මගෙ ජීවිතේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    මම අලුතෙන් දෙයක් කරන්න හදනවා

    My fucking Anxious Mind :- ඕක කරන්න එපා, හරියන්නෑ , වැරදුනොත් එහෙම? මිනිස්සු හිනා වෙයි

    මම කොහේ හරි යන්න හදනවා

    My fucking Anxious Mind:- යන්න එපා, ගිහින් වැඩක් නෑ, මොනවා හරි උනොත් එහෙම?

    මම කාත් එක්ක හරි කතා කරන්න හදනවා

    My fucking Anxious Mind:- කතා කරන්න එපා , මොනවා කියවෙයිද දන්නෑ? වචන පැටළුනොත්?

    මම කාට හරි ලව් කරන්න හදනවා

    My fucking Anxious Mind:- එපා ගැලපෙන්නෑ නේද , මේ ඔයාගේ ටයිප් එක නෙමෙයි නේද?
    පැත්තකට වෙලා හිටහන්

    මට දැන් මේක එපා වෙලා බන් තියෙන්නේ Worry වෙනවා Overthinking , අනිත් අය මොනවා හිතයිද කියලා හැමවෙලාවෙම හිතනවා, මේකෙන් ගැලවෙන්න විදිහක් නැද්ද බන්?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    your in depression or something similar disorder .
    get a medication or do a meditation

    otherwise sooner or later your " fucking Anxious Mind"

    will advise to you " උඹ මෙ ලොකෙ ජීවත් උනා ඇති ඉක්මනට බෙල්ලෙ වැල දාගනින් "

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    your in depression or something similar disorder .
    get a medication or do a meditation

    otherwise sooner or later your " fucking Anxious Mind"

    will advise to you " උඹ මෙ ලොකෙ ජීවත් උනා ඇති ඉක්මනට බෙල්ලෙ වැල දාගනින් "

    :( ඩොක්ටර් කෙනෙක්වත් හම්බවෙන්න හිතෙන්නෑ :( ඒකටත් මොකක්ද වගේ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හොද ඩොකෙක් හම්බවෙයන් මචන් .
    එක තමයි හොදම එකම අවසාන විසදුම

    නැත්නම් හැමදාම විදව විදව ඉන්න තමයි වෙන්නේ අන්තිමට වලකජ්ජ ගහනවා බෙල්ල වැල දාගෙන

    ඉංගිරිසි දැනුමත් හොද මට්ටමකට තියන එකේ ටිකක් හොදට ඉගෙනගෙන රට යන්න ට්‍රයි එකක් දීපන් උබේ ගොඩක් ප්‍රශ්න විසදේ
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    හොද ඩොකෙක් හම්බවෙයන් මචන් .
    එක තමයි හොදම එකම අවසාන විසදුම

    නැත්නම් හැමදාම විදව විදව ඉන්න තමයි වෙන්නේ අන්තිමට වලකජ්ජ ගහනවා බෙල්ල වැල දාගෙන

    ඉංගිරිසි දැනුමත් හොද මට්ටමකට තියන එකේ ටිකක් හොදට ඉගෙනගෙන ට්‍රයි එකක් දීපන් උබේ ගොඩක් ප්‍රශ්න විසදේ

    Thanks , ඒත් උඹ කොහොමද මගේ ඉංග්‍රීසි දැනුම ගැන දැන ගත්තේ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබට හොද කොල්ලෙක් සෙට් උනානම් ඔය ලෙඩ ඔක්කොම නැතිවෙනවා :D
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Thanks , ඒත් උඹ කොහොමද මගේ ඉංග්‍රීසි දැනුම ගැන දැන ගත්තේ?

    එළකිරියේ දාන පොස්ට් දැකලා තමයි

    හරියට ටයිප් වෙලා නැහැ
    මම කිව්වේ

    ඉංගිරිසි දැනුමත් හොද මට්ටමකට තියන එකේ ටිකක් හොදට ඉගෙනගෙන රට යන්න ට්‍රයි එකක් දීපන් උබේ ගොඩක් ප්‍රශ්න විසදේ
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉංගිරිසි දැනුමත් හොද මට්ටමකට තියන එකේ ටිකක් හොදට ඉගෙනගෙන රට යන්න ට්‍රයි එකක් දීපන් උබේ ගොඩක් ප්‍රශ්න විසදේ

    :yes::yes::yes:
    gay marriage එකක් කරගන්නත් පුළුවන්
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :yes::yes::yes:
    gay marriage එකක් කරගන්නත් පුළුවන්

    එකට තමයි රට යන්න කිව්වේ සුද්දෙක්ම සෙට් කරගන්න පුළුවන් . ලංකාවේ වුනුත් ඉන්නේ ,