මම අලුතෙන් දෙයක් කරන්න හදනවා
My fucking Anxious Mind :- ඕක කරන්න එපා, හරියන්නෑ , වැරදුනොත් එහෙම? මිනිස්සු හිනා වෙයි
මම කොහේ හරි යන්න හදනවා
My fucking Anxious Mind:- යන්න එපා, ගිහින් වැඩක් නෑ, මොනවා හරි උනොත් එහෙම?
මම කාත් එක්ක හරි කතා කරන්න හදනවා
My fucking Anxious Mind:- කතා කරන්න එපා , මොනවා කියවෙයිද දන්නෑ? වචන පැටළුනොත්?
මම කාට හරි ලව් කරන්න හදනවා
My fucking Anxious Mind:- එපා ගැලපෙන්නෑ නේද , මේ ඔයාගේ ටයිප් එක නෙමෙයි නේද?
පැත්තකට වෙලා හිටහන්
මට දැන් මේක එපා වෙලා බන් තියෙන්නේ Worry වෙනවා Overthinking , අනිත් අය මොනවා හිතයිද කියලා හැමවෙලාවෙම හිතනවා, මේකෙන් ගැලවෙන්න විදිහක් නැද්ද බන්?

ඩොක්ටර් කෙනෙක්වත් හම්බවෙන්න හිතෙන්නෑ 