෙ ඉපදුන උන් ඡන්දෙ දෙන කාලෙ. උන් භීෂණේ ගැන දන්නෙ නෑ.
    වැඩිහිටියන්ගෙන් අහගත්තුවා තමා දන්නේ. මුන් මේ හදන්නෙ බාල පරම්පරාවෙ මොල හෝදලා උන්ට චන්ද වැඩිකරගන්න. විජේවීර කියන පොන්න ත්‍රස්තවාදියා වීරයෙක් කර්නන. මේකට ඉඩ තියන්න හොඳ නෑ
    Agreed machan...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඬන්න ඇති ඒ මිනිස්සුන්ගෙ ලමයින්ට විජේවීර හින්ද වෙච්චි දේවල් මතක් වෙලා :yes: