කොල්ලනේ panasonic aero series 18000BTU A/C එක පාවිච්චි කරන්නේ කව්ද ?
මේකට සමානයෙක් කොච්චර ලයිට් බිලක්එයිද ?
කාමරය 12*18*15
මේකට සමානයෙක් කොච්චර ලයිට් බිලක්එයිද ?
කාමරය 12*18*15
Oka thama api use karanne.bill eka rs 2300i.
Oka thama api use karanne.bill eka rs 2300i.

දවසට පැය කියක් වැඩ කරනවාද ?
සෙල්සියස් කීයටද දාලා තියන්නේ ?
කාමරයේ සයිස් එක ? ඉන්න මින්ස්සු ගාන හිට් එකක් දෙන බඩු ටික?
a/c එක දාන්න කලින් බිල් එක කොච්චරක් ආවාද ?
පොඩි විස්තරයක් දාපන්කෝ![]()
Gedraa normal bill eka 1000lu.9 hrs witara dagenalu
CS-S10RKH-CU-S10RKH
![]()
menna meka tiyenne bn BTU 10,000
laptop 8 k weda, 10x12 room ekata yanne 3,500/- total bill eka. laptop 8 ma turn off karanne ne kohomatawath. AC ekath ude 8,00 idan pandara 2 wage wenakan weda karanwa. (25-27) wage tamai danne.

YAKO 18000BTU wedi wei ne banලැප් 8ක් වැඩ නම් මිනිස්සු කීයක් ඉන්නවාද බන් ? උබ කොහෙන්ද ගත්තේ
මට දම්රෝ එකෙන් ආපු එකා කිව්වේ 18000btu ඕනේ කියලා එකත් රැට විතරයි දාන්නේ එල්ක්ට්රොනික් බඩුවක් කියලා තියෙන්නේ ලැපක් විතරයි කාමරේට
කාමරය 12*18*15![]()
ලැප් 8ක් වැඩ නම් මිනිස්සු කීයක් ඉන්නවාද බන් ? උබ කොහෙන්ද ගත්තේ
මට දම්රෝ එකෙන් ආපු එකා කිව්වේ 18000btu ඕනේ කියලා එකත් රැට විතරයි දාන්නේ එල්ක්ට්රොනික් බඩුවක් කියලා තියෙන්නේ ලැපක් විතරයි කාමරේට
කාමරය 12*18*15![]()
YAKO 18000BTU wedi wei ne ban
18000 is bit too much 12000 is plenty

මම උට එක කිව්වා ඌ කියනවා 18000එකක්ම ඕනේ කියලා ,
මුට කොමිස් එකක් ලැබෙනවාද දන්නේ නැහැ ,
සොෆ්ට්ලොජික් එක්ට්ත් කියලා බලනවා 13000btu එකත් එක්ක බලද්දී 60000ක වෙනසක් තියනවා![]()
Because nobody buys 18000.They somehow have to sell the stock

දවසට පැය කියක් වැඩ කරනවාද ?
සෙල්සියස් කීයටද දාලා තියන්නේ ?
කාමරයේ සයිස් එක ? ඉන්න මින්ස්සු ගාන හිට් එකක් දෙන බඩු ටික?
a/c එක දාන්න කලින් බිල් එක කොච්චරක් ආවාද ?
පොඩි විස්තරයක් දාපන්කෝ![]()