panasonic aero series 18000BTU A/C

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    Kalin 1200k wage aawe.8PM-8AM daily.room eke two child 2 adult.28C° walata dala thiyenne.eeta wada aduwata dammaoth cold eka wadi.mama gaththe damro eken.

    තැන්ක්ස් සහෝ


    රිප්ලයි දැම්ම සැමහට හද පිරි මෙව්වා එක
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw
    ලැප් 8ක් වැඩ නම් මිනිස්සු කීයක් ඉන්නවාද බන් ? උබ කොහෙන්ද ගත්තේ
    මට දම්රෝ එකෙන් ආපු එකා කිව්වේ 18000btu ඕනේ කියලා එකත් රැට විතරයි දාන්නේ එල්ක්ට්‍රොනික් බඩුවක් කියලා තියෙන්නේ ලැපක් විතරයි කාමරේට
    කාමරය 12*18*15
    :angry::angry:

    mamai malli witharai bn ;)
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    ලැප් 8ක් වැඩ නම් මිනිස්සු කීයක් ඉන්නවාද බන් ? උබ කොහෙන්ද ගත්තේ
    මට දම්රෝ එකෙන් ආපු එකා කිව්වේ 18000btu ඕනේ කියලා එකත් රැට විතරයි දාන්නේ එල්ක්ට්‍රොනික් බඩුවක් කියලා තියෙන්නේ ලැපක් විතරයි කාමරේට
    කාමරය 12*18*15
    :angry::angry:

    oyage room eka lokui usai ekai e. arayage 10x12 kianne podi area ekak mage room ekath e size habei damme 12000 Fujitsu General poddak usai mage room eka 12fts wage. mage tianne lap ekai light ekai vtrai.
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    oyage room eka lokui usai ekai e. arayage 10x12 kianne podi area ekak mage room ekath e size habei damme 12000 Fujitsu General poddak usai mage room eka 12fts wage. mage tianne lap ekai light ekai vtrai.

    ඒ කියන්නේ 18000tu හරිද ?
    මම සොෆ්ට්ලොජික් එකටත් කතා ?

    12000btu කොච්චර වෙලා යංඅවාඅ කූල් වෙන්න